Urgent Trip help

Razztha

Junior member
  • Nov 18, 2012
    157
    8
    18
    Alawwa
    Machanla arugambe yanwanm yanna than tikak kiyanwada? :rolleyes:
    nawatinna place ekak -
    kanna hoda place -
    phone no ekak hari dannwanm nawathuna hoda thanaka kiyanna?
    muslim kada walinda kanna wenne ?? :(
     

    Minsa

    Junior member
  • Jan 8, 2010
    60
    10
    8
    මමත් ගියා ජනවාරි මාසෙ.. බීච් එක පට්ට චාටර්.. කුණු, ජරාව පිරිල.. කට්ටියගෙන් අහපුවහමනම් කියන්නේ ඕෆ් සීසන් නිසාලු ඒ.. තව කියන්න ඕන දෙයක් තමයි, මුහුදු රැලත් සැරයි.. හැබැයි ගැබුරුනම් නෑ.. ඒ මදිවට බාර් එකක්වත් නෑ.. ඒත් රෙස්ටුරන්ට් නම් තියනවා.. ගනන්නම් ටිකක් වැඩී.. යනවනම් බොන්න ගෙනියපල්ල.. අපි ගියේ ඕෆ් සීසන් නිසා ඉන්න තැන්නම් එමට තිබ්බා.. බාර්ගේන් කරපල්ල.. උන් අඩුවටම දෙනව ඕෆ් සීසන් නම්.. බඩුගහන්න යනවනම් අදහස අතඇරපල්ලා.. බඩු තියා මසාජ් පොට් එකක්වත් නෑ.. එකම එකක් තියනවා හැබැයි ඒක මේල් ටු මේල් ඔර් ෆීමේල් ටු ෆීමේල්..
    ඔව්.. මුලු ඔක්කොම මුස්ලිම්.. කෑමනම් ටිකක් අවුල්.. රෙස්ටුරන්ට් වලනම් කෑම හොදයි.. ඒත් ගාණනම් වැඩී..
     
    Last edited:

    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    koi patten da yanne?
    amparata avit yanavanam senanayake samudraya, buddangala, digavapiya..
    siyabalanduva patten danavanam mughidumaha viharaya, magul maha viharaya.. panamma beach ekat hodai..