14 වෙනි සිකුරාද USD=179.60, 15 සෙනසුරාද 180.00 (buying rate)
හෙට ආන්ඩුව පත් වෙන නිසා ඩොලර් එක ආයෙ පහල යන්න පටන් ගනීද? පිටරට වලින් මෙහෙට foreign funds එනවද...
පොඩ්ඩක් දන්න අය කියන්න
හෝල්ඩ් කරලා තිබ්බ US,IMF Funds ආවොත් නං චුට්ටි සහනයක් හරි තියෙයි. කොහොමත් කෙලවෙලා ඉවරයි.