urgent surgery (හදිසි සැත්කම )

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    urgent surgery (හදිසි සැත්කම )



    944298_371926089573566_376884787_n.jpg
    දිනක් වෛද්‍යවරයෙක් කලබල වී රෝහලට ඇතුළු වුණා. ඔහුව ඉක්මනින් ශල්‍යකර්මයකට කැදවා


    තිබුණේ, හැකි ඉක්මනින් ඇදුම් මාරු කොට ඔහු ශල්‍යාගාරය වෙත ගියා. ඔහු එතනට යන විට රෝගී වූ දරුවෙකුගේ පියා දොර අසළ සිටියා. ඔහුව දුටු සැණින් පියා "මොනව ද මෙච්චර වෙලා කළේ ? දන්නේ නැද්ද මගේ දරුවාගේ ජීවිතය අනතුරේ කියලා. වගකීමක් දන්නේ නැද්ද ?" කියා කෑ ගසන්න පටන් ගත්තා.

    "සමාවෙන්න. මම ඉස්පිරිතාලේ නෙමෙයි හිටියේ. කෝල් එක ලැබුණු ගමන් එන්න පුළුවන් ඉක්මනින්ම තමයි මම ආවේ. සන්සුන් වෙන්න" දොස්තර පැවසුවා.

    "සන්සුන් වෙන්න....., සන්සුන් වෙන්න...... මගේ ළමයා මැරෙන්න වැටිලා ඉන්නකොට සන්සුන් වෙන්න.... ? ඔයාගේ ළමයට මේක වුණා නම් ඔයා මෙහෙම කරනව ද....? " පියා නැවතත් කලබල කලා.

    "කරුණාකරලා වාඩිවෙලා ඉන්න. කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවා..." කියමින් දොස්තර ඇතුළට ගියා. ටික වේලාවකින් ශල්‍යකර්මය සාර්ථකව අවසන් කර වෛද්‍යවරයා එළියට ආවා.

    "ඔබේ දරුවාගේ ජීවිතයට අනතුරක් නෑ." පියා යමක් අසන්න සැරසෙද්දීම "ප‍්‍රශ්න තියෙනවා නම් නර්ස්ගෙන් අහන්න." කියමින් දොස්තර පිටත්ව ගියා.

    "මොකද ඒ දොස්තර එච්චර ආඩම්බර ? එයාට ඇයි මගේ දරුවාගේ තත්ත්වේ කියන්න බැරි ? ළමයාගේ පියා නර්ස්ගෙන් විමසුවා."

    හෙදිය - ඇය ඇස්වලින් කඳුළු වැටෙමින් මෙසේ කිව්වා "ඩොක්ටර්ගේ පුතා ඊයේ රිය අනතුරකින් මිය ගියා." අපි කෝල් කරනකොට එයා හිටියේ අවසන් කටයුතුවල. ඔපරේෂන් එක ඉවර කරලා එයා ගියේ ඒ වැඩේ ඉවර කරන්න.

    (කිසිවෙකු පිළිබද විනිශ්චයකට එන්න ඉක්මන් වෙන්න එපා.... මන්ද ඔවුන් සිටින තත්ත්වය පිළිබදව ඔබ නොදන්නා බැවින්.)







    A doctor entered the hospital in hurry after being called in for an urgent surgery. He answered the call asap, changed his clothes & went directly to the surgery block. He found the boy's father pacing in the hall waiting for the doctor. On seeing him, the dad yelled:
    "Why did U take all this time to come? Don't U know that my son's life is in danger? Don't U have any sense of responsibility?"

    The doctor smiled & said:
    "I am sorry, I wasn't in the hospital & I came as fast as I could after receiving the call...... And now, I wish you'd calm down so that I can do my work"

    "Calm down?! What if your son was in this room right now, would U calm down? If your own son dies now what will U do??" said the father angrily

    The doctor smiled again & replied: "I will say what Job said in the Holy Book "From dust we came & to dust we return, blessed be the name of God". Doctors cannot prolong lives. Go & intercede for your son, we will do our best by God's grace"

    "Giving advises when we're not concerned is so easy" Murmured the father.

    The surgery took some hours after which the doctor went out happy,
    "Thank goodness!, your son is saved!" And without waiting for the father's reply he carried on his way running. "If U have any question, ask the nurse!!"

    "Why is he so arrogant? He couldn't wait some minutes so that I ask about my son's state" Commented the father when seeing the nurse minutes after the doctor left.

    The nurse answered, tears coming down her face: "His son died yesterday in a road accident, he was in the burial when we called him for your son's surgery. And now that he saved your son's life, he left running to finish his son's burial."

    Moral-Never judge anyone..... because U never know how their life is & what they're going through"
    https://www.facebook.com/kapuwaa?hc_location=stream
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    “ෆෝරම් කලාවේ රස-ගුණ මුසු තැන් සොයා කෙරෙන තීර්ථ යාත්‍රාව..............
    යාත්‍රිකයා රොකට් 90 සමග...................
    කලස
    රසාලිප්ත රසවින්දනයක, සොදුරු ප්‍රතිබිම්බය..........“

    ඔන්න මල්ලි මම ජින්ගල් එකේ වර්ඩින්ග්ස් හැදුවා මේකෙන් ම....................
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    “ෆෝරම් කලාවේ රස-ගුණ මුසු තැන් සොයා කෙරෙන තීර්ථ යාත්‍රාව..............
    යාත්‍රිකයා රොකට් 90 සමග...................
    කලස
    රසාලිප්ත රසවින්දනයක, සොදුරු ප්‍රතිබිම්බය..........“

    ඔන්න මල්ලි මම ජින්ගල් එකේ වර්ඩින්ග්ස් හැදුවා මේකෙන් ම....................

    රසාලිප්ත kiyanne mokakda:confused::confused::oo::oo::oo:
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    “ෆෝරම් කලාවේ රස-ගුණ මුසු තැන් සොයා කෙරෙන තීර්ථ යාත්‍රාව..............
    යාත්‍රිකයා රොකට් 90 සමග...................
    කලස
    රසාලිප්ත රසවින්දනයක, සොදුරු ප්‍රතිබිම්බය..........“

    ඔන්න මල්ලි මම ජින්ගල් එකේ වර්ඩින්ග්ස් හැදුවා මේකෙන් ම....................

    thanks ayye laassnyi
     

    MyLIFE

    Member
    May 16, 2013
    28
    5
    0
    ඇත්තටම මේ වචන වල ලොකු ගැබුරු තේරැමක් තියනවා.. කතාව හිතට වැදුනා..
    ගොඩක් දුක හිතුනා ස්තූතියි යාළුවා