Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Tabloid
USA Student visa information
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න එහෙනම් අපේ යාලුවෝ ගොඩාක් අය බලාගෙන හිටපු USA Student Visa thread එක

USA student visa සාමාන්‍යයෙන් හැදින්වෙන්නේ F -1 visa කියන නමින්.

විසා ඒකට අයදුම් කරන පිළිවෙල කොහොමද කියලා අපි බලමු

පියවර 1 - ඔයාලා විසින් තෝරාගත්තු University ඒකට ඔයාලගේ සහතික එක්ක අයදුම්පත් යොමු කිරීම.

පියවර 2 - අදාළ Uni ඒකෙන් ඔයාලට admission එක දෙන්න තීරණය කලොත් ඔයාට I 20 කියලා හැදින්වෙන form එකක් එවනවා. මේක තමයි ඔයාලගේ offer එක. මේකේ සදහන් වෙලා තියනවා ඔයාට අදාළ පාඨමාලව පිලිබදව විස්තර හා ඔයාලට අවශ්‍ය වෙන මුල්‍යමය අනුග්‍රාහකත්වය (Financial sponsorship) පිලිබදව තොරතුරු. මේ I 20 forum එක තමයි ඔයාලගේ විසා අයදුම් කිරීමේ වැදගත්ම ලියවිල්ල. මේ සදහා ඔයාලා US$ 200 ක මුදලක් SEVI fee එක වශයෙන් ගෙවීමට අවශ්‍යයි.

මෙන්න sample I 20 form එකක්

පියවර 3 - දැන් ඔයාල වීසා වලට අයදුම් කරන්න සූදානම් වෙනවානම් මේ I 20 ලියවිල්ලේ සදහන් වෙන මුදල මුදල් තැන්පතුවක් වශයෙන් පෙන්වන්න සූදානම් වෙන්න ඕනේ. මේ මුදල් ඔයාගේ හෝ ඔයාගේ පවුලේ කෙනෙක්ගේ හෝ හිතවතෙක්ගේ ගිණුමක් තිබුනත් ප්‍රමාණවත්. ඒ වගේම කියන්න ඕනේ ඔයාල අයදුම් කරන පාඨමාලාව අවුරුද්දකට වඩා වැඩි නම ඊලග අවුරුදු සදහාත් පාඨමාලා ගාස්තු හා living expenses පෙන්වන්න හැකි නම වීසා ලබා ගන්න අවස්ථාව වැඩියි.

පියවර 4 - මේ වෙද්දී ඔයාලා අවශ්‍ය ලියකියවිලි සේරම වගේ සූදානම් කරගෙන නම තියෙන්නේ USA visa interview එකට වෙලාවක් වෙන් කර ගන්න එකයි. මේකට ඔයාලා මෙන්නේ මේ link එක හරහා online වගේම USA TT service කාර්යාලයට ගිහිනුත් වෙලාවක් (appointment) වෙන් කරගන්න පුළුවන්.

http://www.ttsusvisas.lk/

මේ සදහා ඔයාලා TT service එකට රුපියල් 600 ක මුදලක් ගෙවන්න අවශ්‍ය වෙනවා.

පියවර 5 - ඔන්න එහෙනම් අපි යමු visa interview එකට

interview එකට යද්දී ඔයාල ඔයාලගේ passport එක, I 20 form එක, මුල්‍යමය තොරතුරු (financial documents), visa fee එක (US$ 140) වගේම ඔයාලට අයත් අධ්‍යාපනික ලියකියවිලිත් අරගෙන යන්න අවශ්‍යයි.

* වැදගත් - ඔයාල interview එකට යන්න කලින් F 1 වීසා එකට අදාළ DS 160 visa application form එක පහත online web site එක හරහා සම්පුර්ණ කරලා print කරගෙන රැගෙන යාම අත්‍යවශයි.

https://ceac.state.gov/GENNIV

(මේ visa interview එකට සාමාන්‍යයෙන් විනාඩි 2 ඉදලා විනාඩි 10 ක් වගේ කාලයක් ගත වෙනවා)

ඔන්න මම මුලිකව අවශ්‍ය වෙන විස්තර ටික නම දැම්මා. දැන් ඉතින් ටික ටික අනික අදාළ වෙන තොරතුරුත් ඇතුල් කරන්නම්.

එහෙනම් හැමදෙනාටම සුභ දවසක්

[QUOTE="darshana007, post: 10769956, member: 3951"] [COLOR="Blue"][SIZE="4"]මෙන්න එහෙනම් අපේ යාලුවෝ ගොඩාක් අය බලාගෙන හිටපු USA Student Visa thread එක USA student visa සාමාන්‍යයෙන් හැදින්වෙන්නේ F -1 visa කියන නමින්. විසා ඒකට අයදුම් කරන පිළිවෙල කොහොමද කියලා අපි බලමු [COLOR="Magenta"]පියවර 1 [/COLOR]- ඔයාලා විසින් තෝරාගත්තු University ඒකට ඔයාලගේ සහතික එක්ක අයදුම්පත් යොමු කිරීම. [COLOR="Magenta"]පියවර 2 [/COLOR]- අදාළ Uni ඒකෙන් ඔයාලට admission එක දෙන්න තීරණය කලොත් ඔයාට I 20 කියලා හැදින්වෙන form එකක් එවනවා. මේක තමයි ඔයාලගේ offer එක. මේකේ සදහන් වෙලා තියනවා ඔයාට අදාළ පාඨමාලව පිලිබදව විස්තර හා ඔයාලට අවශ්‍ය වෙන මුල්‍යමය අනුග්‍රාහකත්වය (Financial sponsorship) පිලිබදව තොරතුරු. මේ I 20 forum එක තමයි ඔයාලගේ විසා අයදුම් කිරීමේ වැදගත්ම ලියවිල්ල. මේ සදහා ඔයාලා US$ 200 ක මුදලක් SEVI fee එක වශයෙන් ගෙවීමට අවශ්‍යයි. මෙන්න sample I 20 form එකක් [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=32180&stc=1&d=1312195848[/IMG] [COLOR="Magenta"] පියවර 3 [/COLOR]- දැන් ඔයාල වීසා වලට අයදුම් කරන්න සූදානම් වෙනවානම් මේ I 20 ලියවිල්ලේ සදහන් වෙන මුදල මුදල් තැන්පතුවක් වශයෙන් පෙන්වන්න සූදානම් වෙන්න ඕනේ. මේ මුදල් ඔයාගේ හෝ ඔයාගේ පවුලේ කෙනෙක්ගේ හෝ හිතවතෙක්ගේ ගිණුමක් තිබුනත් ප්‍රමාණවත්. ඒ වගේම කියන්න ඕනේ ඔයාල අයදුම් කරන පාඨමාලාව අවුරුද්දකට වඩා වැඩි නම ඊලග අවුරුදු සදහාත් පාඨමාලා ගාස්තු හා living expenses පෙන්වන්න හැකි නම වීසා ලබා ගන්න අවස්ථාව වැඩියි. [COLOR="Magenta"]පියවර 4 [/COLOR]- මේ වෙද්දී ඔයාලා අවශ්‍ය ලියකියවිලි සේරම වගේ සූදානම් කරගෙන නම තියෙන්නේ USA visa interview එකට වෙලාවක් වෙන් කර ගන්න එකයි. මේකට ඔයාලා මෙන්නේ මේ link එක හරහා online වගේම USA TT service කාර්යාලයට ගිහිනුත් වෙලාවක් (appointment) වෙන් කරගන්න පුළුවන්. [URL="http://www.ttsusvisas.lk/"]http://www.ttsusvisas.lk/[/URL] මේ සදහා ඔයාලා TT service එකට රුපියල් 600 ක මුදලක් ගෙවන්න අවශ්‍ය වෙනවා. [COLOR="Magenta"]පියවර 5[/COLOR] - ඔන්න එහෙනම් අපි යමු visa interview එකට interview එකට යද්දී ඔයාල ඔයාලගේ passport එක, I 20 form එක, මුල්‍යමය තොරතුරු (financial documents), visa fee එක (US$ 140) වගේම ඔයාලට අයත් අධ්‍යාපනික ලියකියවිලිත් අරගෙන යන්න අවශ්‍යයි. * වැදගත් - ඔයාල interview එකට යන්න කලින් F 1 වීසා එකට අදාළ DS 160 visa application form එක පහත online web site එක හරහා සම්පුර්ණ කරලා print කරගෙන රැගෙන යාම අත්‍යවශයි. [URL="https://ceac.state.gov/GENNIV"]https://ceac.state.gov/GENNIV[/URL] (මේ visa interview එකට සාමාන්‍යයෙන් විනාඩි 2 ඉදලා විනාඩි 10 ක් වගේ කාලයක් ගත වෙනවා) ඔන්න මම මුලිකව අවශ්‍ය වෙන විස්තර ටික නම දැම්මා. දැන් ඉතින් ටික ටික අනික අදාළ වෙන තොරතුරුත් ඇතුල් කරන්නම්. [COLOR="Orange"][SIZE="5"]එහෙනම් හැමදෙනාටම සුභ දවසක් [/SIZE][/COLOR][/SIZE][/COLOR]:love::love::love: [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom