උබ අහන එක පොඩ්ඩක් පැටලිලි සහගතයි මචා...
නැත්නම් උන්ට email එකක් දාහන් විස්තරේ අහල. අනිවා ඔක්කොම විස්තරේ උන් උබට එවනවා කොහොමද වෙන්න ඕන කියල.
උබ අහන එක පොඩ්ඩක් පැටලිලි සහගතයි මචා...
USA degreeඑකක් කරන්න යන්නෙ ලංකාවෙත් degreeඑකක් තියගෙනද?? ඒ කිවුවේ මෙහෙ bachelor degreeඑකක් කරලා, usa යන්නෙ Msc එකක් කරන්නද? එහෙම යනවනම් ඒක check කරන්න පුලුවන් එක්කො උන්ගෙ website එකේ උබේ Msc program එකට අදාල විස්තර තියෙන sectionඑකේ බලහං උන් මොනවද accept කරන degree levelsකියල.. සරලව ඕනම uni එකක ඔය සීන් එක පැහැදිලිව කියල තියෙනව online apply කරන section එකට කලින්නැත්නම් උන්ට email එකක් දාහන් විස්තරේ අහල. අනිවා ඔක්කොම විස්තරේ උන් උබට එවනවා කොහොමද වෙන්න ඕන කියල.
උබට දැනටමත් මෙහෙ bachelor degreeඑකක් තියෙනවනම්, ආයෙත් bachelor degree එකක්ම කරන්න යන්න දෙනවද කියන එක පොඩ්ඩක් හොදට හොයල බලහං මචං, මොකද මට මගේ agent එහෙම බැරි කතාවක් කිවුව. හොදම දේ තමයි, ඔය සම්බන්දව service එක දෙන ඔය student visa කරන හොද educational consultant කෙනෙකව හම්බවෙන එක.
කිරියෙත් තව දන්න අය ඇති. කස්ටිය උදවු කරයි. ජය..!
Thank you machan... mama ehema thawama thirane kale ne ..mokada mama PR eka ganna inne(student newe yanne)..ethakota mama mehe karala thiyena dewal anuwa mata ehe job ekak karanna ona nam eyalage (USA) eke adala widiyata karannna onalu..example ekakata mama denata health side eke diploma ekak karala thiyenawa..IT degree ekak thiyenwa london university ekaka..eth US eken recognize karanne nelu neda samahara UK degrees ? ekai mata dena ganna ona sahodadraya
lankawe degree eka kohenda thiyenne?

USA valata direct PR apply karanna puluwanda lottery nethuwa. Lankavata H-1B denavada
Thank you machan... mama ehema thawama thirane kale ne ..mokada mama PR eka ganna inne(student newe yanne)..ethakota mama mehe karala thiyena dewal anuwa mata ehe job ekak karanna ona nam eyalage (USA) eke adala widiyata karannna onalu..example ekakata mama denata health side eke diploma ekak karala thiyenawa..IT degree ekak thiyenwa london university ekaka..eth US eken recognize karanne nelu neda samahara UK degrees ? ekai mata dena ganna ona sahodadraya
මචං, මම PR අරගෙන USA ඇවිත් දැන් සිටිසන් වෙලා ඉන්නෙ. හැබැයි මං මෙහෙ ඇවිත් අලුතෙන් degree එකක් කලේ නැහැ. ලංකාවේ කරපු degree එකෙන්ම තමයි ජොබ් එක හොයාගත්තෙ.
ohoma lesiyen green card apply karanna puluwanda?![]()