US military deploying

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
  • මේ ජනතාවට ගඩා‍ෆිව එලවන්න පුලුවන්.පොඩ්ඩක් ඉඩ දුන්නම හරි.නැත්නම් මේක කන පිට හැරෙනවා. මේක මුලු අරාබියටම යවන්න ඕනී.සවුදියට, කුවේට්, ඔමාන්, ඩුබායි, ඉරානය,යේමනය යන රටවලට පතුරුවලා, ඊලඟට අප්‍රිකාවේ, ආසියාවේ ඉන්න හොරුත් එලවලා දාන්න ඕන.මිනිස්සු ඒක කරයි.
 

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
ඇමරිකාව, එංගලන්තය හොට දාන එක ගොන් වැඩක්. මිනිස්සුන් මිලියන 2ක් විතර ට්‍රිපොලි වලට පෙලපාලියක් ගියා නම් ඉවරයි. දැන් හොර නායකයන්ට ජනතාවට වෙඩි තියන්න , බෝම්බ දාන්න බෑ.දැම්මොත් උන්ගේ ඔක්කොම තහනම් කරලා, පිට රට යන එකත් තහනම් කරන්න පුලුවන්.
 

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
51251227.jpg


Tomahawk cruise missile