urajdrlk, malinrock & GihanFX පුලුල් සන්ධානය !!

KrAzY_iN_LuV

Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    මේව අධිරාජ්‍යවාදීනෙ ක්‍රමන්ත්‍රන, ප්‍රජාත්‍රන්තවාදය රජයන සමාජයක් තුල දැහැමි පාලනයක් බිහිකිරීමට ඇපකැපවෙන අපේ සන්ධානයට එන විජාතික බලවේග අපි හෙලා දකිනව :lol:
    :eek::eek::eek::lol::lol::lol:


    අන්න මැකෝ දොර වැහුව
    :yes::yes::yes::D
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    Statement of EC...



    දැනට මා අනුමැතිය දුන් සන්ධාන මෙසේය..
    Ela_Eluwa & hayao sandhanaya (Credible Change)
    GihanFx , malinrock & urajdrlk sandhanaya
    somadasa, amila_mp & nshrinith sandhanaya

    ඔබ සැමට ස්තූතියි:D



    So the Election results up to now !

    resultsq.jpg
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    Methana fake Vote thiyenawa ban ewath ayin karala thamai api result eka denne ;)

    eka oyage wedane... api oyage weda walata bada karanne ne... ;) media osse denata lebu thorathuru padanam karagena etha :yes::yes:

    fake ayin kalama final result ekath mehema hadamu...
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    Ow machan eka karanna gihin mara tharjana eida danneth na:eek::eek:
    danatama PM walin enawa aruge vote kapanna muge votes kapanna kiyala :shocked:

    ආතතියක් karaganna epa..... :lol::lol:

    fake vote remove karana eka karanna election results piliganna alliance ekakin ho... independent contestant kenek kiwwoth.... nettam awulak ne ne...
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    atvxg4.jpg


    හි

    2lw3lgg.jpg


    urajdrlk


    Vote for me....!! :D

    http://www.elakiri.com/forum/showthread.php?t=521786

    Thanks a lot for your support....!! :D


    විශ්වාසනීය වෙනසක් තුලින් සුභ අනාගතයක් කරා...............!! :yes::yes:


    සංධානගතවීමත් සමග තව තවත් ශක්තිමත්ව ඉදිරියටම ........!! :yes::yes:


    urajdrlk, malinrock & GihanFX පුලුල් සන්ධානය !!


    http://www.elakiri.com/forum/showthread.php?t=527931


    අප හට ජන්දය දෙන සියලු දෙනාට +රෙප් දෙනු ලැබේ......!! :yes::yes:

    එළකිරි අඩවිය තුල මතට තිත තබනු ලැබේ........!! :shocked: :D
    (තිතට මත.....!!)



    ෆේක් ID සියල්ලට බඩු පැකට් කරනු ලැබේ.........!! :yes::yes:


    එළකිරි T-Shirt ව්‍යාපෘතිය නැවත ආරම්භ කරනු ලබන අතර, අඩු මිලට හොද T-Shirt දීමට උපරිම උත්සාහයක් දෙනු ලැබේ.........!! :yes::yes:


    අප හට ජන්දය දෙන සියලු දෙනාට, මෙවර එළකිරි අඩවියේ ජන්ම දිනය (April 8) වෙනුවෙන් පවත්වන විශේෂාංගයට නොමිලේ ප්‍රවාහන පහසුකම් සපයනු ලැබේ ......!! :yes::yes:


    මේ අප විසින් ක්‍රියාත්මක කිරීමට යන ව්‍යාපෘති කිහිපයක් පමණකි.......!! :yes::D තවත් ව්‍යාපෘති රැසක් සිදු කිරීමට බලාපොරොත්තුවේ ...........!! :D:):yes: