the patriotism of sri lankan lions will disappear with air when they see a green card. the lion will forget its natural habitat for a green card.
USA ග්‍රීන් කාර්ඩ් ... 10-09-2017 04:41 PM touched xD
aluth ayatath apply karanna puluwandaUS govt. Announcement: Due to technical problems, the enrollment period for the DV-2019 program has been restarted and all registrations made before October 18, 2017 will need to be reworked to be considered. We apologize for the inconvenience. To ensure impartiality and to protect the integrity of the process for all involved, we must restart the registration process for this year (DV-2019).
The new enrollment period for the DV-2019 program is noon on Wednesday, October 18, 2017 and ends at noon on Wednesday, November 22, 2017.
If you registered before Wednesday, October 18, 2017 your registration will not be considered and you need to submit another one during the new registration period. You can submit a new record without being disqualified. Persons who submit more than one registration during this new term will be disqualified.
පොඩි දෙයක් දැනගන්න ඕනේ . මගේ degree එක ඉවර වෙන්නේ එන අවුරුද්දේ. මට මේ පාර green card apply කරද්දී highest educational qualification එකට degree එක දන්නා පුලුවන්ද බැරිද ? එහෙම දාල අවුලක් වෙයිද ?
තියෙන එක දන්නා හයි ඉස්කුල් කියලා ඔර අන්ඩර් ග්රජුවෙට් කියල දාන්න .18 වෙනිදා නේද අපහු ඇප්ප්ලයි කරන්න දෙන්නේ



තියෙන එක දන්නා හයි ඉස්කුල් කියලා ඔර අන්ඩර් ග්රජුවෙට් කියල දාන්න .18 වෙනිදා නේද අපහු ඇප්ප්ලයි කරන්න දෙන්නේ
නැහැ බන් ....අපි එනවා ලගදීම අපහු ..