Questions Upwork rate එක සම්භන්ධ උදවුවක්

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචං මට Upwork එකෙන් freelancer කෙනෙක් hire කරගන්න ඕනේ content writing වලට. මෙකේ rate එක පැයකට තියන කොට අපි අපේ Content creation එකට යන පැය ගාන තීරනය වෙන්නේ කොහොමද?

    Eg: වචන 500 ක articles එකක් ලියා ගන්න hire කරනවා නම් hourly rate එක $22.00/hr කියලා freelancer ගෙ profile එකේ තියනවා නම්කොහොමද charge එක තිරණය වෙන්නේ?
     
    • Like
    Reactions: The Kingslayer

    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    ona nam kiyapan yaluwek innwa set karala dennam writing firm ekak kran.wachana ganatada koheda u ganne nam