US brand-new F-35 crashed into a New Mexico hillside while flying from a Lockheed Martin facility to a US airbase 📛💥⚡🇺🇸

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර


    SUwqV7Y.jpeg


    • A new F-35B crashed in Albuquerque, New Mexico, on Tuesday, leaving its pilot injured.
    • The jet was a new model being transferred from a Lockheed Martin facility to the US military, per reports.
    • F-35s have been reported to cost up to $135 million each, but it's unclear how much this one was worth.
    An F-35B Lightning II fighter jet crashed near the Albuquerque International Sunport in New Mexico on Tuesday, and its pilot has been seriously injured, local authorities said.

    Fire rescue teams responded to the crash just before 2 p.m., and the pilot was sent to hospital while conscious, said Albuquerque Fire Rescue spokesperson Lt. Jason Fejer.

    https://www.businessinsider.com/bra...new-mexico-albuquerque-lockheed-martin-2024-5
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දෙවනි ඵකද කොහෙද ඔය බිමට පත බෑවුන..
    පිස්සුද බන්. crash record එක 20*න් එහා යනවා..

    ඔය වගේ ප්ලේන් එක ආයේ රිපෙයාර් කරලා ගන්න බැරි තරමට විනාශ වුන සිද්ධි නම් දහයකට කිට්ටු ඇති.

    *all the F-35 variants.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    තුවාල වෙන උන් ගෙනියන්න යුක්‍රේන් උන් හදපු රොබෝටික් ෆ්ලැට්ෆෝම් එකක්ලු. ඕක real world conditions වල ටෙස්ටින් එකක්..

    මේ තියෙන්නේ දෙපැත්තෙම උන් ඔය රොබෝටික් ෆ්ලැට්ෆෝම් පාවිච්චි කරන හැටි.පලවෙනි එක රුසියන්,දෙවනි ක්ලිප් එක යුක්‍රේන්.




    රුසියන්කාරයෝ ලගදී ground assault drones වගයක් ටෙස්ට් කරලා තිබ්බා. ඒක නම් එහෙම් පිටින්ම ෆේල්.




    තවම හොඳටම කරලා තියෙන්නේ kamikaze Ground drones විතරයි දන්න විදියට.මේ තියෙන්නේ දෙපැත්තෙම ෆුටේජ් ටිකක්..

    මේක යුක්‍රේන් මරාගෙන මැරෙන ග්‍රවුන්ඩ් ඩ්‍රෝන් එකක්.




    මේක රුසියන් ග්‍රවුන්ඩ් ඩ්‍රෝන් එකක්..