USA ග්‍රීන් කාර්ඩ් ලොටරිය

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඇයි බං යන්න මෙච්චර රටවල් තියෙද්දි ඇමරකාවටම මිනිස්සු යන්නෙ ? :confused: ඔය රටට ගිහිං හදිස්සියෙ අසනීපයක් වත් හැදුනොත් ඉවරයිනෙ බං බෙහෙත් ගන්න පුලුවනුත් සල්ලි තියෙන අයට විතරයි හිඟන්නො එහෙම පාරෙ මැරිල මිනී අරං යනව. ඒක නම් කමක් නෑ කියමුකො. ඒත් සාමාන්‍යයෙන් ඉස්කෝලෙක උගන්නන ගුරුවරයෙක්ට වුනත් පිළිකාවක් වගේ හැදුනොත් අන්ත අසරණයිනෙ බං :confused: ඒ මදිවට ලමයි එහෙම හැදුවොත් උන් ඉපදිච්ච දා ඉඳන් සල්ලි එකතු කරන්න වෙනව උන්ව college එකකට දාන්න :sorry: ඒ මදිවට රටෙන් හෙන සෙට් එකක් ලෝකෙ පැතලියි කියලත් හිතං ඉන්නව :lol: ඒ අතින් ලංකාව ඇමරිකාවට වඩා සෑහෙන ඉදිරියෙන්නෙ බං සල්ලි පොඩ්ඩක් මදි වුනාට :sorry: ඇමරිකන් කාරයො online forum වල අහන ප්‍රශ්න දැක්කාම හිතෙනව උන්ගෙයි උතුරු කොරියාවෙ උන්ගෙයි මහ වෙනසක් නෑ :no: රටේ මාධ්‍ය වලිං දේශපාලුවො දෙගොල්ලන්ගෙම මොලේ හෝදල තියෙන්නෙ මුන් දෙගොල්ලොම හිතං ඉන්නෙ උන්ගෙ රටට වඩා හොඳ රටක් නෑ කියල :lol:

    :yes::yes: යාහු නිවුස් වල කොමෙන්ට් කියවද්දී උඹ කියන දේම මටත් හිතිල තියෙනව. සමහර එවුන්
    දාන කොමෙන්ට් දැක්කම උතුරු කොරියන් එවුන් හොදයි කියල හිතෙනව. උන්ට වඩා මොලේ තියෙන ලංකාවෙ
    කුබුරු කොටන එවුන් ඉන්නව බන්.
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    :yes: :yes:
    https://www.quora.com/Who-was-the-most-ignorant-American-you-have-ever-met

    මේකෙ තියෙන ඒව කියෝපංකො :sorry: මුන් කොහොම දියුණු වුනාද කියල හිතෙනව :sorry:
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ඇයි බං යන්න මෙච්චර රටවල් තියෙද්දි ඇමරකාවටම මිනිස්සු යන්නෙ ? :confused: ඔය රටට ගිහිං හදිස්සියෙ අසනීපයක් වත් හැදුනොත් ඉවරයිනෙ බං බෙහෙත් ගන්න පුලුවනුත් සල්ලි තියෙන අයට විතරයි හිඟන්නො එහෙම පාරෙ මැරිල මිනී අරං යනව. ඒක නම් කමක් නෑ කියමුකො. ඒත් සාමාන්‍යයෙන් ඉස්කෝලෙක උගන්නන ගුරුවරයෙක්ට වුනත් පිළිකාවක් වගේ හැදුනොත් අන්ත අසරණයිනෙ බං :confused: ඒ මදිවට ලමයි එහෙම හැදුවොත් උන් ඉපදිච්ච දා ඉඳන් සල්ලි එකතු කරන්න වෙනව උන්ව college එකකට දාන්න :sorry: ඒ මදිවට රටෙන් හෙන සෙට් එකක් ලෝකෙ පැතලියි කියලත් හිතං ඉන්නව :lol: ඒ අතින් ලංකාව ඇමරිකාවට වඩා සෑහෙන ඉදිරියෙන්නෙ බං සල්ලි පොඩ්ඩක් මදි වුනාට :sorry: ඇමරිකන් කාරයො online forum වල අහන ප්‍රශ්න දැක්කාම හිතෙනව උන්ගෙයි උතුරු කොරියාවෙ උන්ගෙයි මහ වෙනසක් නෑ :no: රටේ මාධ්‍ය වලිං දේශපාලුවො දෙගොල්ලන්ගෙම මොලේ හෝදල තියෙන්නෙ මුන් දෙගොල්ලොම හිතං ඉන්නෙ උන්ගෙ රටට වඩා හොඳ රටක් නෑ කියල :lol:

    Minimum wage in USA is 7.25USD per hour and only 3% of population work for this salary. So most citizens have enough FUCKING money to afford healthcare unlike our Arsik land:(. Plus most non free healthcare countries have attractive health insurance policies
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Minimum wage in USA is 7.25USD per hour and only 3% of population work for this salary. So most citizens have enough FUCKING money to afford healthcare unlike our Arsik land:(. Plus most non free healthcare countries have attractive health insurance policies

    US වලිං 3% කියන්නෙත් කොච්චර ලොකුගානක්ද බං.අනික ඔය ගාන ගත්තත් ඔයිට ටිකක් වැඩිය ගත්තත් හුඟක් වියදම් වෙන අසනීපයක් හැදුනොත් ඌ අසරණ වෙනවනෙ :( අර 3% එක්කෙනෙක් වෙන්න ඇති තාම ඉස්කෝලෙ යන ලමෙක් විස්තරයක් දාල තිබ්බ. උදේට ඉස්කෝලෙ යනවලු හවසට එහෙම්ම ඉස්කෝලෙ ඇරිල යනවලු වැඩ කරන්න. එතන 11 විතර වෙනකං වැඩ කරල ගෙදර ඇවිත් පාන්දර 1 විතර වෙනකං homework කරල බුදියගෙන ආයෙ 6ට විතර ඇහැරෙනවලු. එහෙම කලේ නැත්තං ඉන්න තැන rent එක ගෙවාගන්න විදිහක් නැතුව පාරට බහින්න වෙනවලු සියදිවි නසාගන්න හිතිල තියෙන්නෙ කියල දාල තිබ්බ. සමහර විට දැනට සියදිවි නසාගෙනත් ඇති. සංවර්ධිත රටක් වෙලත් ඔහොම ජීවත් වෙන මිනිස්සුන්ට කිසිම සහනයක් නැත්තං වැඩක් තියෙනවද බං ඒ සංවර්ධනෙන් :no: ඒකට ඩෙන්මාර්කෙ වගේ රටවල් එහෙ ඉස්කෝලෙ එනවටත් සල්ලි දෙනවද කොහෙද. ඇමරිකන් උන්ගෙ තියෙන කාලකන්නි කම නිසා තමා උන්ට ඒ තත්වෙට එන්න බැරි :yes: free healthcare දෙන්න හදපු ගමං උන් කෑගහනවලු උන්ගෙ රටත් සමාජවාදී කරන්නදහදන්නෙ කියල. සමාජවාදෙයි නිදහස් සෞඛ‍ේ‍යයි වෙනස තේරෙන්නැති ගොං *ත්තල ඇමරිකාවෙ බහුතරයක් ඉන්නෙ.
     
    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ

    Uba green card apply kala neda?:rofl:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Uba green card apply kala neda?:rofl:

    නෑ කරන්නෙත් නෑ :dull: ඇමරිකාවට යනවට වඩා හොඳයි ලංකාවෙ හම්බන්තොට වගේ දිහාක ගිහිං පදිංචි වෙනව :dull:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    US වලිං 3% කියන්නෙත් කොච්චර ලොකුගානක්ද බං.අනික ඔය ගාන ගත්තත් ඔයිට ටිකක් වැඩිය ගත්තත් හුඟක් වියදම් වෙන අසනීපයක් හැදුනොත් ඌ අසරණ වෙනවනෙ :( අර 3% එක්කෙනෙක් වෙන්න ඇති තාම ඉස්කෝලෙ යන ලමෙක් විස්තරයක් දාල තිබ්බ. උදේට ඉස්කෝලෙ යනවලු හවසට එහෙම්ම ඉස්කෝලෙ ඇරිල යනවලු වැඩ කරන්න. එතන 11 විතර වෙනකං වැඩ කරල ගෙදර ඇවිත් පාන්දර 1 විතර වෙනකං homework කරල බුදියගෙන ආයෙ 6ට විතර ඇහැරෙනවලු. එහෙම කලේ නැත්තං ඉන්න තැන rent එක ගෙවාගන්න විදිහක් නැතුව පාරට බහින්න වෙනවලු සියදිවි නසාගන්න හිතිල තියෙන්නෙ කියල දාල තිබ්බ. සමහර විට දැනට සියදිවි නසාගෙනත් ඇති. සංවර්ධිත රටක් වෙලත් ඔහොම ජීවත් වෙන මිනිස්සුන්ට කිසිම සහනයක් නැත්තං වැඩක් තියෙනවද බං ඒ සංවර්ධනෙන් :no: ඒකට ඩෙන්මාර්කෙ වගේ රටවල් එහෙ ඉස්කෝලෙ එනවටත් සල්ලි දෙනවද කොහෙද. ඇමරිකන් උන්ගෙ තියෙන කාලකන්නි කම නිසා තමා උන්ට ඒ තත්වෙට එන්න බැරි :yes: free healthcare දෙන්න හදපු ගමං උන් කෑගහනවලු උන්ගෙ රටත් සමාජවාදී කරන්නදහදන්නෙ කියල. සමාජවාදෙයි නිදහස් සෞඛ‍ේ‍යයි වෙනස තේරෙන්නැති ගොං *ත්තල ඇමරිකාවෙ බහුතරයක් ඉන්නෙ.

    එකෙක් දෙන්නෙක් කියන ඒවායින් මුළු රටේම ඉන්න මිනිසුන්ව එකට සමාන කරන්න එපා යකොව් :rofl: ප්‍රතිශතයක් විදිහට ගත්තොත් ඇමරිකාවට වඩා මෝඩයෝ ලංකාවේ ඉන්නවා අනිවාර්යෙන් :rolleyes:. අනික ඒ රටවල් වල හැම රෙද්දටම සල්ලි ගන්න නිසා තමයි මිනිස්සු මහන්සි වෙලා වැඩ කරලා කවද හරි හොදට සල්ලි හම්බ කරන්නේ, මොකද
    උන් දන්නවනේ හම්බ කරේ නැත්තම් හෝම්ලස් කියල.ලංකාවේ හුත්තලට වගේ බෙහෙතුයි ඉගෙනීමයි ඔක්කොම නිකන් දුන්නනම් උන්ටත් සොරි තමයි :lol::lol: ඔය නිකන් දෙන හින්ද තමයි අපේ හුත්තලට කිසිම දෙක අගයක් නැත්තේ. හැම රෙද්දටම පාරට බැහැගෙන උත්ගොෂණ කරන්න තමයි දන්නේ :dull:
     
    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    නෑ කරන්නෙත් නෑ :dull: ඇමරිකාවට යනවට වඩා හොඳයි ලංකාවෙ හම්බන්තොට වගේ දිහාක ගිහිං පදිංචි වෙනව :dull:

    Americawe dotema village ekakuth lankawe colombo 7 walata saman karanda ba.Sahenda diyuni saha pahasukam wadi.No one can beat the quality of life in USA yo.
     
    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    ජොනී බට්ට;22304041 said:

    එකෙක් දෙන්නෙක් කියන ඒවායින් මුළු රටේම ඉන්න මිනිසුන්ව එකට සමාන කරන්න එපා යකොව් :rofl: ප්‍රතිශතයක් විදිහට ගත්තොත් ඇමරිකාවට වඩා මෝඩයෝ ලංකාවේ ඉන්නවා අනිවාර්යෙන් :rolleyes:. අනික ඒ රටවල් වල හැම රෙද්දටම සල්ලි ගන්න නිසා තමයි මිනිස්සු මහන්සි වෙලා වැඩ කරලා කවද හරි හොදට සල්ලි හම්බ කරන්නේ, මොකද
    උන් දන්නවනේ හම්බ කරේ නැත්තම් හෝම්ලස් කියල.ලංකාවේ හුත්තලට වගේ බෙහෙතුයි ඉගෙනීමයි ඔක්කොම නිකන් දුන්නනම් උන්ටත් සොරි තමයි :lol::lol: ඔය නිකන් දෙන හින්ද තමයි අපේ හුත්තලට කිසිම දෙක අගයක් නැත්තේ. හැම රෙද්දටම පාරට බැහැගෙන උත්ගොෂණ කරන්න තමයි දන්නේ :dull:

    Agreed bro 100%