සිරියා රජයේ හමුදා පහුගිය දවස්වල රසායනික අවි යොදාගෙන සාමාන්‍ය ජනතාව මත ප්‍රහාරයක් එල්ල කරන ලැදැයි යන විශ්වාසය පදනම් කරගෙන මේ වන විට ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් තුනක් මේ වන විට සීමා සහිත ප්‍රහාරයක් සිරියා රජයේ හමුදා මත එල්ල කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා...ඒ ඇමරිකාව එන්ගලන්තය හා ප්‍රන්ශයයි..ඔවුන්ගේ හමුදා ඛණ්ඩ මේ වන විට පහත රූපයේ පරිදි ස්ථානගත්වී තිබේ...
BBC වෙබ් අඩවියෙන්
රුසියාව හා චීනය මේ වන විට මෙම දියත් කිරීමට යන ප්‍රහාරය පිළිබඳව සිය විරුද්ධත්වය ප්‍රකාශ කොට ඇත..ඇමරිකාව බලාපොරොත්තුවන්නේ මුහුදේ සිට මිසය්ල ප්‍රහාරයක් පමණක් දියත් කිරීමටයි.. විචාරකයින් පවසන්නේ සීමාසහිත ප්‍රහාරයකට මුහුන දීමට සිරියා රජයේ හමුදාවට හැකි බවයි...කෙසේ වෙතත් ඔවුන්ට ඇමරිකානු හමුදාවට ප්‍රතිප්‍රහාරයක් එල්ල කිරීමට නම් නොහැකි වනු ඇති..ඒ සඳහා ප්‍රමානවත් තාක්ශණයක් ඔවුන් සතුව නැත..

sellam nhh wage
එතකොට යුද්දේ ඉක්මනට ඉවර වෙනවා