USA වල බිස්නස් එකක් රෙජිස්ටර් කරලා

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    USA වල බිස්නස් එකක් රෙජිස්ටර් කරලා එහෙ බැංකුවක ගිණුමක් ඕපන් කරාම පේපැල් ලිමිට් වෙන්නේ නැතිව පාවිච්චි කරන්න පුලුවන්ද
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    PayPal ලිමිට් වෙනවා. ඒවාට හරියන docs හදාගෙන තියා ගන්න
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,959
    833
    113
    29
    Gampaha
    USA registration karaganna one nam PM ekak dapan USA or UK reg karala ubata awulak nathuwa stripe use karanna puluwan paypal hadanawanam ubata VPN use karanna wenawa
     
    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,360
    518
    113
    In my studio
    paypal behe legally...company eka US thibbath paypal account eka handle karana kena US resident kenek wenna one...hora docs deela balanna...stripe awlak ne..
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,959
    833
    113
    29
    Gampaha
    ඩබල් ටැක්ස් ගෙවන්න වෙන සීන් එකක් තියෙනව නේද ඕකෙ. මෙහෙත් ගෙවල එහෙත් ගෙවන්න වෙනව.
    LLC ekakadi USA wala business eka physically operate wenne nattan tax gewanna one naha, yearly gewanna one state fee and agent fee
    paypal behe legally...company eka US thibbath paypal account eka handle karana kena US resident kenek wenna one...hora docs deela balanna...stripe awlak ne..
    USA widihata paypal leagally hadanawanam danata mata hambuna ekama method eka USA wala ITIN ekak ganna eka
     
    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,360
    518
    113
    In my studio
    LLC ekakadi USA wala business eka physically operate wenne nattan tax gewanna one naha, yearly gewanna one state fee and agent fee

    USA widihata paypal leagally hadanawanam danata mata hambuna ekama method eka USA wala ITIN ekak ganna eka
    LLC eka physically operate wenne nethi wunata api US walata sale ekak karanwanm eka e state eke economic nexus ekata ahu wenne nedda??

    ITIN dala paypal hadala awlak wela nedda?
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,790
    19,776
    113
    Oka witharak newe
    yearly fees thiyenawa .thawa tax gewannath ona...

    ubata ohoma hithenawa nan ($500) loku ganak kiyala...uba thama USA company ekak register karanna ready na putha.
    උබලටත් මූ කියන ඒව ඇත්තනෙ ඉතිං 😂🤣. මේ යකා මේ ආතල් එකක් බන් ගන්නෙ. මූ තාම ol වත් කරල නැති එකෙක්ද කොහෙද. ටික්ටොක් මගුලුයි එක එකාගෙ මෙලෝ වැඩක් නැති video කෑලියි කිරියෙ share කර කර ඔහේ ඉන්න ඩයල් එකක්.
     
    • Wow
    Reactions: Sx3

    shenat

    Well-known member
  • May 13, 2007
    58,740
    87,147
    113
    ආශ්චර්යමත් රටක
    උබලටත් මූ කියන ඒව ඇත්තනෙ ඉතිං 😂🤣. මේ යකා මේ ආතල් එකක් බන් ගන්නෙ. මූ තාම ol වත් කරල නැති එකෙක්ද කොහෙද. ටික්ටොක් මගුලුයි එක එකාගෙ මෙලෝ වැඩක් නැති video කෑලියි කිරියෙ share කර කර ඔහේ ඉන්න ඩයල් එකක්.

    ඇමරිකාවෙයි, ජර්මනියෙයි, ලෝකෙ හැමතැනමයි බිස්නස් රෙජිස්ටර් කරලා කාඩ් හදලා තියෙනව කියන්නෙ. ඒ උනාට පුක හෝදන හැටිත් මේකෙ අහන්නෙ නැතුව දන්නෙ නෑ.
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,790
    19,776
    113
    ඇමරිකාවෙයි, ජර්මනියෙයි, ලෝකෙ හැමතැනමයි බිස්නස් රෙජිස්ටර් කරලා කාඩ් හදලා තියෙනව කියන්නෙ. ඒ උනාට පුක හෝදන හැටිත් මේකෙ අහන්නෙ නැතුව දන්නෙ නෑ.
    හැබැයි ටික් ටොක් කරන කෙල්ලෙන්ගෙ පුස්කාපු ජංගිවල හිල් ගාන වගේ නම් හරියටම කියයි ඕක.