Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
USA Degree
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබ අහන එක පොඩ්ඩක් පැටලිලි සහගතයි මචා...

USA degreeඑකක් කරන්න යන්නෙ ලංකාවෙත් degreeඑකක් තියගෙනද?? ඒ කිවුවේ මෙහෙ bachelor degreeඑකක් කරලා, usa යන්නෙ Msc එකක් කරන්නද? එහෙම යනවනම් ඒක check කරන්න පුලුවන් එක්කො උන්ගෙ website එකේ උබේ Msc program එකට අදාල විස්තර තියෙන sectionඑකේ බලහං උන් මොනවද accept කරන degree levelsකියල.. සරලව ඕනම uni එකක ඔය සීන් එක පැහැදිලිව කියල තියෙනව online apply කරන section එකට කලින්  නැත්නම් උන්ට email එකක් දාහන් විස්තරේ අහල. අනිවා ඔක්කොම විස්තරේ උන් උබට එවනවා කොහොමද වෙන්න ඕන කියල.

උබට දැනටමත් මෙහෙ bachelor degreeඑකක් තියෙනවනම්, ආයෙත් bachelor degree එකක්ම කරන්න යන්න දෙනවද කියන එක පොඩ්ඩක් හොදට හොයල බලහං මචං, මොකද මට මගේ agent එහෙම බැරි කතාවක් කිවුව. හොදම දේ තමයි, ඔය සම්බන්දව service එක දෙන ඔය student visa කරන හොද educational consultant කෙනෙකව හම්බවෙන එක.

කිරියෙත් තව දන්න අය ඇති. කස්ටිය උදවු කරයි. ජය..!

[QUOTE="Rahula Kasun, post: 24210462, member: 458791"] [SIZE="4"]:rofl: උබ අහන එක පොඩ්ඩක් පැටලිලි සහගතයි මචා... USA degreeඑකක් කරන්න යන්නෙ ලංකාවෙත් degreeඑකක් තියගෙනද?? ඒ කිවුවේ මෙහෙ bachelor degreeඑකක් කරලා, usa යන්නෙ Msc එකක් කරන්නද? එහෙම යනවනම් ඒක check කරන්න පුලුවන් එක්කො උන්ගෙ website එකේ උබේ Msc program එකට අදාල විස්තර තියෙන sectionඑකේ බලහං උන් මොනවද accept කරන degree levelsකියල.. සරලව ඕනම uni එකක ඔය සීන් එක පැහැදිලිව කියල තියෙනව online apply කරන section එකට කලින් :yes: නැත්නම් උන්ට email එකක් දාහන් විස්තරේ අහල. අනිවා ඔක්කොම විස්තරේ උන් උබට එවනවා කොහොමද වෙන්න ඕන කියල. උබට දැනටමත් මෙහෙ bachelor degreeඑකක් තියෙනවනම්, ආයෙත් bachelor degree එකක්ම කරන්න යන්න දෙනවද කියන එක පොඩ්ඩක් හොදට හොයල බලහං මචං, මොකද මට මගේ agent එහෙම බැරි කතාවක් කිවුව. හොදම දේ තමයි, ඔය සම්බන්දව service එක දෙන ඔය student visa කරන හොද educational consultant කෙනෙකව හම්බවෙන එක. :yes: කිරියෙත් තව දන්න අය ඇති. කස්ටිය උදවු කරයි. ජය..! [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom