US Politics vs SL Politics

Thor2014

Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113

    Trump = Gota

    Obama/Hillary = Ranil

    USA inna Suddontath dan Tika tika Muslim un epa wena scene ekak tiyenne Trump ge katha walin passe...

    Last friday shoot eken passe thawa eka wadi una...

    "Is President Obama going to finally mention the words radical Islamic terrorism? If he doesn't he should immediately resign in disgrace!" Trump tweeted moments before President Barack Obama addressed the nation from the White House.

    He doubled down on those comments in a statement later Sunday that also called on Hillary Clinton to toughen her tone on terror.
    As expected, Obama did not utter the words "radical" or "Islam," instead referring to the attack as "an act of terror and an act of hate." Indeed, he has resisted using the term "radical Islam" throughout his presidency despite pressure from Republicans.
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,615
    40,186
    113
    ඔබාමත් හිලරිට ෆුල් සප්. ට්‍රම්ප්ගේ ඉස්ලාම් විරෝධය විතරයි හොඳයි කියන්න තියෙන්නේ. ඌ කරන කියන වැඩ වලින් පේන්නේ පිස්සෙක් වගෙයි. ට්‍රම්ප්ට සප් කරන කීපදෙනෙක්ම කිව්වා ට්‍රම්ප්ට බලේ හම්බුනොත් මොනවයින් මොනා කරයිද කියලා හිතාගන්න බැරි ඩෑල් එකක්ලු ඌ. රෙවලූශන් එකක් වෙනව නම්, ඒකට හේතුවෙන කරුනු පිලිබඳව වගේම ඒකට නායකත්වය දෙන එකා ගැනත් මිනිස්සුන්ට පැහැදීමක් විශ්වාසයක් තියෙන්න ඕනේ. එහෙම නොවුනොත් ගඟට කපපු ඉනි වෙනවා.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    බලමු බලේ ගත්තට පස්සේ.

    රටක් බෙදන්න ඕනේ නම් ඕකුන් වෙන රටවල හම්බයන්ට ෆුල් සප් එක දෙනවා.... හොඳම උදාහරණය චෙච්නියාව. එතකොට ඔය පොරොන්දු නෑ... මියන්මාරය අවුන්සාන් සුකීට ලැබුනත් වෙන්නේ ඕකම තමයි... පු.. සහජීවනේ
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඔබාමත් හිලරිට ෆුල් සප්. ට්‍රම්ප්ගේ ඉස්ලාම් විරෝධය විතරයි හොඳයි කියන්න තියෙන්නේ. ඌ කරන කියන වැඩ වලින් පේන්නේ පිස්සෙක් වගෙයි. ට්‍රම්ප්ට සප් කරන කීපදෙනෙක්ම කිව්වා ට්‍රම්ප්ට බලේ හම්බුනොත් මොනවයින් මොනා කරයිද කියලා හිතාගන්න බැරි ඩෑල් එකක්ලු ඌ. රෙවලූශන් එකක් වෙනව නම්, ඒකට හේතුවෙන කරුනු පිලිබඳව වගේම ඒකට නායකත්වය දෙන එකා ගැනත් මිනිස්සුන්ට පැහැදීමක් විශ්වාසයක් තියෙන්න ඕනේ. එහෙම නොවුනොත් ගඟට කපපු ඉනි වෙනවා.

    ඔව් ඔය ඩයල් එක පිස්සු ඩයල් එකක්
    ඉස්සර WWE promotion වලටත් ආවනේ
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,865
    6,737
    113
    38
    Galle

    reminds me of යහපාලනේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,615
    40,186
    113
    ඔව් ඔය ඩයල් එක පිස්සු ඩයල් එකක්
    ඉස්සර WWE promotion වලටත් ආවනේ

    මේ වගේ අපත ඩයල් මුස්ලිම් විරෝදි සටන් පාඨ අල්ලගත්තට දිනන්න බෑ. මේකෙන් වෙන්නේ අනාගතයේ දවසක ඕවා ආයිත් මාකට් කරන්න බැරි වෙන එක. මාකට් කරත් කවුරුත් ගනන් නොගන්න තත්වයක් පරාජිත මානසිකත්වයක් ඇතිවෙන එක.

    reminds me of යහපාලනේ

    මට නම් පාට පක්ෂ පුද්ගල බේදයක් නැතුව අපේ රටේ ඉන්න පොලිටික්කෝ ඔක්කෝම මතක් උනා. සිරිසේනලා, රාජපක්ෂලා, වික්‍රමසිංහලා, බන්ඩාරනායකලා, ජයවර්ධනලා බලේට අවෙත් කලින් හිටපු පාලකයින්ට ආණ්ඩුවට බැනලා. ඒත් උන් බලේට ඇවිල්ලා කෙලියෙ පිස්සු. කෙලින්නෙත් පිස්සු.

    PS: දැන් ඉතින් ජවිපෙ කස්ටිය චූන් වෙන්න එපා.
     
    Uba ohoma Kiwwata Trump dinanawa ban... Hillary ta kamathi na godak un.. Berine Sanders Awa nan Trump ta Lesi wen na. Hillary ta wada Berine ta Minissu Kamathi.... But Trump me Para President wenna tiyena Possibility eka wadi...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,615
    40,186
    113
    Uba ohoma Kiwwata Trump dinanawa ban... Hillary ta kamathi na godak un.. Berine Sanders Awa nan Trump ta Lesi wen na. Hillary ta wada Berine ta Minissu Kamathi.... But Trump me Para President wenna tiyena Possibility eka wadi...

    මාත් කැමතියි ට්‍රම්ප් එනවට. මූ රටට මොන කරයිදකියලා ඌට ඡන්දෙ දෙන උන්ට වත් ශුවර් නැති තත්වයක් තියෙනවා. මට අවුලක් නෑ අමරිකාවට මොනා උනත්. අමරිකාවෙන් මුස්ලිම් විරෝදි නායකයෙක් පත් වෙනවා කියන්නේ ලෝකෙටම හොඳ මැසේජ් එකක්. ට්‍රම්ප්ගේ සපෝටර්ස්ලම ඌට කියන කතා ඇහුනම හිතෙනවා හිලරිට අවස්ථාවක් නැත්තෙම නෑ කියලා. ඔබාමා නළු නිලියෝ ගායකයෝ ගොඩක් සප් කරන්නේ හිලරිට බන්. මුස්ලිම් ෆෑන්ස්ලා නැතිවෙයි කියලා බයේ ගොඩක් උන් ට්‍රම්ප්ට සප් කරන්නේ නෑ.
     
    Jul 5, 2012
    1,773
    265
    0
    ඔබාමත් හිලරිට ෆුල් සප්. ට්‍රම්ප්ගේ ඉස්ලාම් විරෝධය විතරයි හොඳයි කියන්න තියෙන්නේ. ඌ කරන කියන වැඩ වලින් පේන්නේ පිස්සෙක් වගෙයි. ට්‍රම්ප්ට සප් කරන කීපදෙනෙක්ම කිව්වා ට්‍රම්ප්ට බලේ හම්බුනොත් මොනවයින් මොනා කරයිද කියලා හිතාගන්න බැරි ඩෑල් එකක්ලු ඌ. රෙවලූශන් එකක් වෙනව නම්, ඒකට හේතුවෙන කරුනු පිලිබඳව වගේම ඒකට නායකත්වය දෙන එකා ගැනත් මිනිස්සුන්ට පැහැදීමක් විශ්වාසයක් තියෙන්න ඕනේ. එහෙම නොවුනොත් ගඟට කපපු ඉනි වෙනවා.

    :yes::yes::yes:

    ට්‍රම්ප් කියන්නෙ මෝඩ කට වාචාල කමට දොඩවන, මෙතෙක් කල් කිසිම ආකාරයක දේශපාලන තනතුරක් නොදැරූ පුද්ගලයෙක්. මොහුට චන්දේ දෙන්නේ කොලේජ් නොගිය, සුදු, පිරිමි බවයි උගත් මැද පන්තියේ මතය. ට්‍රම්ප් මැතකදී ප්‍රසිද්ධ වේදිකාවේ ගැහැනුන්ට කරන අපහාස නිසා තවත් අපකීර්තියට පත් වුනා. මෙක්සිකෝව වෙන් කර තාප්ප බැඳීම, මුස්ලිමුන්ට ඇමරිකාව තහනම් කලාපයක් කිරීම වැනි අමනෝඥ, ලාබාල, ගැලරියට කරන සත විසිපහේ කතා හැරුනු කොට, ඔහුගේ ට්‍රම්ප් යුනිවසිටිය මහා හොර ගුහාවක් බව ඔප්පු වෙමින් තිබේ. අහින්සකයන්ගෙන් මුදල් ගරාගෙන, හයිස්කූල් පමනක් සමත් අය ලවා ලෙක්චර්ස් කරවූ ට්‍රම්ප් යුනිවර්සිටිය අද නඩු ගොඩකට මැදිවී තිබෙනවා. ඔන්න ට්‍රම්ප්ගේ කැරැට්ටුව..

    Donald Trump on Megyn Kelly: "There Was Blood Coming Out of Her Wherever"

    Last edited:

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    trump is a maniac, if he wins what would be the fate of sri lanka??? he will wipe us out for sure. trump is a racist bastard