Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
US Diversity Visa 2020
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2021 විවිධත්ව සාංක්රමණික වීසා වැඩසටහන සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීම 2019 ඔක්තෝබර් මස 02 වනදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 9.30 සිට 2019 නොවැම්බර් මස 05 වනදා දක්වා https://www.dvlottery.state.gov/ නිල වෙබ් අඩවිය ඔස්සේ පමණක් අයදුම්පත් ඉදිරිපත් කල හැක.

ඒ සඳහා ලියාපදිංචි වීමට කිසිඳු මුදලක් වැය නොවේ. එක්සත් ජනපද රජය මුදල් අයකිරීමකින් තොරව දියත් වන මෙමෙ වැඩසටහනට මුවාවී සෑම විටම ජනතාවගේ මුදල් ගසා කෑමට විවිධ පාර්ශවයන් මාන බලමින් සිටී. හිත් වේදනාවන් සහ කරදරයන්ට විශාල වශයෙන් හේතු වන මේවා හඳුනා ගැණීමටත් වංචාවන්ට හසු නොවී සිටීමටත් අත්‍යාවශ්‍යයෙන්ම දැන සිටිය යිතු කරුණු කිහිපයක් ඇත.

විවිධත්වය සංක්‍රමණ වීසා ලොතරැයි අයදුම්පත ඉදිරිපත් කිරීමට පෙර Diversity Visa Program Entry Instructions සඳහා ඇමරිකානු රාජ්‍යය දෙපාර්තුමේන්තු නිල වෙබ් අඩවියට පිවිසෙන්න.

https://travel.state.gov/…/DV-2021-Instructions-Translation…

1.) විවිධත්වය සංක්‍රමණ වීසා ලොතරැයි අයදුම්පත සඳහා ඔබට ලියාපදිංචි විය හැක්කේ සෑම වසරකම ඔක්තෝබර් මස පළමුවන සතිය තුළ සිට දින 35ක් දක්වා කාලය තුල පමණි. බොහෝ දුරට එය නොවැම්බර් මස පළමුවන සතිය තුළ අවසන් වේ.

2.) විවිධත්වය සංක්‍රමණ වීසා ලොතරැයි අයදුම්පත සඳහා ඉලෙක්ට්‍රෝනික අයදුම්පත(E-DV අයදුම්පත) ඔබට ඉදිරිපත් කල හැක්කේ https://www.dvlottery.state.gov/ වෙබ් සබැඳියෙන් පමණකි.

(මුදල් අය කරන වෙනත් වෙබ් අඩවි නීත්‍යානුකූල නොවේ)

3.) ඔබගේ ඉලෙක්ට්‍රෝනික සංක්‍රමණ වීසා ලොතරැයි අයදුම්පත (E-DV අයදුම්පත) ඔබම සම්පූර්ණකර අයදුම් කරන්න. ඒ සඳහා ඔබට වැය වන්නේ ඉතා සරල විනාඩි 10 ක් පමණි. අයදුම්පත සම්පූර්ණ කිරීමට ඔබ වෙනත් අයකුගේ සහය පතන්නේනම් ඔහු හෝ ඇය(බොහෝවිට පවුලේ සාමජිකයකු) 100%ක්ම විශ්වාසවන්ත විය යුතුය.

4)මෙම වසරේ සිට අයදුම්පත් යොමු කිරීමට වලංගු විදේශ ගමන් බලපත්‍රයේ තොරතුරු ඇතුලත් කිරීම අනිවාර්යය වේ.

5.)ඡායාරූප ගැනීමට ඔබට උදවු අවශ්‍යය නම්, එවිට ඔබට එම සේවය සඳහා මුදල් ගෙවීමට සිදුවේ. ඒත් වෙනත් කිසිවෙකු සම්බන්ධ වීමට ඉඩ නොදෙන්න. ජංගම දුරකථනයකින් හෝ සාමන්‍යය ඩිජිටල් කැමරාවකින් නිවසේදී ලබා ගන්නා ඡායාරූපය ප්‍රමාණවත්. ඡායාරූපය නියමිත පික්සල් ගණනට සකස්කර ගැණීමට

https://travel.state.gov/…/visa-information-res…/photos.html

වෙබ් සබැඳිට පිවිස "Start Photo Tool" මත ක්ලික් කරන්න. ඡායාරූපය සකස් කර ගැණීමට උපදෙස් සඳහා පහත වෙබ් සබැඳියට යොමු වන්න.

How to Make ID Photos for DV Lottery Online Application

https://www.youtube.com/watch?v=HQc7HTepMuw

5.)ඉලෙක්ට්‍රෝනික සංක්‍රමණ වීසා ලොතරැයි අයදුම්පත (E-DV අයදුම්පත) ලියාපදිංචි වීමේදී ඔබගේම ඊ-තැපැල් ලිපිනය පමණක් භාවිතා කරන්න.

6.) ලියාපදිංචි වීමේදී 100%ක් ඔබගේ නිවැරදි දත්ත ඇතුලත් කරන්න.වැරදි තොරතුරු ඇතුලත් කිරීම ජයග්රහණයෙන් පසුව වීසාවක් ලැබීමට නොසුදුස්සෙකු විය හැක.

7.) ලියාපදිංචි වීම අවසානයේදී ලැබෙන "Submission Confirmation: Entry Received" පිටුව මුද්‍රණය කර හෝ Word / PDF ආකාරයෙන් සුරැකිව තබා ගන්න.

8.) උපදෙස් සහ videos සඳහා පහත වෙබ් සබැඳි සඳහා යොමු වන්න.

https://youtu.be/hVRapgxNEwY

[QUOTE="RobinWood, post: 24816548, member: 404956"] 2021 විවිධත්ව සාංක්රමණික වීසා වැඩසටහන සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීම 2019 ඔක්තෝබර් මස 02 වනදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 9.30 සිට 2019 නොවැම්බර් මස 05 වනදා දක්වා [url]https://www.dvlottery.state.gov/[/url] නිල වෙබ් අඩවිය ඔස්සේ පමණක් අයදුම්පත් ඉදිරිපත් කල හැක. ඒ සඳහා ලියාපදිංචි වීමට කිසිඳු මුදලක් වැය නොවේ. එක්සත් ජනපද රජය මුදල් අයකිරීමකින් තොරව දියත් වන මෙමෙ වැඩසටහනට මුවාවී සෑම විටම ජනතාවගේ මුදල් ගසා කෑමට විවිධ පාර්ශවයන් මාන බලමින් සිටී. හිත් වේදනාවන් සහ කරදරයන්ට විශාල වශයෙන් හේතු වන මේවා හඳුනා ගැණීමටත් වංචාවන්ට හසු නොවී සිටීමටත් අත්‍යාවශ්‍යයෙන්ම දැන සිටිය යිතු කරුණු කිහිපයක් ඇත. විවිධත්වය සංක්‍රමණ වීසා ලොතරැයි අයදුම්පත ඉදිරිපත් කිරීමට පෙර Diversity Visa Program Entry Instructions සඳහා ඇමරිකානු රාජ්‍යය දෙපාර්තුමේන්තු නිල වෙබ් අඩවියට පිවිසෙන්න. [url]https://travel.state.gov/…/DV-2021-Instructions-Translation…[/url] 1.) විවිධත්වය සංක්‍රමණ වීසා ලොතරැයි අයදුම්පත සඳහා ඔබට ලියාපදිංචි විය හැක්කේ සෑම වසරකම ඔක්තෝබර් මස පළමුවන සතිය තුළ සිට දින 35ක් දක්වා කාලය තුල පමණි. බොහෝ දුරට එය නොවැම්බර් මස පළමුවන සතිය තුළ අවසන් වේ. 2.) විවිධත්වය සංක්‍රමණ වීසා ලොතරැයි අයදුම්පත සඳහා ඉලෙක්ට්‍රෝනික අයදුම්පත(E-DV අයදුම්පත) ඔබට ඉදිරිපත් කල හැක්කේ [url]https://www.dvlottery.state.gov/[/url] වෙබ් සබැඳියෙන් පමණකි. (මුදල් අය කරන වෙනත් වෙබ් අඩවි නීත්‍යානුකූල නොවේ) 3.) ඔබගේ ඉලෙක්ට්‍රෝනික සංක්‍රමණ වීසා ලොතරැයි අයදුම්පත (E-DV අයදුම්පත) ඔබම සම්පූර්ණකර අයදුම් කරන්න. ඒ සඳහා ඔබට වැය වන්නේ ඉතා සරල විනාඩි 10 ක් පමණි. අයදුම්පත සම්පූර්ණ කිරීමට ඔබ වෙනත් අයකුගේ සහය පතන්නේනම් ඔහු හෝ ඇය(බොහෝවිට පවුලේ සාමජිකයකු) 100%ක්ම විශ්වාසවන්ත විය යුතුය. 4)මෙම වසරේ සිට අයදුම්පත් යොමු කිරීමට වලංගු විදේශ ගමන් බලපත්‍රයේ තොරතුරු ඇතුලත් කිරීම අනිවාර්යය වේ. 5.)ඡායාරූප ගැනීමට ඔබට උදවු අවශ්‍යය නම්, එවිට ඔබට එම සේවය සඳහා මුදල් ගෙවීමට සිදුවේ. ඒත් වෙනත් කිසිවෙකු සම්බන්ධ වීමට ඉඩ නොදෙන්න. ජංගම දුරකථනයකින් හෝ සාමන්‍යය ඩිජිටල් කැමරාවකින් නිවසේදී ලබා ගන්නා ඡායාරූපය ප්‍රමාණවත්. ඡායාරූපය නියමිත පික්සල් ගණනට සකස්කර ගැණීමට [url]https://travel.state.gov/…/visa-information-res…/photos.html[/url] වෙබ් සබැඳිට පිවිස "Start Photo Tool" මත ක්ලික් කරන්න. ඡායාරූපය සකස් කර ගැණීමට උපදෙස් සඳහා පහත වෙබ් සබැඳියට යොමු වන්න. How to Make ID Photos for DV Lottery Online Application [url]https://www.youtube.com/watch?v=HQc7HTepMuw[/url] 5.)ඉලෙක්ට්‍රෝනික සංක්‍රමණ වීසා ලොතරැයි අයදුම්පත (E-DV අයදුම්පත) ලියාපදිංචි වීමේදී ඔබගේම ඊ-තැපැල් ලිපිනය පමණක් භාවිතා කරන්න. 6.) ලියාපදිංචි වීමේදී 100%ක් ඔබගේ නිවැරදි දත්ත ඇතුලත් කරන්න.වැරදි තොරතුරු ඇතුලත් කිරීම ජයග්රහණයෙන් පසුව වීසාවක් ලැබීමට නොසුදුස්සෙකු විය හැක. 7.) ලියාපදිංචි වීම අවසානයේදී ලැබෙන "Submission Confirmation: Entry Received" පිටුව මුද්‍රණය කර හෝ Word / PDF ආකාරයෙන් සුරැකිව තබා ගන්න. 8.) උපදෙස් සහ videos සඳහා පහත වෙබ් සබැඳි සඳහා යොමු වන්න. [url]https://youtu.be/hVRapgxNEwY[/url] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom