Urgent help

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,668
    16,401
    113
    Good Vibes GIF by Magic Eden
     
    • Like
    Reactions: Peace for All

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,679
    113
    https://www.daraz.lk/products/new-s...tar-fasciitis-relief-shoe-pad-i375879940.html


    gel pad එකේ වෛද්‍යම දෙයක් නැහැ...
    මාස්ක් එකට සීල් කරනවා හැරෙන්න.

    Bipap machine එකේ agent Technomedic වෙන්න ඕනේ.

    එයාල ගාව නැත්නම්....👆 shoe sole gel pad එකක් අරන් කපලා දාන්න.
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    686
    2,000
    93
    33
    මචං gel pad එක දාන්නේ CPAP/BiPAP mask එක ගොඩක් වෙලා තද වෙලා තියෙනකොට nose bridge එක තද වෙලා හම තුවාල වෙන එක වළක්වා ගන්න. ඔතනින් air leaks නම් වැඩිය වෙන්නේ නෑ. leaks වෙන්නේ cheeks දෙපැත්තෙන්. Air leak වෙනවා නම් gel pads දානවට වඩා CPAP mask size වෙනස් කරන එක effective. පොඩ්ඩක් අහලා බලන්න දොස්තර හරි අම්මාව බලන නර්ස් කෙනෙක්ගෙන් හරි leak කතාව ගැන. ගොඩක් ඉස්පිරිතාල වල medium size mask තියෙන්නේ small size එක නෑ. එහෙම වුණොත් උඹට mask එකක් හොයා ගන්න එක ලේසි සහ effective. නාහේ තුවාල එන එකට නම් පුළුන් කෑල්ලක් හරි තියලා shape කරන්න පුළුවන්. අනික නාහේ එන තුවාල වලට වඩා ජිවිතේ වටිනා නිසා gel pads නැති වුණත් masks එක දාලා තියෙනවා හුස්ම ගන්න උදව් කරන්න.

    Leaks තියෙනවානම් treatment එක effective වෙන්නේ නෑ. එකට gel pads දාලා වැඩක් වෙන එකක් නෑ. අර උඩ ඉන්න pharmaceutical sales rep කිව්වත් වගේ shoe sole gel pad එකක් අරන් ඒ හැඩේට කපලා ගෙනියන්න. Orthotics gel shoe insoles නම් ගොඩක් ෆාමසි වල තියෙනවා.