Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
US Diversity Lottery Visa - 2020
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Quote: https://www.facebook.com/dvforsrilankan/posts/1861552050597563?__tn__=K-R

2020 විවිධත්ව සාංක්රමණික වීසා වැඩසටහන සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීම 2018 ඔක්තෝබර් මස 03 වනදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 9.30 සිට 2018 නොවැම්බර් මස 06 වනදා දක්වා https://www.dvlottery.state.gov/ නිල වෙබ් අඩවිය ඔස්සේ පමණක් අයදුම්පත් ඉදිරිපත් කල හැක.

ඒ සඳහා ලියාපදිංචි වීමට කිසිඳු මුදලක් වැය නොවේ. එක්සත් ජනපද රජය මුදල් අයකිරීමකින් තොරව දියත් වන මෙමෙ වැඩසටහනට මුවාවී සෑම විටම ජනතාවගේ මුදල් ගසා කෑමට විවිධ පාර්ශවයන් මාන බලමින් සිටී. හිත් වේදනාවන් සහ කරදරයන්ට විශාල වශයෙන් හේතු වන මේවා හඳුනා ගැණීමටත් වංචාවන්ට හසු නොවී සිටීමටත් අත්‍යාවශ්‍යයෙන්ම දැන සිටිය යිතු කරුණු කිහිපයක් ඇත.

විවිධත්වය සංක්‍රමණ වීසා ලොතරැයි අයදුම්පත ඉදිරිපත් කිරීමට පෙර Diversity Visa Program Entry Instructions සඳහා ඇමරිකානු රාජ්‍යය දෙපාර්තුමේන්තු නිල වෙබ් අඩවියට පිවිසෙන්න.

එහිදී සිංහල හා දමිළ භාෂාවෙන් ඔබගේ ඉලෙක්ට්‍රෝනික සංක්‍රමණ වීසා ලොතරැයි අයදුම් කරන ආකාරය දැන ගැණීමට පහත සබැඳියට යොමු වන්න.මෙම ලිපිය සූදානම් කරන අවස්ථාවේදී සිංහල හා දමිළ භාෂාවෙන් 2020 DV වැඩසටහන සඳහා තොරතුරු යාවත්කාලීන වී නොමැති බැවින්, 2019 DV වැඩසටහන සඳහා නිකුත්වූ තොරතුරු හොඳින් කියවන්න. අයදුම් කිරීමේ දිනයන් පමණක් හැරුනුකොට අතර අනෙකුත් තොරතුරු පෙර වසරේ තොරතුරු වලට බොහෝදුරට සමානය. https://travel.state.gov/…/immigrate/dive…/instructions.html

1.) විවිධත්වය සංක්‍රමණ වීසා ලොතරැයි අයදුම්පත සඳහා ඔබට ලියාපදිංචි විය හැක්කේ සෑම වසරකම ඔක්තෝබර් මස පළමුවන සතිය තුළ සිට දින 32ක් දක්වා කාලය තුල පමණි. බොහෝ දුරට එය නොවැම්බර් මස පළමුවන සතිය තුළ අවසන් වේ.

2.) විවිධත්වය සංක්‍රමණ වීසා ලොතරැයි අයදුම්පත සඳහා ඉලෙක්ට්‍රෝනික අයදුම්පත(E-DV අයදුම්පත) ඔබට ඉදිරිපත් කල හැක්කේ https://www.dvlottery.state.gov/ වෙබ් සබැඳියෙන් පමණකි.(මුදල් අය කරන වෙනත් වෙබ් අඩවි නීත්‍යානුකූල නොවේ)

3.) ඔබගේ ඉලෙක්ට්‍රෝනික සංක්‍රමණ වීසා ලොතරැයි අයදුම්පත (E-DV අයදුම්පත) ඔබම සම්පූර්ණකර අයදුම් කරන්න. ඒ සඳහා ඔබට වැය වන්නේ ඉතා සරල විනාඩි 10 ක් පමණි. අයදුම්පත සම්පූර්ණ කිරීමට ඔබ වෙනත් අයකුගේ සහය පතන්නේනම් ඔහු හෝ ඇය (බොහෝවිට පවුලේ සාමජිකයකු) 100%ක්ම විශ්වාසවන්ත විය යුතුය.

4.)ඡායාරූප ගැනීමට ඔබට උදවු අවශ්‍යය නම්, එවිට ඔබට එම සේවය සඳහා මුදල් ගෙවීමට සිදුවේ. ඒත් වෙනත් කිසිවෙකු සම්බන්ධ වීමට ඉඩ නොදෙන්න. ජංගම දුරකථනයකින් හෝ සාමන්‍යය ඩිජිටල් කැමරාවකින් නිවසේදී ලබා ගන්නා ඡායාරූපය ප්‍රමාණවත්. ඡායාරූපය නියමිත පික්සල් ගණනට සකස්කර ගැණීමට https://travel.state.gov/content/visas/…/general/photos.html

වෙබ් සබැඳිට පිවිස "Start Photo Tool" මත ක්ලික් කරන්න. ඡායාරූපය සකස් කර ගැණීමට උපදෙස් සඳහා පහත වෙබ් සබැඳියට යොමු වන්න. How to Make ID Photos for DV Lottery Online Application https://www.youtube.com/watch?v=HQc7HTepMuw

5.)ඉලෙක්ට්‍රෝනික සංක්‍රමණ වීසා ලොතරැයි අයදුම්පත (E-DV අයදුම්පත) ලියාපදිංචි වීමේදී ඔබගේම ඊ-තැපැල් ලිපිනය පමණක් භාවිතා කරන්න.

6.) ලියාපදිංචි වීමේදී 100%ක් ඔබගේ නිවැරදි දත්ත ඇතුලත් කරන්න.වැරදි තොරතුරු ඇතුලත් කිරීම ජයග්රහණයෙන් පසුව වීසාවක් ලැබීමට නොසුදුස්සෙකු විය හැක.

7.) ලියාපදිංචි වීම අවසානයේදී ලැබෙන "Submission Confirmation: Entry Received" පිටුව මුද්‍රණය කර හෝ Word / PDF ආකාරයෙන් සුරැකිව තබා ගන්න.

DV-2020 Program: The revised online registration period for the DV-2020 Program begins on Wednesday, October 3, 2018 at 12:00 noon, Eastern Daylight Time (EDT) (GMT-4), and concludes on Tuesday, November 6, 2018 at 12:00 noon, Eastern Standard Time (EST) (GMT-5). Individuals who submit more than one entry during the registration period will be disqualified.

https://travel.state.gov/…/DV-2020-Instructions-Translation…

Links to external websites are provided as a convenience and should not be construed as an endorsement by the U.S. Department of State of the views or products contained therein. If you wish to remain on travel.state.gov, click the "cancel" message.

You are about to visit:

https://youtu.be/tOQlh2d2EbQ

වීඩියෝ උපදෙස් සඳහා ඉහත වෙබ් සබැඳියට යොමු වන්න

[QUOTE="RobinWood, post: 23694230, member: 404956"] Quote: [url]https://www.facebook.com/dvforsrilankan/posts/1861552050597563?__tn__=K-R[/url] 2020 විවිධත්ව සාංක්රමණික වීසා වැඩසටහන සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීම 2018 ඔක්තෝබර් මස 03 වනදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 9.30 සිට 2018 නොවැම්බර් මස 06 වනදා දක්වා [url]https://www.dvlottery.state.gov/[/url] නිල වෙබ් අඩවිය ඔස්සේ පමණක් අයදුම්පත් ඉදිරිපත් කල හැක. ඒ සඳහා ලියාපදිංචි වීමට කිසිඳු මුදලක් වැය නොවේ. එක්සත් ජනපද රජය මුදල් අයකිරීමකින් තොරව දියත් වන මෙමෙ වැඩසටහනට මුවාවී සෑම විටම ජනතාවගේ මුදල් ගසා කෑමට විවිධ පාර්ශවයන් මාන බලමින් සිටී. හිත් වේදනාවන් සහ කරදරයන්ට විශාල වශයෙන් හේතු වන මේවා හඳුනා ගැණීමටත් වංචාවන්ට හසු නොවී සිටීමටත් අත්‍යාවශ්‍යයෙන්ම දැන සිටිය යිතු කරුණු කිහිපයක් ඇත. විවිධත්වය සංක්‍රමණ වීසා ලොතරැයි අයදුම්පත ඉදිරිපත් කිරීමට පෙර Diversity Visa Program Entry Instructions සඳහා ඇමරිකානු රාජ්‍යය දෙපාර්තුමේන්තු නිල වෙබ් අඩවියට පිවිසෙන්න. එහිදී සිංහල හා දමිළ භාෂාවෙන් ඔබගේ ඉලෙක්ට්‍රෝනික සංක්‍රමණ වීසා ලොතරැයි අයදුම් කරන ආකාරය දැන ගැණීමට පහත සබැඳියට යොමු වන්න.මෙම ලිපිය සූදානම් කරන අවස්ථාවේදී සිංහල හා දමිළ භාෂාවෙන් 2020 DV වැඩසටහන සඳහා තොරතුරු යාවත්කාලීන වී නොමැති බැවින්, 2019 DV වැඩසටහන සඳහා නිකුත්වූ තොරතුරු හොඳින් කියවන්න. අයදුම් කිරීමේ දිනයන් පමණක් හැරුනුකොට අතර අනෙකුත් තොරතුරු පෙර වසරේ තොරතුරු වලට බොහෝදුරට සමානය. [url]https://travel.state.gov/…/immigrate/dive…/instructions.html[/url] 1.) විවිධත්වය සංක්‍රමණ වීසා ලොතරැයි අයදුම්පත සඳහා ඔබට ලියාපදිංචි විය හැක්කේ සෑම වසරකම ඔක්තෝබර් මස පළමුවන සතිය තුළ සිට දින 32ක් දක්වා කාලය තුල පමණි. බොහෝ දුරට එය නොවැම්බර් මස පළමුවන සතිය තුළ අවසන් වේ. 2.) විවිධත්වය සංක්‍රමණ වීසා ලොතරැයි අයදුම්පත සඳහා ඉලෙක්ට්‍රෝනික අයදුම්පත(E-DV අයදුම්පත) ඔබට ඉදිරිපත් කල හැක්කේ [url]https://www.dvlottery.state.gov/[/url] වෙබ් සබැඳියෙන් පමණකි.(මුදල් අය කරන වෙනත් වෙබ් අඩවි නීත්‍යානුකූල නොවේ) 3.) ඔබගේ ඉලෙක්ට්‍රෝනික සංක්‍රමණ වීසා ලොතරැයි අයදුම්පත (E-DV අයදුම්පත) ඔබම සම්පූර්ණකර අයදුම් කරන්න. ඒ සඳහා ඔබට වැය වන්නේ ඉතා සරල විනාඩි 10 ක් පමණි. අයදුම්පත සම්පූර්ණ කිරීමට ඔබ වෙනත් අයකුගේ සහය පතන්නේනම් ඔහු හෝ ඇය (බොහෝවිට පවුලේ සාමජිකයකු) 100%ක්ම විශ්වාසවන්ත විය යුතුය. 4.)ඡායාරූප ගැනීමට ඔබට උදවු අවශ්‍යය නම්, එවිට ඔබට එම සේවය සඳහා මුදල් ගෙවීමට සිදුවේ. ඒත් වෙනත් කිසිවෙකු සම්බන්ධ වීමට ඉඩ නොදෙන්න. ජංගම දුරකථනයකින් හෝ සාමන්‍යය ඩිජිටල් කැමරාවකින් නිවසේදී ලබා ගන්නා ඡායාරූපය ප්‍රමාණවත්. ඡායාරූපය නියමිත පික්සල් ගණනට සකස්කර ගැණීමට [url]https://travel.state.gov/content/visas/…/general/photos.html[/url] වෙබ් සබැඳිට පිවිස "Start Photo Tool" මත ක්ලික් කරන්න. ඡායාරූපය සකස් කර ගැණීමට උපදෙස් සඳහා පහත වෙබ් සබැඳියට යොමු වන්න. How to Make ID Photos for DV Lottery Online Application [url]https://www.youtube.com/watch?v=HQc7HTepMuw[/url] 5.)ඉලෙක්ට්‍රෝනික සංක්‍රමණ වීසා ලොතරැයි අයදුම්පත (E-DV අයදුම්පත) ලියාපදිංචි වීමේදී ඔබගේම ඊ-තැපැල් ලිපිනය පමණක් භාවිතා කරන්න. 6.) ලියාපදිංචි වීමේදී 100%ක් ඔබගේ නිවැරදි දත්ත ඇතුලත් කරන්න.වැරදි තොරතුරු ඇතුලත් කිරීම ජයග්රහණයෙන් පසුව වීසාවක් ලැබීමට නොසුදුස්සෙකු විය හැක. 7.) ලියාපදිංචි වීම අවසානයේදී ලැබෙන "Submission Confirmation: Entry Received" පිටුව මුද්‍රණය කර හෝ Word / PDF ආකාරයෙන් සුරැකිව තබා ගන්න. DV-2020 Program: The revised online registration period for the DV-2020 Program begins on Wednesday, October 3, 2018 at 12:00 noon, Eastern Daylight Time (EDT) (GMT-4), and concludes on Tuesday, November 6, 2018 at 12:00 noon, Eastern Standard Time (EST) (GMT-5). Individuals who submit more than one entry during the registration period will be disqualified. [url]https://travel.state.gov/…/DV-2020-Instructions-Translation…[/url] Links to external websites are provided as a convenience and should not be construed as an endorsement by the U.S. Department of State of the views or products contained therein. If you wish to remain on travel.state.gov, click the "cancel" message. You are about to visit: [url]https://youtu.be/tOQlh2d2EbQ[/url] වීඩියෝ උපදෙස් සඳහා ඉහත වෙබ් සබැඳියට යොමු වන්න [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom