2018 ඇමරිකානු ග්රීන් කාඩ් වීසා ලොතරැයි වැඩසටහන 4.10.2017 දින සිට සිට ආරම්භ කර තිබේ. මේ අනුව ග්රීන් කාඩ් වීසා ලොතරැයි ක්රමය යටතේ ලොව පුරා පනස් දහසක පමණ පිරිසකට ඇමරිකාවේ පුරවැසිභාවය ලබා ගැනීමට අවස්ථාව සැලසේ. මේ සඳහා ලියාපදිංචිවීම 2017 නොවැම්බර් 05 වැනිදායින් අවසන් වන අතර මෙම වෙබ් අඩවියෙන් අදාල විස්තර ලබාගත හැකිය https://www.dvlottery.state.gov/ .
මේ සම්බන්දයෙන් සියලු කටයුතු නොමිලේ කරන නිසා ජනතාවගෙන් මුදල් ගසාකන මිනී මෝරුන්ට හසු නොවන්න.
Apply Here,
https://www.dvlottery.state.gov/(S(s5yfa4nknxvuftn4xcxtf1ks))/default.aspx
Give me some +++ REPs if you find this useful !!
You will be retuned the same favour if you mention your name in the Rep Box
Last edited:

