Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
US markets tumble as President Trump says China 'played it wrong' in tariffs retaliation
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මී හරක් කතා. කල්ප කාල අාච්චිගෙ රෙද්දක්වත් නෑ. Big bang එක වෙලා අවුරුදු බිලියන 13.8 කට පස්සෙ පෘථිවියෙ ජීවය බිහි වෙලා පරිණාමයෙන් මිනිස්සු හැදුණා. එ්ක වුණේ එකපාරයි. අවුරුදු 2500 කට කලින් හිටපු තවත් අාගමික ශාස්තෘවරයෙක් විතරයි බුදු හාමුදුරුවො කියන්නෙ. එහෙම නැතිව ඔය පරණ පොත්වල තියෙන අතිශයෝක්ති බයිලා, සංසාර, පෙරුම් පිරිලි කතා කිසිම දෙයක් අැත්ත නෙවෙයි. එ්ක තේරුම් ගන්න බෑ කියන්නෙම තමන්ගෙ මෝඩ කම.

බුදු දහමෙ තියෙන හරය තමයි තමන්ට, පවුලට, සමාජයට නරකක් වන දේවල් නොකිරීම, හොඳක් වෙන දේවල් කිරීම සහ තමන්ගේ සිත තමන්ගෙ හැසිරීමට බලපාන විදිහ අැතුළතින් තේරුම් ගැනීම. වෙන මොන මඟුලක්වත් ඕකෙ නැහැ. දිව්‍ය ලෝක, අපාය ගැන කියන අතිශයෝක්ති බයිලාත් එච්චරයි. පිනක් හෝ පවක් කරපු කෙනෙක්ගෙ හිතේ හට ගන්න චෙෙතසිකවල ස්වභාවය විස්තර කරන උදාහරණ ටිකක් විතරයි දිව්‍ය ලෝකය සහ අපාය කියන්නෙ. මිනිහෙක් මැරුවොත් හිතින් පිච්චි පිච්චි ඉන්න එක අපායෙ ගිහින් ගිනිදැල්වලින් පිව්චෙනවා වගේ කියල උදාහරණයක් කියනවා. එච්චරයි. එහෙම නැතිව මැරිලා ගිහින් අපායෙ ඉපදෙන ලබ්බක් වෙන් නෑ.

හැබැයි එහෙම හිතාගෙන පවෙන් වැළකිලා, පින් කරලා ඉන්නකොට සමාජයක් විදිහට ප්‍රශ්න අඩුවෙන් තියාගෙන ජීවත් වෙන්න පුළුවන්. එහෙම හිතලා කරපු ඉගැන්වීම් ටිකක් තමයි බුදු දහම කියන්නෙ. එ්ක තේරුම් අරන් හිටියාම හොඳටම අැති. මොකද අවුරුදු 2500 කට කලින් හිටපු කොළ අතු අැඳ ගත්ත වනචාරී level එකේ මිනිස්සුන්ට තේරුම් යන විදිහටයි බුදු දහම දේශනා කරල තියෙන්නෙ.

එහෙම නැතිව පව් කරා කියල අපායෙ යන්නෙවත්, පින් කරා කියල දිව්‍යලෝකෙ යන්නෙවත් නෑ. හැබැයි පව් පින් කරන එකෙන් තමන්ගෙ හිතේ තත්ත්වය සහ සාමාන්‍ය ජීවිතය නම් දිව්‍ය ලෝකයක් හෝ අපායක් වෙන්න පුළුවන්. එ්ක හැබැයි එහෙම කිව්වා නම් කීයටවත් බුදු දහම මෙච්චර කල් පවතින් නෑ. විශ්වාසය, fascination එක එන විදිහට කියපු නිසා එ්ක අාරක්ෂා වුණා.

යථාර්ථය තේරුම් අරගෙන ලෝකෙට විහිළුවක් නොවී වැඩක් බලා ගන්න. Basic ම විද්‍යාවෙන්, ගණිතයෙන් බොරු කියල ඔප්පු කරන්න පුළුවන් පරණ ගොන් අාතල් ඕනවට වඩා ඔලුවට අරන් විහිළුවක් වෙන්න එපා.

[QUOTE="IndrajithGamage, post: 30639467, member: 581741"] මී හරක් කතා. කල්ප කාල අාච්චිගෙ රෙද්දක්වත් නෑ. Big bang එක වෙලා අවුරුදු බිලියන 13.8 කට පස්සෙ පෘථිවියෙ ජීවය බිහි වෙලා පරිණාමයෙන් මිනිස්සු හැදුණා. එ්ක වුණේ එකපාරයි. අවුරුදු 2500 කට කලින් හිටපු තවත් අාගමික ශාස්තෘවරයෙක් විතරයි බුදු හාමුදුරුවො කියන්නෙ. එහෙම නැතිව ඔය පරණ පොත්වල තියෙන අතිශයෝක්ති බයිලා, සංසාර, පෙරුම් පිරිලි කතා කිසිම දෙයක් අැත්ත නෙවෙයි. එ්ක තේරුම් ගන්න බෑ කියන්නෙම තමන්ගෙ මෝඩ කම. බුදු දහමෙ තියෙන හරය තමයි තමන්ට, පවුලට, සමාජයට නරකක් වන දේවල් නොකිරීම, හොඳක් වෙන දේවල් කිරීම සහ තමන්ගේ සිත තමන්ගෙ හැසිරීමට බලපාන විදිහ අැතුළතින් තේරුම් ගැනීම. වෙන මොන මඟුලක්වත් ඕකෙ නැහැ. දිව්‍ය ලෝක, අපාය ගැන කියන අතිශයෝක්ති බයිලාත් එච්චරයි. පිනක් හෝ පවක් කරපු කෙනෙක්ගෙ හිතේ හට ගන්න චෙෙතසිකවල ස්වභාවය විස්තර කරන උදාහරණ ටිකක් විතරයි දිව්‍ය ලෝකය සහ අපාය කියන්නෙ. මිනිහෙක් මැරුවොත් හිතින් පිච්චි පිච්චි ඉන්න එක අපායෙ ගිහින් ගිනිදැල්වලින් පිව්චෙනවා වගේ කියල උදාහරණයක් කියනවා. එච්චරයි. එහෙම නැතිව මැරිලා ගිහින් අපායෙ ඉපදෙන ලබ්බක් වෙන් නෑ. හැබැයි එහෙම හිතාගෙන පවෙන් වැළකිලා, පින් කරලා ඉන්නකොට සමාජයක් විදිහට ප්‍රශ්න අඩුවෙන් තියාගෙන ජීවත් වෙන්න පුළුවන්. එහෙම හිතලා කරපු ඉගැන්වීම් ටිකක් තමයි බුදු දහම කියන්නෙ. එ්ක තේරුම් අරන් හිටියාම හොඳටම අැති. මොකද අවුරුදු 2500 කට කලින් හිටපු කොළ අතු අැඳ ගත්ත වනචාරී level එකේ මිනිස්සුන්ට තේරුම් යන විදිහටයි බුදු දහම දේශනා කරල තියෙන්නෙ. එහෙම නැතිව පව් කරා කියල අපායෙ යන්නෙවත්, පින් කරා කියල දිව්‍යලෝකෙ යන්නෙවත් නෑ. හැබැයි පව් පින් කරන එකෙන් තමන්ගෙ හිතේ තත්ත්වය සහ සාමාන්‍ය ජීවිතය නම් දිව්‍ය ලෝකයක් හෝ අපායක් වෙන්න පුළුවන්. එ්ක හැබැයි එහෙම කිව්වා නම් කීයටවත් බුදු දහම මෙච්චර කල් පවතින් නෑ. විශ්වාසය, fascination එක එන විදිහට කියපු නිසා එ්ක අාරක්ෂා වුණා. යථාර්ථය තේරුම් අරගෙන ලෝකෙට විහිළුවක් නොවී වැඩක් බලා ගන්න. Basic ම විද්‍යාවෙන්, ගණිතයෙන් බොරු කියල ඔප්පු කරන්න පුළුවන් පරණ ගොන් අාතල් ඕනවට වඩා ඔලුවට අරන් විහිළුවක් වෙන්න එපා. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom