USA Student visa information

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
40
Ratmalana
මෙන්න එහෙනම් අපේ යාලුවෝ ගොඩාක් අය බලාගෙන හිටපු USA Student Visa thread එක

USA student visa සාමාන්‍යයෙන් හැදින්වෙන්නේ F -1 visa කියන නමින්.

විසා ඒකට අයදුම් කරන පිළිවෙල කොහොමද කියලා අපි බලමු

පියවර 1 - ඔයාලා විසින් තෝරාගත්තු University ඒකට ඔයාලගේ සහතික එක්ක අයදුම්පත් යොමු කිරීම.

පියවර 2 - අදාළ Uni ඒකෙන් ඔයාලට admission එක දෙන්න තීරණය කලොත් ඔයාට I 20 කියලා හැදින්වෙන form එකක් එවනවා. මේක තමයි ඔයාලගේ offer එක. මේකේ සදහන් වෙලා තියනවා ඔයාට අදාළ පාඨමාලව පිලිබදව විස්තර හා ඔයාලට අවශ්‍ය වෙන මුල්‍යමය අනුග්‍රාහකත්වය (Financial sponsorship) පිලිබදව තොරතුරු. මේ I 20 forum එක තමයි ඔයාලගේ විසා අයදුම් කිරීමේ වැදගත්ම ලියවිල්ල. මේ සදහා ඔයාලා US$ 200 ක මුදලක් SEVI fee එක වශයෙන් ගෙවීමට අවශ්‍යයි.


මෙන්න sample I 20 form එකක්

attachment.php


පියවර 3
- දැන් ඔයාල වීසා වලට අයදුම් කරන්න සූදානම් වෙනවානම් මේ I 20 ලියවිල්ලේ සදහන් වෙන මුදල මුදල් තැන්පතුවක් වශයෙන් පෙන්වන්න සූදානම් වෙන්න ඕනේ. මේ මුදල් ඔයාගේ හෝ ඔයාගේ පවුලේ කෙනෙක්ගේ හෝ හිතවතෙක්ගේ ගිණුමක් තිබුනත් ප්‍රමාණවත්. ඒ වගේම කියන්න ඕනේ ඔයාල අයදුම් කරන පාඨමාලාව අවුරුද්දකට වඩා වැඩි නම ඊලග අවුරුදු සදහාත් පාඨමාලා ගාස්තු හා living expenses පෙන්වන්න හැකි නම වීසා ලබා ගන්න අවස්ථාව වැඩියි.


පියවර 4 - මේ වෙද්දී ඔයාලා අවශ්‍ය ලියකියවිලි සේරම වගේ සූදානම් කරගෙන නම තියෙන්නේ USA visa interview එකට වෙලාවක් වෙන් කර ගන්න එකයි. මේකට ඔයාලා මෙන්නේ මේ link එක හරහා online වගේම USA TT service කාර්යාලයට ගිහිනුත් වෙලාවක් (appointment) වෙන් කරගන්න පුළුවන්.

http://www.ttsusvisas.lk/

මේ සදහා ඔයාලා TT service එකට රුපියල් 600 ක මුදලක් ගෙවන්න අවශ්‍ය වෙනවා.

පියවර 5 - ඔන්න එහෙනම් අපි යමු visa interview එකට

interview එකට යද්දී ඔයාල ඔයාලගේ passport එක, I 20 form එක, මුල්‍යමය තො‍රතුරු (financial documents), visa fee එක (US$ 140) වගේම ඔයාලට අයත් අධ්‍යාපනික ලියකියවිලිත් අරගෙන යන්න අවශ්‍යයි.

* වැදගත් - ඔයාල interview එකට යන්න කලින් F 1 වීසා එකට අදාළ DS 160 visa application form එක පහත online web site එක හරහා සම්පුර්ණ කරලා print කරගෙන රැගෙන යාම අත්‍යවශයි.

https://ceac.state.gov/GENNIV

(මේ visa interview එකට සාමාන්‍යයෙන් විනාඩි 2 ඉදලා විනාඩි 10 ක් වගේ කාලයක් ගත වෙනවා)

ඔන්න මම මුලිකව අවශ්‍ය වෙන විස්තර ටික නම දැම්මා. දැන් ඉතින් ටික ටික අනික අදාළ වෙන තොරතුරුත් ඇතුල් කරන්නම්.

එහෙනම් හැමදෙනාටම සුභ දවසක්
:love::love::love:
 

Attachments

  • I_20.jpg
    I_20.jpg
    78.1 KB · Views: 1,372

Cs7

Member
Aug 1, 2011
36
0
0
Australian student visa thread

අනේ මචන් Australian student visa thread අයෙත් පාරක් දාපන්කො,නෑත්නම් link හරි දීපන්කොමට, ඒක බලන්න බෑරිවුනා:nerd: plzzzzzzzzzz
 

rcharindu

Active member
  • Jan 8, 2008
    824
    93
    28
    මචන් මමත් කැනඩා වලට යන්න ට්‍රයි කලා,එත් හරිගියේ නෑ බන්.Uni එකේන් ඇඩ්මිෂන් ලෙටර් එකත් ආව.ඔය ඔක්කොම TTservices හරහා Embacy එකට දැම්මා.එත් Interview වලට call කලේවත් නෑ,වීස දෙන්න බෑ කියල එවල තිබ්බා...
    මච්න් මන් කරපු වැරද්දක් තමා සල්ලි පෙන්නුවට එවා ලැබුනු හැටි දාපු නැති එක..එක පෙන්නන්න ඔන බව මන් පස්සේ දැන ගත්තේ.අනිත් එක තමා covering letter's වගේ එවා හොදට හදපු නැති එක...
    මේවා කාට හරි උදවුවක් වෙයි කියලා හිතනවා.
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    40
    Ratmalana

    Hugak Ayata Ona Wei Meka,

    txx machann :X

    thanks boss


    thanks very useful


    Thanks a lot machan..

    thanks...godak lankawe aya political use karala USA gehen inawa...........
    rep

    ඔයාලා හැමෝටම ගොඩාක් ස්තූතියි:love::love::love::love:
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    40
    Ratmalana
    අනේ මචන් Australian student visa thread අයෙත් පාරක් දාපන්කො,නෑත්නම් link හරි දීපන්කොමට, ඒක බලන්න බෑරිවුනා:nerd: plzzzzzzzzzz

    මෙන්න මචං link එක, බලලා bump එකක් එහෙම දාලා යන්න. :P:P
     

    aruna47

    Well-known member
  • පියවර 3 - දැන් ඔයාල වීසා වලට අයදුම් කරන්න සූදානම් වෙනවානම් මේ I 20 ලියවිල්ලේ සදහන් වෙන මුදල මුදල් තැන්පතුවක් වශයෙන් පෙන්වන්න සූදානම් වෙන්න ඕනේ. මේ මුදල් ඔයාගේ හෝ ඔයාගේ පවුලේ කෙනෙක්ගේ හෝ හිතවතෙක්ගේ ගිණුමක් තිබුනත් ප්‍රමාණවත්. ඒ වගේම කියන්න ඕනේ ඔයාල අයදුම් කරන පාඨමාලාව අවුරුද්දකට වඩා වැඩි නම ඊලග අවුරුදු සදහාත් පාඨමාලා ගාස්තු හා living expenses පෙන්වන්න හැකි නම වීසා ලබා ගන්න අවස්ථාව වැඩියි.


    හැබැයි මේක තව කරුණු මදි. මේකට අයදුම් කරන කොට අවශ්‍ය වෙනවා සාමාන්‍ය පෙළ උසස් පෙළ.. මේවා දෙක හොදින් තියනවා නම් බ්‍රිටිෂ් කෞන්සිල් එකට වදින්න ඕන නැ. සාමාන්‍ය පෙළ විතර නම්. TOFL කියන විභාගය කරන්න ඕන. අනික් තියන ලොකුම ප්‍රශ්නය තමා සල්ලි වලින් ලොකු මුදලක් පෙන්නන ඕන ලක් එක තියන්න ඕන. සල්ලි වලින් අඩුම මිලියන 6 ලක්ෂ 60ක් . එක එක මීහරක් කියන දේවල් අහල සල්ලි වෙන අයගේ ගිණුම් වල පෙන්න එපා. වැඩේ දෙල් වෙයි.අඩුම තමා ලක්ෂ 60 මේක ඇති කියන්නේ නැහැ මම. සමහරු ලක්ෂ 90 පෙන්නපු අයත් වීසා reject උන අය ඉන්නවා . ඉතින් කරන දෙයක් හරියට අහල කරන්න තොසේ කඩ වලට යන්න එපා වීසා වැඩ වලට.:yes::yes::yes::yes::yes:
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    40
    Ratmalana
    හැබැයි මේක තව කරුණු මදි. මේකට අයදුම් කරන කොට අවශ්‍ය වෙනවා සාමාන්‍ය පෙළ උසස් පෙළ.. මේවා දෙක හොදින් තියනවා නම් බ්‍රිටිෂ් කෞන්සිල් එකට වදින්න ඕන නැ. සාමාන්‍ය පෙළ විතර නම්. TOFL කියන විභාගය කරන්න ඕන. අනික් තියන ලොකුම ප්‍රශ්නය තමා සල්ලි වලින් ලොකු මුදලක් පෙන්නන ඕන ලක් එක තියන්න ඕන. සල්ලි වලින් අඩුම මිලියන 6 ලක්ෂ 60ක් . එක එක මීහරක් කියන දේවල් අහල සල්ලි වෙන අයගේ ගිණුම් වල පෙන්න එපා. වැඩේ දෙල් වෙයි.අඩුම තමා ලක්ෂ 60 මේක ඇති කියන්නේ නැහැ මම. සමහරු ලක්ෂ 90 පෙන්නපු අයත් වීසා reject උන අය ඉන්නවා . ඉතින් කරන දෙයක් හරියට අහල කරන්න තොසේ කඩ වලට යන්න එපා වීසා වැඩ වලට.:yes::yes::yes::yes::yes:

    එක ඇත්ත තමයි. සාමාන්‍යයෙන් මට නම ඇත්තටම හරියට USA වීසා කරන කෙනෙක් මේ වෙනකන් හම්බෙලා නෑ. මොකද මම දන්නා ගොඩාක් agents ලාට USA වීසා එක ගැන හරි දැනුමක් නෑ. ඉතින් ඔයා දන්නා එහෙම හොද agent කෙනෙක් ඉන්නවානම් අපේ යාලුවන්ට කියන්න. ඒක USA යන්න බලාගෙන ඉන්න අපේ යාලුවන්ට ලොකු උදවුවක් වෙයි.
    :love::love:
     

    minudil2000

    Member
    Mar 22, 2007
    2,352
    33
    0
    on earth
    i think i can help u regarding this(i m not an agent..) i mean..for those who have undergraduate degree(4year) i can show u the path..(no need to provide financial affidavit) ... nice thread..
     
    Last edited: