Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
US visa
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොඩක් දෙනා higher studies වලට එනවා. තව කණ්ඩායමක් green card lottery එක ඇදිලා එනවා. තවත් අය රැකියා සඳහාත් එනවා. ඒ අතරේ තව කීපදෙනෙක් සරණාගතයෝ විදිහට එනවා. යුද්දෙත් ඉවර නිසා සරණාගතයො විදිහට එන කට්ටිය නම් අඩුයි දැන්.

ලංකාවේ ඉඳන් බලද්දි ඇමරිකාවට ගොඩක් දෙනා යනවා වගේ පෙනුණට ඇත්තටම ඇමරිකාවේ ලාංකිකයෝ මහා ගොඩක් නැහැ. මම හිතන විදිහට 60,000 ට අඩුයි.

ඔස්ට්‍රේලියාව, යුරෝපා රටවල් බැලුවහම ඒ රටවල ලක්ෂ ගාණක් ඉන්නවා.

විසිටර් වීසා වලින් ඇවිත් ආපහු නොයා ඇමරිකාවේ නතර වෙලා ඉන්න මිනිස්සුත් ඉන්නවා. ඒ වගේ උන් හින්දා තමයි ලංකාවේ උන්ට දැන් ඇමරිකන් වීසා ගන්න අමාරු. ඇමරිකා එනවානම් හොඳම විදිහ තමයි රැකියාවකට හෝ උසස් අධ්‍යාපනය සඳහා වීසා අරගෙන ඇවිත් ඊට පස්සෙ රටේ දිගටම ඉන්න පුළුවන් විදිහට status වෙනස් කරගන්න එක.

[QUOTE="sena078, post: 24981719, member: 22474"] [COLOR="Blue"][SIZE="4"]ගොඩක් දෙනා higher studies වලට එනවා. තව කණ්ඩායමක් green card lottery එක ඇදිලා එනවා. තවත් අය රැකියා සඳහාත් එනවා. ඒ අතරේ තව කීපදෙනෙක් සරණාගතයෝ විදිහට එනවා. යුද්දෙත් ඉවර නිසා සරණාගතයො විදිහට එන කට්ටිය නම් අඩුයි දැන්. ලංකාවේ ඉඳන් බලද්දි ඇමරිකාවට ගොඩක් දෙනා යනවා වගේ පෙනුණට ඇත්තටම ඇමරිකාවේ ලාංකිකයෝ මහා ගොඩක් නැහැ. මම හිතන විදිහට 60,000 ට අඩුයි. ඔස්ට්‍රේලියාව, යුරෝපා රටවල් බැලුවහම ඒ රටවල ලක්ෂ ගාණක් ඉන්නවා. විසිටර් වීසා වලින් ඇවිත් ආපහු නොයා ඇමරිකාවේ නතර වෙලා ඉන්න මිනිස්සුත් ඉන්නවා. ඒ වගේ උන් හින්දා තමයි ලංකාවේ උන්ට දැන් ඇමරිකන් වීසා ගන්න අමාරු. ඇමරිකා එනවානම් හොඳම විදිහ තමයි රැකියාවකට හෝ උසස් අධ්‍යාපනය සඳහා වීසා අරගෙන ඇවිත් ඊට පස්සෙ රටේ දිගටම ඉන්න පුළුවන් විදිහට status වෙනස් කරගන්න එක.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom