US වලට FAX එකක් යවන්නෙ කොහොමද?

gamehunterexe

Banned
Oct 21, 2010
372
39
0
US වලට FAX එකක් යවන්නෙ කොහොමද?

මේ නම්බර් එකට ලංකාවෙ ඉදන් ෆැක්ස් එකක් යවන කොට ගහන්න ඕන ෆුල් අංකේ මොකක්ද බන්?

United States : 817-999-1828
 
gamehunterexe

Banned
Oct 21, 2010
372
39
0
add +1 before the number. Thats the country code know. It isn't working?

0018179991828

001 - 203 481 6752

001 (country code - us / canada)
then area code

001 817-999-1828

එල එල මචන්ලා.. මම පාවිච්චි කරන ෆැක්ස් ටූල් එකේ මුලින්ම රට තෝරන්න තියෙනවා.. එත කොට ඔටෝ +1 කියලා ඉස්සරාට වැටෙනවා.. අවුල කියන්නෙ මචන් යවන යවන ෆැක්ස් එක ෆේල්ඩ් වෙනවා.... රීසන් එක විදිහට "No answer" කියලා වැටෙනවා..:(
 
lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.

001 gahan na one

1 newei
 
gamehunterexe

Banned
Oct 21, 2010
372
39
0
http://www.pamfax.biz/en/

Machan me site eka try karala balanne. Free Fax ekak sent kara ganne puluwan wei USA number ekkin mai sent wenne.

මේ සයිට් එකේන් මම සල්ලි දීලා අරන් තමා මචන් තියෙන්නෙ.. මුන්ගෙ නම්බර් එක යූ.එස් කියලා උබට ෂුවර් ද?
 
gamehunterexe

Banned
Oct 21, 2010
372
39
0
http://faxzero.com/ meka use karapan :) meka wada

meke +1 / 001 gahanna one na nikanma number eka gahapan :) 817-999-1828

dear gamehunterexe,

Your fax to steampowers at 8179991828 has failed after 5 attempts.
- Unknown error.
(Page count does not include the cover page.)

තෑන්ක්ස් බන්.. ඒත් වැඩ කරන්නෙ නැහැ නෙ
 
lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මේ සයිට් එකේන් මම සල්ලි දීලා අරන් තමා මචන් තියෙන්නෙ.. මුන්ගෙ නම්බර් එක යූ.එස් කියලා උබට ෂුවර් ද?
    USA machan. math money deela aran tiyenne munge account ekak.
     
    • Like
    Reactions: gamehunterexe

    gamehunterexe

    Banned
    Oct 21, 2010
    372
    39
    0
    oya fax karan na balan ne cell phone ekakata

    ekai wada nath the

    (877) 999 is an AT&T cell phone number

    මම මේකට උදේ එකක් යැව්වා බන්.. ඒකට උන් දවල් වෙන කොට රිෆ්ලයි කලා... උන් මගෙන් ඩොකියුමන්ට්ස් ටිකක් ඉල්ලුවා. දැන් ඒක යවන්න හදනවා.. හදනවා... හදනවා.. යන්නෙම නැහැ නෙ බන්!!
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    මම මේකට උදේ එකක් යැව්වා බන්.. ඒකට උන් දවල් වෙන කොට රිෆ්ලයි කලා... උන් මගෙන් ඩොකියුමන්ට්ස් ටිකක් ඉල්ලුවා. දැන් ඒක යවන්න හදනවා.. හදනවා... හදනවා.. යන්නෙම නැහැ නෙ බන්!!
    :rolleyes: ude yawwa nan ai dan yawan na bari ?
     
    • Like
    Reactions: gamehunterexe

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    dear gamehunterexe,

    Your fax to steampowers at 8179991828 has failed after 5 attempts.
    - Unknown error.
    (Page count does not include the cover page.)

    තෑන්ක්ස් බන්.. ඒත් වැඩ කරන්නෙ නැහැ නෙ

    hmm ekko number eka waradi. ehemath naththam fax machine eka off karala. thawa tikakin try karapan :)
     
    • Like
    Reactions: gamehunterexe

    gamehunterexe

    Banned
    Oct 21, 2010
    372
    39
    0
    USA machan. math money deela aran tiyenne munge account ekak.

    උඹ ෆැක්ස් යවන නම්බර් එක මට කියපන්.. මමත් ඒ ව්දිහට යවන්නම්.

    pamo.jpg