USA England වගේ රටවල් වල නීතියට හා ආගමට තියෙන තැන මොකක් ද?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    USA US වගේ රටවල නීතිය හා ආගමට ඇති තැන මොකක් ද? ආගම නීතියට ඉහළින් ද? පහලින් ද? ඒ රටවල් කතෝලික හෝ ක්‍රිස්තියානි රාජ්ය ලෙස නම් කරගෙන තියෙනවා ද? වැදගත් විධියට සංවාදයට

    But......
    GoHomeRajapakshas
    Gohome225
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,356
    15,621
    113
    fifty-american-dollar-picture-id529384677
     

    Anunaki87

    Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's
    ආගම කියන්නේ ඔරුවක්.එතෙර වෙනත් පුලුවන් කර තියන් යන්නත් පුළුවන්
     
    • Wow
    Reactions: B.Chat and HAneo

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing

    1651509984008.png


    50 USD අනිත් පැත්තෙ ඉන්නේ මෙයා Ulysses S. Grant . ප්‍රසිද්දියේ ආගමක් අදහපු කෙනෙක් නෙවෙයි. ආගමික පාසල් නියාමනය කරන නීති ගෙනල්ල තියෙනවා 1870 ගනන් වල

    100 USD ඉන්නේ කවුද කියල දන්නව නේ.


    හැබැයි උබ කියන කතාව හරි. යූ.එස්ඒ. කියන්නේ සාපේක්ශව සෑහෙන ආගමික භක්තියක් තියෙන, බයිබලේ පෙන්නලා චන්දේ දිනන පුලුවන් රටක්.

    සාපේක්ෂව යුරෝපය සෑහෙන්න දියුනුයි
     
    • Like
    • Wow
    Reactions: B.Chat and TNHM

    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    President Bible eke atha thiyala diurum denne ahanna deyak nane ithin. But influence from religious leaders are not that remarkable.
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,306
    10,164
    113
    uk chirstian nam lokuwata ne muslim un tama den uk religiouse karanne, law and order uk wala hodai america walata wada americawe law's ape wage tama ona gemak gahanna puluwan unless you are poor