Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Introductions & Greetings!
Urajdrlk Exposed
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලාංකීය ඔන්ලයින් කමියුනිටි ඉතිහාසයේ එදා මෙදා තුර සිදු කල මහා Expose කිරීම.

ලංකාවේ විශාලම පිරිසක් දිනපතා පැමිණෙන ඔන්ලයින් Community එක වන Elakiri.com හරහා ඉතා පහසු මිලට ලැප්ටොප්/ ඩෙක්ස්ටොප් පරිගණක විකිණීම සහ සේවාවන් ලබා දෙනවා යැයි පවසමින් මාලඹේ පුරවරයේ කලක පටන් කරගෙන යන්නා වූ ව්‍යාපාරයක සුලමුල මෙසේ හෙලිකරනු ලැබේ.

ශ්‍රී ලංකාවේ නොයෙක් දෙසින් මෙහි පැමිණ ලැප්ටොප් ලබා ගන්නා ජනතාව ත්‍රෙඩ් දමමින් විවිධ අවස්ථාවලදී විවිධ මැසිවිලි නගනු අප දැක ඇත. ඒ පිලිබදව සමීක්ෂනය කිරීම සදහා අප විශේෂ නියෝජිතවරයෙකු වෙස්වලාගෙන එහි ගිය අවස්ථාවේ සිදුවූ සිදුවීම මෙසේය. (නම් ගම් මනක්කල්පිත වේ)

කොල්ලුපිටියේ සිට මාලඹේ දක්වා බසයෙන් පැමිණ SLIIT ආයතනය අසලින් බැස ගත් ඔහු කෙලින්ම ටෙක් ස්මාට් ලංකා වෙත පිවිසේ...

ඈත සිටම මුළු වෙළදසැල පුරාම CCTV කැමරා සවි කර ඇති බව දිස්වෙන පුවරු රාශියක් වේ. පසෙකින් කවරයක් දමා වසා දැමූ බයිසිකලයකි.

ක්රාස් ගා දොර විවර කරමින් අප නියෝජිත ඇතුල් වේ....

ඇතුලත වායු සමනය කොට මනාව නිමකර ඇත. පසෙකින් පුටු කීපයක් හා ඈතින් සෝෆාවක් තබා ඇත. එහි ලළනාවන් කීප දෙනෙකු අසුන්ගෙන ඇත. ඔව්න් දත් 32 ම පෙන්වා සිනාවක් දැමූහ. අනෙක් පසින් මේසයක් ඇත. එහි මහෝදර වැනි පුද්ගලයෙක් බඩ උඩ තබාගෙන ලැප්ටොප් වර්ගයෝ පරිගණකයක් අළුත්වැඩියා කරයි...

කිසිවෙකු ශබ්දයක් නැත...

ඕයි.... ඔය මනුස්සයෙක් ආවා කථා කරනවා....

ඈතින් ඇසෙන්නේ මහා ගෝරනාඩුවකි. ඒ සමගම මහෝදර තෙමේ උඩ ගොස් බිම වැටේ.. ඔහු දනින් වැටී.. හා හා මගෙ සුදු නෝනේ... මං බලන්නං කියයි.

ඉන්පසුව ඔහු අප නියෝජිත දෙස හොදින් බලා සිනාසේ...

එන්න එන්න .. වාඩිවෙන්න.....

මොකක්ද ගන්න ඕනේ....

මං මේ.... ලැප්ටොප් එකක් ගන්න තමා බැලුවේ.....

ආහ්...... ලැප්ටොප්....

මහෝදර තෙමේ ප්‍රීතියෙන් ඉපිල යයි....

අපි ලග තියෙනවා එක එක වර්ගයේ ලැප්ටොප්. හැබැයි මං නං කියන්නේ ටොශීබා තමා හොදම. ඒ උනාට දැං ඒවා හදන්නෑ නේ...  ඒ උනාට ටොශීබා තමා හොදම.

ටොශීබා වගේම තමා ලේලන්ඩ්... ලේලන්ඩ් වලට ගහන්ඩ බස් එකක් ආයෙ ලොවෙත් නෑ... බස් නං ලේලන්ඩ්.. ලැප් නං ටොශීබා. මහත්තයාට බස් එකක් ඕන නං කියන්න මං ලේලන්ඩ් එකේ කට්ටියව අදුරනවා...

බොල්ලෑ දක් සියල්ලම පෙන්වමින් මූන පුරා සිනාවක් නංවා ගත් මහෝදර පැවසීය.

නෑ නෑ .. මං ආවේ ලැප් එකක් ගන්න....

ආහ්හ්... ඔව් නේද..

එතකොට... අපි ලග තව තියෙනවා...

HP ලැප්. ඩෙල් ලැප්.... අසූස් ලැප්...

අළුත්ම එක තමා ලෙනෝවෝ....

ඒ වගේම.... අපි මේ හැම එකම දෙන්නේ කොම්පැනි වොරන්ටි එක්ක... පිට පාරේ ගෙනාපු හොර බඩු අපි ලග නෑ නේ.... සෝෆා එකේ වාඩිවී සිටි කෙල්ලන්ගේ මුහුණු ඇඹුල් වී යද්දී උන් දෙසවත් නොබලා මහෝදර තෙමේ පැවසීය.

මං බැලුවේ මේ ලෙනෝවෝ ලැප් එකක් ගන්න කියලා...

ආනේ.. කොච්චර දෙයක්ද..

ගන්න සර් ගන්න...

අපි ලෙනෝවෝ වලට ඉස්පැසල් ප්‍රමෝශන් එකක් කරනවා...

මේ තියෙන්නේ.....

ඔහු තමා අත වූ කොළයක් පෙන්වමින් පවසයි...

අපි දෙනවා මිල පහලට අභියෝගය කියලා ඔෆර් එකක්... සර් දන්න තැනක අපේ ගනං වලට වඩා අඩුවට ලැප් තියෙනවා නං .... අපි දෙනවා ඒ ගානට...

ඒ එක්කම... අපෙන් ලැපක් ගත්තොත් අනිවා සැපක් නොමිලේ...සර්විස් එකට සර්විස් එක්ක නොමිලේ....

හෙඩ් මසාජ් නොමිලේ....

ඒ වගේම අපේ නිල කිරි සැපයුම්කාරිය අල්ලපු කඩේ මිල්ක් බාර් එකේ නංගිගේ එසැනින් දොවා ගත් හොදම එලකිරි වීදුරුවක් නොමිලේ...

කතරගමදි කාලා බලලා දොදොල් ගන්නවා වගේ... මසාජ් එකක් දාලා බලලා සර්විස් එක්ක කරමුද සෑර්....

ඔහු එක් කෙල්ලකට ඇසකින් ඉගි මරද්දි.... එකියක් පැමිණ අප නියෝජිතව ටයි එකෙන් ඇදගෙන පසුපසට ගෙන යයි...

මේ .... ඔිය්... හොව්.. හෝව්....

මේ මොකක්ද කරන්නෙ.......

යන්න සර් යන්න..... මේ කාලේ නැති මසාජ් කවදා නං දෙන්නද....

නියෝජිතව පසුපස පිහිටි කාමරයකට ඇරලවීමෙන් පසුව ඒ කෙල්ල යලිත් ඉදිරිපසට ඇවිද එද්දී....

විනාඩි දහයක් පමණ ගතවූ තැන රෙද්දකින් හා හැටිටයකින් සැරසුනු තරබාරු කාන්තාවක් කාමරයට ඇතුල් වේ...

සර්ට මොන වගේ මසාජ් එකක් ද දෙන්න ඕනේ.....

ඇය තාලෙට නලවමින් ගස්සමින් පද්දමින් අසයි...

ම... ම... ම ... මට මොන මසාජ් එකක් වත් ඕනෙ නෑ යකෝ.... මට යන්න දීපල්ලා...

බියෙන් ත්‍රස්ත වූ අප නියෝජිත කෑ ගසයි...

වරක් කරගෙන වෙනස වටහා ගන්නකෝ දෙයියෝ....

ඇය ඔහු සිටි තැනට පනිද්දී... සට සට ගා මොනවාද විසිවෙයි...

හුටාය.... හැට්ටයේ යට බොත්තම් වලට තව දුරටත් හිර කරගෙන සිටීමට නොහැකි වූ මයිල් වලින් පිරී ගිය උදරය එළියට පනී....

කෙලියා....

හොදින් අසා පුරුදු කටහඩක් අප නියෝජිතට ඇසේ....

ඔහු එක්වරම මෙම කාන්තාවගේ කොන්ඩයෙන් අදියි....

බොරු කොන්ඩය ගැලවී යද්දී හැට්ටය අස්සේ දමාගෙන ආ පොල්කටු දෙක පංචා දැමුවා සේ රෝල්වී පෙරලී යයි.....

මේ මොන ඉලව්වක්ද යකෝ....

මාරයාට ආවේස වූ අප නියෝජිත සාපකරමින් නැගී සිටියි.....

අයියෝ.... සොරි සර්....

ලැපක් ගත්තට පස්සේ තමා අර නංගිලාව දෙන්නේ... ටෙස්ටිං එක දෙන්නේ මං ම තමා. මේ කාලේ හරි අමාරුයි නේ....

තමුසෙලාට හොදටම පිස්සු ඕයි..

සියල්ලන්ටම බැන වදිමින් අප නියෝජිත පිටවී යයි....

නෙද්දකිං මෝඩයා.. ඒ බිස්නස් එක කෑවා නේ....

පසුපසින් කොසු පාරක් වදින හඩ සමග රෙදි හැට්ට ගලවා දමමින් මහෝදර තෙමේ මිල්ක් බාර් එකේ පස්ස දොරෙන් රිංගනු පෙනේ.....

මේ කතාව කුමක්දැයි මේ වනවිට ඔබට මතුවී ඇති කුතුහලයට පිළිතුරු ලබාදීමට අප දැන් සූදානම්...

මේ පිළිබදව අපි එළකිරි වාසීන් කීප දෙනෙකුගේද අදහස් විමසන්නට තීරණය කළා...

ඉස්සෙල්ලාම අදහස් දැක්වූයේ අප දත් කිඹුලා සහෝදරයා...

ඇත්තටම මේකයි මල්ලි කියන්න තියෙන්නේ... මූ හොද වැඩකාරයා... ඒ උනාට මුගේ හිත හොද වැඩියි. හැම තිස්සේම කෙලවෙලා යන්නේ ඒකයි. මූ තමා මගේ සසල හද විල්තෙර ප්‍රෝග්‍රම් එකේ නිල තොරතුරු තාක්ශණික සහකරු. සෑහෙන කාලයක් තිස්සේ හොදටම ඒ වැඩේ කරනවා. ලැපක් කැඩුනොත් ලැපට ලැපක් දෙනවා. හොදම සර්විස් එක. පොඩ්ඩක් නෝනාට බය තිබ්බට බුවා හොද මනුස්සයා... මට වඩා අවුරුදු හතක් විතර නාකි උනාට එච්ච වයසක් පේන්නේ නෑ. මං ඌට සුභ උපන්දිනක් කිව්වා කියහංකෝ ඈ...

ඉන්පසුව එළකිරි පල්සර් ක්ලබ් එක නියෝජනය කරමින් නම පැවසීමට අකමැති සහෝදරයෙක් මෙලෙස අදහස් දැක්වූවා...

බඩා මාමි .... බඩා මාමි කියන්නේ අපේ හොද බොක්කක්.. බඩා මාමිගේ මූලික ආදායම් මාර්ගය ලැප්ටොප් විකිණීමයි. බඩා මාමි හරි හොද හිත ඇති මනුස්සයෙකි. බඩා මාමි පල්සර් බයික් එක්ක ගත්තේ අපේ පල්සර් ක්ලබ් එක බලලා දෝ යැයි මට සිතේ. පල්සර් ක්ලබ් එකේ මාමි පළකරන සමහර පෝස්ටු නිසා... මාමි බයිසිකලය දේවත්වයෙන් සලකනවා දෝ යැයි අපට සිතේ. ට්‍රිප් ගියත්.. නාන්ඩ ගියත්.. කොහේ ගියත් බඩා මාමි පසුපසින් නැන්දා ද යයි. එසේ යන්නේ නැන්දාට මාමා ගැන ඇති ආදරය නිසා යැයි ඔහු පවසයි.

සිටය ජීවන ගමනේ හතලිස් හත් වෙනි උපන්දිනය සමරණ අපේ බඩා ට ජය වේවා! උම්මා.....!

අවසාන වශයෙන් රත්තරං නොහොත් තම්බි නානා තමා මුහුණ දුන් සිදුවීම මෙසේ පැවසූවා

ඉන්පසුව මොහුගේ ලැප්ටොප් මිලට ගත් පාරිභෝගිකයන් කීප දෙනෙක් අදහස් දක්වමින්...

ලැපක් ගත්තා... සැපක් දුන්නා... බඩාට ජය වේවා...!

මං බදින්නේ නෑ... මං ලැප් අරගන්න දිගටම මෙහේ එනවා.. පට්ටම සර්විස් එක...

සුන්දරයි අහින්සකයි... ඔබ හරිම ලෙංගතුයි... නෑ නෑ බඩා නෙවෙයි.. අර ඒකේ හිටිය නංගිලා..

හැපි බර්ත්ඩේ බඩෝ.... මීට ආස්මි ජෙම්ස්.

නෙද්දකිං හිපාටුවා අද තොගේ උපන්දිනේද.. ඔන්න ඔය තරහා මරහා අතඇරලා යාළු වෙමු බං..

ආ සිංහලයෝ.... උඹගේ ගෝඩ් ස්පීකිං....  කුකුල් මස් කෑල්ලක් කන්ඩ මෙහේ වරෙං තට්ටයෝ....

ඉතිං... එළකිරි ඉතිහාසයේ වැඩිම පිරිසක් හමුවී ඇති... වැඩිම පිරිසකට සිය තාක්ශණික සහය ලබා දී ඇති, ලැප්ටෝප් අළවියේ නොමැකෙන නාමය...Tech Smar Lanka සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ශක යුරාජ් මහතාගේ ජන්ම දිනයට අපෙන් සුභපැතුම්...

ඔබේ ව්‍යාපාර දිනෙන් දින දියුණු වේවා. නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් ඔබට හිමිවේවා...! ජයෙන් ජයම වේවා...!

[QUOTE="Dinushasankalpa, post: 19297416, member: 169735"] [CENTER][SIZE=4]ශ්‍රී ලාංකීය ඔන්ලයින් කමියුනිටි ඉතිහාසයේ එදා මෙදා තුර සිදු කල මහා Expose කිරීම.:shocked:[/SIZE] [/CENTER] [SIZE=4]ලංකාවේ විශාලම පිරිසක් දිනපතා පැමිණෙන ඔන්ලයින් Community එක වන Elakiri.com හරහා ඉතා පහසු මිලට ලැප්ටොප්/ ඩෙක්ස්ටොප් පරිගණක විකිණීම සහ සේවාවන් ලබා දෙනවා යැයි පවසමින් මාලඹේ පුරවරයේ කලක පටන් කරගෙන යන්නා වූ ව්‍යාපාරයක සුලමුල මෙසේ හෙලිකරනු ලැබේ. :nerd: ශ්‍රී ලංකාවේ නොයෙක් දෙසින් මෙහි පැමිණ ලැප්ටොප් ලබා ගන්නා ජනතාව ත්‍රෙඩ් දමමින් විවිධ අවස්ථාවලදී විවිධ මැසිවිලි නගනු අප දැක ඇත. ඒ පිලිබදව සමීක්ෂනය කිරීම සදහා අප විශේෂ නියෝජිතවරයෙකු වෙස්වලාගෙන එහි ගිය අවස්ථාවේ සිදුවූ සිදුවීම මෙසේය. (නම් ගම් මනක්කල්පිත වේ) :oo::growl: කොල්ලුපිටියේ සිට මාලඹේ දක්වා බසයෙන් පැමිණ SLIIT ආයතනය අසලින් බැස ගත් ඔහු කෙලින්ම ටෙක් ස්මාට් ලංකා වෙත පිවිසේ... ඈත සිටම මුළු වෙළදසැල පුරාම CCTV කැමරා සවි කර ඇති බව දිස්වෙන පුවරු රාශියක් වේ. පසෙකින් කවරයක් දමා වසා දැමූ බයිසිකලයකි. :dull: ක්රාස් ගා දොර විවර කරමින් අප නියෝජිත ඇතුල් වේ.... ඇතුලත වායු සමනය කොට මනාව නිමකර ඇත. :shocked:පසෙකින් පුටු කීපයක් හා ඈතින් සෝෆාවක් තබා ඇත. එහි ලළනාවන් කීප දෙනෙකු අසුන්ගෙන ඇත.:shocked::shocked::shocked: ඔව්න් දත් 32 ම පෙන්වා සිනාවක් දැමූහ. අනෙක් පසින් මේසයක් ඇත. එහි මහෝදර වැනි පුද්ගලයෙක් බඩ උඩ තබාගෙන ලැප්ටොප් වර්ගයෝ පරිගණකයක් අළුත්වැඩියා කරයි...:dull: කිසිවෙකු ශබ්දයක් නැත...:baffled: ඕයි.... ඔය මනුස්සයෙක් ආවා කථා කරනවා....:growl::growl: ඈතින් ඇසෙන්නේ මහා ගෝරනාඩුවකි. ඒ සමගම මහෝදර තෙමේ උඩ ගොස් බිම වැටේ.. ඔහු දනින් වැටී.. හා හා මගෙ සුදු නෝනේ... මං බලන්නං කියයි.:dull::sorry: ඉන්පසුව ඔහු අප නියෝජිත දෙස හොදින් බලා සිනාසේ... එන්න එන්න .. වාඩිවෙන්න.....[/SIZE] [IMG]http://www.elakiri.com/forum/images/icons/sq/9.gif[/IMG][SIZE=4]මොකක්ද ගන්න ඕනේ.... මං මේ.... ලැප්ටොප් එකක් ගන්න තමා බැලුවේ..... ආහ්...... ලැප්ටොප්.... මහෝදර තෙමේ ප්‍රීතියෙන් ඉපිල යයි.... අපි ලග තියෙනවා එක එක වර්ගයේ ලැප්ටොප්. හැබැයි මං නං කියන්නේ ටොශීබා තමා හොදම. [/SIZE][SIZE=4][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/9.gif[/IMG][/SIZE][SIZE=4][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/9.gif[/IMG][/SIZE][SIZE=4][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/9.gif[/IMG]ඒ උනාට දැං ඒවා හදන්නෑ නේ... :sorry: ඒ උනාට ටොශීබා තමා හොදම. [/SIZE][SIZE=4][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/9.gif[/IMG][/SIZE][SIZE=4][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/9.gif[/IMG] ටොශීබා වගේම තමා ලේලන්ඩ්... [/SIZE][SIZE=4][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/9.gif[/IMG][/SIZE][SIZE=4][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/9.gif[/IMG][/SIZE][SIZE=4][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/9.gif[/IMG]ලේලන්ඩ් වලට ගහන්ඩ බස් එකක් ආයෙ ලොවෙත් නෑ... බස් නං ලේලන්ඩ්.. ලැප් නං ටොශීබා. මහත්තයාට බස් එකක් ඕන නං කියන්න මං ලේලන්ඩ් එකේ කට්ටියව අදුරනවා...:cool::cool: බොල්ලෑ දක් සියල්ලම පෙන්වමින් මූන පුරා සිනාවක් නංවා ගත් මහෝදර පැවසීය. නෑ නෑ .. මං ආවේ ලැප් එකක් ගන්න.... ආහ්හ්... ඔව් නේද.. එතකොට... අපි ලග තව තියෙනවා... HP ලැප්. [/SIZE][SIZE=4][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/9.gif[/IMG]ඩෙල් ලැප්.... අසූස් ලැප්...:oo: අළුත්ම එක තමා ලෙනෝවෝ....[/SIZE] [SIZE=4][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/9.gif[/IMG][/SIZE][SIZE=4][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/9.gif[/IMG]ඒ වගේම.... අපි මේ හැම එකම දෙන්නේ කොම්පැනි වොරන්ටි එක්ක... පිට පාරේ ගෙනාපු හොර බඩු අපි ලග නෑ නේ....:cool::cool: සෝෆා එකේ වාඩිවී සිටි කෙල්ලන්ගේ මුහුණු ඇඹුල් වී යද්දී :oo::oo:උන් දෙසවත් නොබලා මහෝදර තෙමේ පැවසීය. :lol: මං බැලුවේ මේ ලෙනෝවෝ ලැප් එකක් ගන්න කියලා... ආනේ.. කොච්චර දෙයක්ද.. [/SIZE] [SIZE=4][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/9.gif[/IMG]ගන්න සර් ගන්න... අපි ලෙනෝවෝ වලට ඉස්පැසල් ප්‍රමෝශන් එකක් කරනවා... මේ තියෙන්නේ..... ඔහු තමා අත වූ කොළයක් පෙන්වමින් පවසයි... [IMG]https://fbcdn-sphotos-c-a.akamaihd.net/hphotos-ak-xla1/v/t1.0-9/12208383_921903324566152_5756834433191132386_n.jpg?oh=85674cd072f71b8874f6cebce9923c7c&oe=56B9B588&__gda__=1454177061_6344cfd15e8cdd69edf39116f9cfdbcb[/IMG] අපි දෙනවා මිල පහලට අභියෝගය කියලා ඔෆර් එකක්... සර් දන්න තැනක අපේ ගනං වලට වඩා අඩුවට ලැප් තියෙනවා නං .... අපි දෙනවා ඒ ගානට...:cool: ඒ එක්කම... අපෙන් ලැපක් ගත්තොත් අනිවා සැපක් නොමිලේ...[/SIZE][SIZE=4]සර්විස් එකට සර්විස් එක්ක නොමිලේ.... [/SIZE][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/9.gif[/IMG][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/9.gif[/IMG] [SIZE=4][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/9.gif[/IMG][/SIZE][SIZE=4][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/9.gif[/IMG][/SIZE][SIZE=4][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/9.gif[/IMG]හෙඩ් මසාජ් නොමිලේ.... ඒ වගේම අපේ නිල කිරි සැපයුම්කාරිය අල්ලපු කඩේ මිල්ක් බාර් එකේ නංගිගේ එසැනින් දොවා ගත් හොදම එලකිරි වීදුරුවක් නොමිලේ... :cool: කතරගමදි කාලා බලලා දොදොල් ගන්නවා වගේ... මසාජ් එකක් දාලා බලලා සර්විස් එක්ක කරමුද සෑර්.... ඔහු එක් කෙල්ලකට ඇසකින් ඉගි මරද්දි.... එකියක් පැමිණ අප නියෝජිතව ටයි එකෙන් ඇදගෙන පසුපසට ගෙන යයි... මේ .... ඔිය්... හොව්.. හෝව්.... මේ මොකක්ද කරන්නෙ....... යන්න සර් යන්න..... මේ කාලේ නැති මසාජ් කවදා නං දෙන්නද.... :cool: නියෝජිතව පසුපස පිහිටි කාමරයකට ඇරලවීමෙන් පසුව ඒ කෙල්ල යලිත් ඉදිරිපසට ඇවිද එද්දී.... විනාඩි දහයක් පමණ ගතවූ තැන රෙද්දකින් හා හැටිටයකින් සැරසුනු තරබාරු කාන්තාවක් කාමරයට ඇතුල් වේ... සර්ට මොන වගේ මසාජ් එකක් ද දෙන්න ඕනේ.....:dull::dull: ඇය තාලෙට නලවමින් ගස්සමින් පද්දමින් අසයි... ම... ම... ම ... මට මොන මසාජ් එකක් වත් ඕනෙ නෑ යකෝ.... මට යන්න දීපල්ලා...:sorry::sorry: බියෙන් ත්‍රස්ත වූ අප නියෝජිත කෑ ගසයි...:eek::growl: වරක් කරගෙන වෙනස වටහා ගන්නකෝ දෙයියෝ.... ඇය ඔහු සිටි තැනට පනිද්දී... සට සට ගා මොනවාද විසිවෙයි... හුටාය.... :dull:හැට්ටයේ යට බොත්තම් වලට තව දුරටත් හිර කරගෙන සිටීමට නොහැකි වූ මයිල් වලින් පිරී ගිය උදරය එළියට පනී....:shocked::shocked: කෙලියා.... හොදින් අසා පුරුදු කටහඩක් අප නියෝජිතට ඇසේ.... ඔහු එක්වරම මෙම කාන්තාවගේ කොන්ඩයෙන් අදියි.... බොරු කොන්ඩය ගැලවී යද්දී හැට්ටය අස්සේ දමාගෙන ආ පොල්කටු දෙක පංචා දැමුවා සේ රෝල්වී පෙරලී යයි.....:shocked::shocked::shocked: මේ මොන ඉලව්වක්ද යකෝ.... මාරයාට ආවේස වූ අප නියෝජිත සාපකරමින් නැගී සිටියි.....:growl::growl: අයියෝ.... සොරි සර්.... ලැපක් ගත්තට පස්සේ තමා අර නංගිලාව දෙන්නේ... ටෙස්ටිං එක දෙන්නේ මං ම තමා. මේ කාලේ හරි අමාරුයි නේ.... :sorry::( තමුසෙලාට හොදටම පිස්සු ඕයි.. සියල්ලන්ටම බැන වදිමින් අප නියෝජිත පිටවී යයි.... නෙද්දකිං මෝඩයා.. ඒ බිස්නස් එක කෑවා නේ.... පසුපසින් කොසු පාරක් වදින හඩ සමග රෙදි හැට්ට ගලවා දමමින් මහෝදර තෙමේ මිල්ක් බාර් එකේ පස්ස දොරෙන් රිංගනු පෙනේ..... :sorry: :lol: :lol: :lol: මේ කතාව කුමක්දැයි මේ වනවිට ඔබට මතුවී ඇති කුතුහලයට පිළිතුරු ලබාදීමට අප දැන් සූදානම්... මේ පිළිබදව අපි එළකිරි වාසීන් කීප දෙනෙකුගේද අදහස් විමසන්නට තීරණය කළා... ඉස්සෙල්ලාම අදහස් දැක්වූයේ අප දත් කිඹුලා සහෝදරයා... ඇත්තටම මේකයි මල්ලි කියන්න තියෙන්නේ... මූ හොද වැඩකාරයා... ඒ උනාට මුගේ හිත හොද වැඩියි. හැම තිස්සේම කෙලවෙලා යන්නේ ඒකයි. මූ තමා මගේ සසල හද විල්තෙර ප්‍රෝග්‍රම් එකේ නිල තොරතුරු තාක්ශණික සහකරු. සෑහෙන කාලයක් තිස්සේ හොදටම ඒ වැඩේ කරනවා. ලැපක් කැඩුනොත් ලැපට ලැපක් දෙනවා. හොදම සර්විස් එක. පොඩ්ඩක් නෝනාට බය තිබ්බට බුවා හොද මනුස්සයා... මට වඩා අවුරුදු හතක් විතර නාකි උනාට එච්ච වයසක් පේන්නේ නෑ. මං ඌට සුභ උපන්දිනක් කිව්වා කියහංකෝ ඈ... :cool: ඉන්පසුව එළකිරි පල්සර් ක්ලබ් එක නියෝජනය කරමින් නම පැවසීමට අකමැති සහෝදරයෙක් මෙලෙස අදහස් දැක්වූවා...:dull: බඩා මාමි .... බඩා මාමි කියන්නේ අපේ හොද බොක්කක්.. බඩා මාමිගේ මූලික ආදායම් මාර්ගය ලැප්ටොප් විකිණීමයි. බඩා මාමි හරි හොද හිත ඇති මනුස්සයෙකි. බඩා මාමි පල්සර් බයික් එක්ක ගත්තේ අපේ පල්සර් ක්ලබ් එක බලලා දෝ යැයි මට සිතේ. පල්සර් ක්ලබ් එකේ මාමි පළකරන සමහර පෝස්ටු නිසා... මාමි බයිසිකලය දේවත්වයෙන් සලකනවා දෝ යැයි අපට සිතේ. ට්‍රිප් ගියත්.. නාන්ඩ ගියත්.. කොහේ ගියත් බඩා මාමි පසුපසින් නැන්දා ද යයි. එසේ යන්නේ නැන්දාට මාමා ගැන ඇති ආදරය නිසා යැයි ඔහු පවසයි. සිටය ජීවන ගමනේ හතලිස් හත් වෙනි උපන්දිනය සමරණ අපේ බඩා ට ජය වේවා! උම්මා.....! [/SIZE][CENTER][SIZE=4]අවසාන වශයෙන් රත්තරං නොහොත් තම්බි නානා තමා මුහුණ දුන් සිදුවීම මෙසේ පැවසූවා :cool:[/SIZE] [SIZE=4]:shocked: [/SIZE] [LEFT][SIZE=3][/SIZE][B][SIZE=5] [/SIZE][/B][/LEFT] [/CENTER] [SIZE=4] ඉන්පසුව මොහුගේ ලැප්ටොප් මිලට ගත් පාරිභෝගිකයන් කීප දෙනෙක් අදහස් දක්වමින්... [/SIZE] [LIST] [*][SIZE=4]ලැපක් ගත්තා... සැපක් දුන්නා... බඩාට ජය වේවා...![/SIZE] [/LIST] [LIST] [*][SIZE=4]මං බදින්නේ නෑ... මං ලැප් අරගන්න දිගටම මෙහේ එනවා.. පට්ටම සර්විස් එක...[/SIZE] [*][SIZE=4]සුන්දරයි අහින්සකයි... ඔබ හරිම ලෙංගතුයි... නෑ නෑ බඩා නෙවෙයි.. අර ඒකේ හිටිය නංගිලා.. [/SIZE] [*][SIZE=4]හැපි බර්ත්ඩේ බඩෝ.... මීට ආස්මි ජෙම්ස්. [/SIZE] [*][SIZE=4]නෙද්දකිං හිපාටුවා අද තොගේ උපන්දිනේද.. ඔන්න ඔය තරහා මරහා අතඇරලා යාළු වෙමු බං..[/SIZE] [*][SIZE=4]ආ සිංහලයෝ.... උඹගේ ගෝඩ් ස්පීකිං.... :cool: කුකුල් මස් කෑල්ලක් කන්ඩ මෙහේ වරෙං තට්ටයෝ.... [/SIZE] [/LIST] [SIZE=4]ඉතිං... එළකිරි ඉතිහාසයේ වැඩිම පිරිසක් හමුවී ඇති... වැඩිම පිරිසකට සිය තාක්ශණික සහය ලබා දී ඇති, ලැප්ටෝප් අළවියේ නොමැකෙන නාමය...Tech Smar Lanka සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ශක යුරාජ් මහතාගේ ජන්ම දිනයට අපෙන් සුභපැතුම්...[/SIZE] [SIZE=4]ඔබේ ව්‍යාපාර දිනෙන් දින දියුණු වේවා. නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් ඔබට හිමිවේවා...! ජයෙන් ජයම වේවා...! :cool::cool:[/SIZE] [CENTER][IMG]http://www.freelargeimages.com/wp-content/uploads/2014/12/Happy_birthday_gif-4.gif[/IMG] [/CENTER] [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom