ISIS ලව මට්ටු කරපු මිනිහෙක් ට්‍රම්ප් බල්ලෙක් වගේ මරල දැම්ම.
ISIS ලව මට්ටු කරපු මිනිහෙක් ට්‍රම්ප් බල්ලෙක් වගේ මරල දැම්ම.
ඇයිබන් එහෙම කරේ. මැරිච්ච එකා තස්ත්‍රවාදියෙක් නෙවේද? ඇමරිකාව කියන්නෙ ඌ ලොකු ගේමකට එනකොට ගැහුව කියල නේද
ඉරානෙ කියන්නෙ අනිත් හම්බ රටවල් වගේ නෙමෙයි බන්. උන් අනිත් එවුන්ට සාපේක්ෂව ටිකක් සිවිලයිස්ඩ්.
ඇයිබන් එහෙම කරේ. මැරිච්ච එකා තස්ත්‍රවාදියෙක් නෙවේද? ඇමරිකාව කියන්නෙ ඌ ලොකු ගේමකට එනකොට ගැහුව කියල නේද
na ban ungeth amuthu palanayak thinne. 70 ganan wala thamai hodata thibila thiyenne. America hoda un newi eth iran also same.
Syria, Turkey wage ratawal ita wada hodai man hithanne
Unge hmab gathiya thiyenawa eth anith Arab rtawal ekka baluwamaUnge hmab gathiya thiyenawa eth anith Arab rtawal ekka baluwama
un Scince & Techlogy patthen research ehema karanawa.
ISIS ලව මට්ටු කරපු මිනිහෙක් ට්‍රම්ප් බල්ලෙක් වගේ මරල දැම්ම.
ow ugath un nam innawa saudi wala wage moda haththa adui. unge minissu hodai palakayo awl. iran un friendly