Urgently need boarding place near to Bambalapitiya.

Joniya

Active member
  • Oct 10, 2015
    764
    142
    43
    My kiriyans please help me to find a boring place somewhere near to Bambalapitiya. No need to be it Bambalapitiya. I highly appreciate if someone can help me.
     

    Joniya

    Active member
  • Oct 10, 2015
    764
    142
    43
    Ou macho dannawada dehiwala paththe gana shape place ekak
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    දවසෙන් බාගයක්ම, බස් වලයි, කෝච්චි වලයි රස්තියාදු වෙලා, සීමාවක් නැතුව වැඩ කරලා, ගෙවල් දුර නිසා යාගන්න බැරි කමට නැවතිලා ඉන්න බෝඩිමට එන්නේ, සුරසැප නැතත්, හොදට නිදාගන්න, මහන්සි නිවාගන්න..

    පිරිසිදු නාන කාමර, වැසිකිළි පහසුකම් එක්ක, සැපට, සනීපෙට නිදන වෙලාව ගත කරන්න තැනක්, ළගදීම මොරටුවට 50m දුරින්!
    ටිකම ටික දවසක්, ඉවසලා ඉන්න ©️
    - 18 දෙනෙක්ට ඉඩ තියනවා -


    Single Layer 5,000; spring mettress දාලා 7,500/=
    With electricity and water


    HxUXgjD_d.jpg


    Contact original poster --> https://www.facebook.com/photo.php?...80627722.89393.100002329998308&type=3&theater
     
    Last edited: