Urgent help

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,570
    6,878
    113
    Gedara
    අනේ මචන් බොහොම දුකයි එක අහපු ගමන්. අම්මට නිවන් සුව පතනවා...
    මොකද උනේ අම්මට?
    ගොඩක් කාලෙක ඉදන් දියවැඩියාව / ප්‍රෙශර් එහෙම තිබ්බා බන්
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,683
    8,928
    113
    kandy
    ඉක්මන් සුවය පතපු හැමෝටම ගොඩක් පින්. ඒත් දවස් කීපෙකට පස්සෙ අම්මා නැති උනා මචන්ලා 😢

    අම්ම නැති උනා බ්‍රෝ
    ------ Post added on Aug 28, 2026 at 7:12 PM
    නිවන් සුව ලැබේවා අම්මට .
    ඔහොම තමයි බන් .
    හිත හදාගනින්
     
    • Like
    Reactions: pazzy12

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,570
    6,878
    113
    Gedara
    පවු බන්. උඹ අවුලක් නෑ නේ දැන්.
    හිතට අවුල් මචන් ගැට ගහන් යනවා ඉතින් කොහොමහරි. හිතේ දුක තියනවා ඒත් එලියට දාන්න බෑ මන් නිසා 4 දෙනෙක් dependant
     
    • Sad
    Reactions: jennt and SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,409
    8,763
    113
    හිතට අවුල් මචන් ගැට ගහන් යනවා ඉතින් කොහොමහරි. හිතේ දුක තියනවා ඒත් එලියට දාන්න බෑ මන් නිසා 4 දෙනෙක් dependant
    stay strong machn
    ammata niwan suwa labewa!!

    math me tike ammata saneepa nathuwa hospital walata nithara ynwa. danuth doctor channeling ekaka inne.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,570
    6,878
    113
    Gedara
    stay strong machn
    ammata niwan suwa labewa!!

    math me tike ammata saneepa nathuwa hospital walata nithara ynwa. danuth doctor channeling ekaka inne.
    Eka parata hemadema une ban hariyatama adata masayay amma hospital admit kare july 28th. Sathi 2n okkoma aul una. Man office giye me maseta dawas 4i tama. Amma balanna giya dawasata 3 para gane
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,787
    4,704
    113
    අම්මලට නිවන්සුව ලැබේවා..සසර ගමන කෙටිවේවා..😥

    අපේ , ඒවගෙම නේපාලෙ ගංවතුරෙ ඇස්වලට පෙනිපෙනි මිනිස්සු යටයනවා..සසර බියකරුයි මෙහෙමවත් අපි ඉන්නව
     
    • Like
    Reactions: pazzy12 and DinDon1

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,107
    23,334
    113
    ඉක්මන් සුවය පතපු හැමෝටම ගොඩක් පින්. ඒත් දවස් කීපෙකට පස්සෙ අම්මා නැති උනා මචන්ලා 😢

    අම්ම නැති උනා බ්‍රෝ
    ------ Post added on Aug 28, 2026 at 7:12 PM
    Oh no, this was the first post I saw this morning, and it really made me feel for you. I'm truly sorry to hear this. Wishing her peace and may she find the ultimate blessings of Nibbana.
     
    • Sad
    Reactions: pazzy12

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,409
    8,763
    113
    Eka parata hemadema une ban hariyatama adata masayay amma hospital admit kare july 28th. Sathi 2n okkoma aul una. Man office giye me maseta dawas 4i tama. Amma balanna giya dawasata 3 para gane
    uba puluwan uparimaya kala neh ban. e athi.
    ammala dannawa eka.

    dan puluwan tharam pin anumodan wena weda tikak kranna
    ------ Post added on Aug 29, 2026 at 1:00 AM
     
    • Like
    Reactions: pazzy12