රනාල දැඩිගමුව කන්ද නායයාමේ අවදානමක
රනාල දැඩිගමුව කන්ද නායයාමේ අවදානමක් මතුව තිබෙනවා. මැද මණ්ඩිය පන්සල ආසන්නයේ නිවෙස්වලින් ජනතාවට ඉවත්වන ලෙස දැනුම් දී තිබෙනවා. නායයාම් අවදානමක් සහිත ලක්‍ෂණ මතුව ඇති බව නවගමුව පොලිස් ප‍්‍රකාශකයෙකු සඳහන් කළා. අධික වැසි සමඟ නිවාස කිහිපයක ඇතිවූ දිය උල්පත් එකවර නැවතී ගොස් තිබෙනවා. කන්ද මුදුනෙන් ඇදහැලුණු දියපහරක් ද නතර වී ඇති බවයි භෙළිවී ඇත්තේ. ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය දැනුවත් කිරීමට පියවර ගැනුණා. එහි නියෝජිතයන් පැමිණ නිශ්චිත වශයෙන්ම විමර්ශනය කර දැනුම් දෙන තෙක් අවසන් නිගමනයකට එළඹිය නොහැකි බව පොලීසිය සඳහන් කළා. කෙසේ වෙතත් පෙර සූදානමක් ලෙස ජනතාව ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
ITN NEWS FACEBOOK PAGE
#BREAKING කඩුවෙල - රනාල ප්‍රදේශයේ දැදිගමුව කන්ද නායයාමේ ලක්ෂණ පෙන්නුම් කරයි. පොලීසිය විසින් ජනතාව ඉවත් කෙරෙයි.
#BREAKING : Land slide risks in Dedigamuwa Kanda in Ranala , Kaduwela.Operations are underway to evacuate people.
Source: http://www.itnnews.lk/sinhala/රනාල-දැඩිගමුව-කන්ද-නායයා/

Last edited: