Gewal set ekema current eka shaka bum weida dan neEkakata wire dekak danawa, mokkda kiyala haroyt dnne na mn![]()
Thanks mcn set karala kiyannamLive wire දෙකක් තියෙන්නේ ඕකට එන Live wire එක තව Plug socket එකකට යන නිසා. වෙනස් නොකර live wire එකට දෙකම connect කරන්න. ඕන නං දෙක වෙන් කරලා බලන්න එකක power ඇති එකක නෑ.
Gewal set ekema current eka shaka bum weida dan ne
Thanks mcn set karala kiyannam
------ Post added on
Neutral ekath 2k enna puluwanLive wire දෙකක් තියෙන්නේ ඕකට එන Live wire එක තව Plug socket එකකට යන නිසා. වෙනස් නොකර live wire එකට දෙකම connect කරන්න. ඕන නං දෙක වෙන් කරලා බලන්න එකක power ඇති එකක නෑ.
neutral wire එකත් ඔහොම්මම යවනවා. ලග තියෙන තව socket outlet එකත් එක්ක කෝකටත් continuity බලලා ඉන්න.
ow meka hari. parissamin karanna one habai. Glows danna. sereppu danna. mama marenawa poddenමුලින්ම ගෙදර ඔක්කොම switches ටික off කරන්න. (අතන වයර් මාරු වුණොත් ප්‍රශ්නයක් වෙයි කියලා )
1. Plug base එක ගලවන්න
2. කට්ටියට අයින් වෙන්න කියලා main switch එක on කරන්න
3. ටෙස්ටරේ තියලා බලන්න පත්තු වෙන්නෙ කොයි wire එකද කියලා (ඒක live එකක්. Main එක off කරලා ඒ live එක දකුණු පැත්තෙ හිලට හයි කරන්න. )
-------------
4. ඊටපස්සෙ තව wire දෙකක් ඉතුරුයිනෙ. ඒ දෙකෙන් මොකක් හරි එකක් වම් පැත්තෙ හිලට හයි කරන්න.
එහෙම කරලා plug එකක් (පරණ phone charger එකක්/ wire cord එකක් වගේ) ගහලා බලන්න ලයිට් එක පත්තු වෙනවද කියලා.
* පත්තු වෙනවා නම් එතන OK.
-------------
5. ඊටපස්සෙ බලන්න ගෙදර කොහෙ හරි plug base/ switch/ bulb එකක් වැඩ කරන්නැතුව ඇති. ඒ වැඩ කරන්නැත්තෙ අතන එක වයර් එකක් ගලවලා හින්දා.
දැන් බලන්න ඕනෙ මේ වැඩ කරන්නැති එකට අඩු වෙලා තියෙන්නෙ liveද neutralද කියලා.
අර වගේ wire cord එකක් ගහලා බලන්න. ඒක පත්තු වෙන්නැතුව, හැබැයි ටෙස්ටරේ පත්තු වෙනවා නම්:- එතන Live OK. අඩු neutral එක.
තව කවුරු හරි මේක හරිද කියලා confirm කරන්න.
ප. ලි. - main එක on කරලා කරන්න ඕනෙ වැඩක්. ඔයාට මේ සම්බන්ධ අත්දැකීම් නැත්තං මේක කරන්න එපා.
Last edited : 1.12 pm
set kara bro, den hari. thanksපොටෝ එකක් ගහල දාපන් ටක් ගාල...