P2P නැතුව US bank card එකක් use කරල Crypto buy කරන්න පුලුවන් solid platforms මොනවද?
Crypto . com try කලා card එක reject කරනව. card එකෙන් USDT buy කරපු කවුරුහරි ඉන්නවද..? මට USDT ටිකක් තමයි ගන්න ඕනෙ. P2P ගන්න එක පාඩුයි. මොකද මගෙ income එන්නෙ ඩොලර්ස් වලින්(Freelancing). ඉතින් ඩොලර්ස් Lankan Rupees කරල, ආය P2P කරලා USDT ගන්නවට වඩා එක පාර කරන්න විදියක් තිබුනනම් ලේසියි වැඩේ. Please help..