Upwork කරන කට්ටිය, මේක ජොබ් alert එන telegram බොට් එකක්. Try කරලා බලන්ට. අඩුපාඩු කියන්ට. මේකට ඔයා කැමති ජොබ් වලට අදාල keywords add කරලා තියන්න. ඒ keywords තියෙන ජොබ් එකක් upwork එකට දාපු ගමන් විනාඩි 5ක් ඇතුලත telegram එකට මැසේජ් එකක් එනවා.
Bot link : https://t.me/Upwork_Send_job_bot
Bot link : https://t.me/Upwork_Send_job_bot