Urgent help

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,552
    6,852
    113
    Gedara
    මචන් අම්මාට ලොකු ප්‍රශ්නයක් වෙලා හොස්පිටල් ඇඩ්මිට් වෙලා ඉන්නෙ. හොස්පිටල් එකෙන් කිව්වා gel pad එකක් ගේන්න කියලා BIPAP mask එකකට දාන්න. කොහෙවත් නෑ හොයාගන්න.