US says it is not seeking war with Iran after troops killed in drone attack

laka007

Well-known member
  • Oct 18, 2008
    7,513
    5,704
    113
    මැදපෙරදිග පඩයක් ගියත් ඇමරිකාවට ඉරානේ තමා... එහෙවු එකේ ඇයි මේ....
    මොනව උනත් සුන්නි සවුදිය නියම ගේමක් ගහන්නේ...
    උන් ටික ටික මොඩර්න් වෙනවා. රෙදි උස්සන්නයි මරාගෙන මැරෙන්නයි මෙහෙ අඩු කුලේ තම්බි ටික ඉන්නවනේ
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,456
    8,612
    113
    Mun tika nanawa hathpole gagena.. lol :lol: :lol: :lol:


    මෙහෙම එන උන්ව ඊගාව යුද්දෙකදී ඉස්සරහට දන්න ප්ලැන් කරනවද දන්නේ නෑ...
    ඒ ඇරෙන්න ඉතිං වෙන වැදගත් වැඩක් කියල ගන්න දෙයක් නැනේ....
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,460
    22,116
    113
    Gotland
    යුද්දෙකට යන්න බයයි ඉරානෙන් කන්නවෙයි




    සමහරවිට කරබාගෙන ඉඳල ඉරාන හමුදා ලොක්කෙක් වගේ එකෙක් මරයි
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,113
    49,456
    113
    සේදවත්ත
    ඇමරිකාව ඉරානෙට බයයි . ඉරාක් සිරියා මසනරි සෙට් එකක් දාල රෝග් මිශන් කරවයි දැන්.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,924
    152,798
    113
    Stuxnet වෛරස් එක යවලා ඉරානෙ nuclear facilities වල තිබ්බ nuclear centrifuges වලට වැඩේ දුන්නා වගේ දෙයක් කරාවි මට නම් හිතෙන විදිහට.
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,538
    10,680
    113
    Nugegoda, Sri Lanka
    මෙහෙම එන උන්ව ඊගාව යුද්දෙකදී ඉස්සරහට දන්න ප්ලැන් කරනවද දන්නේ නෑ...
    ඒ ඇරෙන්න ඉතිං වෙන වැදගත් වැඩක් කියල ගන්න දෙයක් නැනේ....
    Chanda walata bung.. okun uda panala Democat unta vote karai.. Lankawei munge spokesperson lage wenawasak naa.. hondata Redi apullanawa.. :lol: :lol: