Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
URGENT: Plug Socket help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලින්ම ගෙදර ඔක්කොම switches ටික off කරන්න. (අතන වයර් මාරු වුණොත් ප්රශ්නයක් වෙයි කියලා )

1. Plug base එක ගලවන්න

2. කට්ටියට අයින් වෙන්න කියලා main switch එක on කරන්න

3. ටෙස්ටරේ තියලා බලන්න පත්තු වෙන්නෙ කොයි wire එකද කියලා (ඒක live එකක්. Main එක off කරලා ඒ live එක දකුණු පැත්තෙ හිලට හයි කරන්න. )

4. ඊටපස්සෙ තව wire දෙකක් ඉතුරුයිනෙ. ඒ දෙකෙන් මොකක් හරි එකක් වම් පැත්තෙ හිලට හයි කරන්න.

එහෙම කරලා plug එකක් (පරණ phone charger එකක්/ wire cord එකක් වගේ) ගහලා බලන්න ලයිට් එක පත්තු වෙනවද කියලා.

* පත්තු වෙනවා නම් එතන OK.

5. ඊටපස්සෙ බලන්න ගෙදර කොහෙ හරි plug base/ switch/ bulb එකක් වැඩ කරන්නැතුව ඇති. ඒ වැඩ කරන්නැත්තෙ අතන එක වයර් එකක් ගලවලා හින්දා.

දැන් බලන්න ඕනෙ මේ වැඩ කරන්නැති එකට අඩු වෙලා තියෙන්නෙ liveද neutralද කියලා.

අර වගේ wire cord එකක් ගහලා බලන්න. ඒක පත්තු වෙන්නැතුව, හැබැයි ටෙස්ටරේ පත්තු වෙනවා නම්:- එතන Live OK. අඩු neutral එක.

තව කවුරු හරි මේක හරිද කියලා confirm කරන්න.

ප. ලි. - main එක on කරලා කරන්න ඕනෙ වැඩක්. ඔයාට මේ සම්බන්ධ අත්දැකීම් නැත්තං මේක කරන්න එපා.

Last edited : 1.12 pm

[QUOTE="Be_Positive, post: 31151883, member: 580746"] මුලින්ම ගෙදර ඔක්කොම switches ටික off කරන්න. (අතන වයර් මාරු වුණොත් ප්රශ්නයක් වෙයි කියලා ) 1. Plug base එක ගලවන්න 2. කට්ටියට අයින් වෙන්න කියලා main switch එක on කරන්න 3. ටෙස්ටරේ තියලා බලන්න පත්තු වෙන්නෙ කොයි wire එකද කියලා (ඒක live එකක්. Main එක off කරලා ඒ live එක දකුණු පැත්තෙ හිලට හයි කරන්න. ) ------------- 4. ඊටපස්සෙ තව wire දෙකක් ඉතුරුයිනෙ. ඒ දෙකෙන් මොකක් හරි එකක් වම් පැත්තෙ හිලට හයි කරන්න. එහෙම කරලා plug එකක් (පරණ phone charger එකක්/ wire cord එකක් වගේ) ගහලා බලන්න ලයිට් එක පත්තු වෙනවද කියලා. * [B]පත්තු වෙනවා නම් එතන OK. [/B] ------------- 5. ඊටපස්සෙ බලන්න ගෙදර කොහෙ හරි plug base/ switch/ bulb එකක් වැඩ කරන්නැතුව ඇති. ඒ වැඩ කරන්නැත්තෙ අතන එක වයර් එකක් ගලවලා හින්දා. දැන් බලන්න ඕනෙ මේ වැඩ කරන්නැති එකට අඩු වෙලා තියෙන්නෙ liveද neutralද කියලා. අර වගේ wire cord එකක් ගහලා බලන්න. ඒක පත්තු වෙන්නැතුව, හැබැයි ටෙස්ටරේ පත්තු වෙනවා නම්:- එතන Live OK. අඩු neutral එක. තව කවුරු හරි මේක හරිද කියලා confirm කරන්න. ප. ලි. - main එක on කරලා කරන්න ඕනෙ වැඩක්. ඔයාට මේ සම්බන්ධ අත්දැකීම් නැත්තං මේක කරන්න එපා. Last edited : 1.12 pm [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom