US bank card එකකින්, ලන්කාවෙ ඉඳන් crypto buy කරපු කෙනෙක් සිටීද?

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    P2P නැතුව US bank card එකක් use කරල Crypto buy කරන්න පුලුවන් solid platforms මොනවද?
    Crypto . com try කලා card එක reject කරනව. card එකෙන් USDT buy කරපු කවුරුහරි ඉන්නවද..? මට USDT ටිකක් තමයි ගන්න ඕනෙ. P2P ගන්න එක පාඩුයි. මොකද මගෙ income එන්නෙ ඩොලර්ස් වලින්(Freelancing). ඉතින් ඩොලර්ස් Lankan Rupees කරල, ආය P2P කරලා USDT ගන්නවට වඩා එක පාර කරන්න විදියක් තිබුනනම් ලේසියි වැඩේ. Please help..😓
     
    • Like
    Reactions: icewiz

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    Binance eken try kare nadda
    Binance P2p vitharane mchn lankawata support krnne..

    Kauruthma naa neda
    ------ Post added on Dec 5, 2023 at 8:25 AM

    Ekak hambuna guys. Changenow kiyala exchange ekak thiyanawa eeken puluwan una aulak nathuwa wade karaganna..
    ------ Post added on Dec 5, 2023 at 10:35 PM
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    Binance P2p vitharane mchn lankawata support krnne..

    Kauruthma naa neda
    ------ Post added on Dec 5, 2023 at 8:25 AM

    Ekak hambuna guys. Changenow kiyala exchange ekak thiyanawa eeken puluwan una aulak nathuwa wade karaganna..
    ------ Post added on Dec 5, 2023 at 10:35 PM
    binance card support karanava ban uba lankave nemaida inne, eheth lankave card number enter karama block karala kiyala enava bank valin.

    Changenow recommend karanna epa oka padui.

    Binance Visa/Mastercard $20 deposit = 20.14 USDT

    Changenow Visa/Mastercard $20 deposit = 18.2 USDT

    go with p2p
     
    Last edited:

    chatudil

    Well-known member
  • Mar 19, 2008
    407
    596
    93
    My Home
    ලංකාවේ බැංකුවකට $ ගත්තොත් ඉතින් රුපියල් කරන්නේ නැතුව ආයේ $ විදියටම සල්ලි ගන්න එක ඉබ්බගෙන් පිහාටු ගන්නවා වගේ වැඩක්