USA Green Card - Technical Issue News

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඔන්න නිව්ස් එකක් ගෙනාව..repost ද දන්නේ නෑ..:rolleyes::rolleyes:

    පහුගිය දවස් වල ගොඩක් අය green card ගැන කතා වුනානේ..මේ ඒක ගැන..එයාලගේ සිස්ටම් එකේ ටෙක්නිකල් අවුලක් ගිහින්..පහුගිය ටිකේ ඒකලු සයිට් එක ඩවුන් වෙලා තිබ්බේ..ඔක්තෝබර් 10 වෙනකන් දැම්ම ඇප්ලිකේෂන් සේරම අවලංගු වෙනවලු..ඒක නිසා ඒ දැම්ම හැමෝටම ආයේ ඇප්ලිකේෂන් දාන්න වෙනවලු..දැම්ම අය ආයේ අලුතෙන් දාද්දි ඒක දෙවෙනිවර ඉල්ලුම් කිරීමක් විදිහට ගන්නේ නෑලු..නැවත අද 18 ඉඳල(තාම ඇමරිකාවට 18 වෙලා නෑ...:no:)නොවැම්බර් 22 වෙනකන් ඉල්ලුම් කරන්න පුළුවන්..:yes::yes:


    https://www.dvlottery.state.gov/

    Due to a technical issue, the DV-2019 entry period that began on October 3 has been closed. Entries submitted during October 3-10 are not valid and have been excluded from the system; they will not count as a duplicate entry. The technical issue has been resolved and a new full entry period will begin at noon, U.S. Eastern Daylight Time on Wednesday October 18, 2017 and will run until noon Eastern Standard Time on Wednesday November 22, 2017. Only entries submitted during this period will be accepted and considered for selection in the lottery. Please throw away any confirmation number or other documentation that you have if you submitted an entry during Oct. 3-10.