Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
USA Visa help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් උබ ඔය කතාව කියපු ගමන් උබට විසා දෙන්නේ නැහැ. මචන් උබ මනසේ තියන් ඉන්නේ දැනට දශක ගණනාවකට ඉහතදී තිබ්බ තියරියක්. ඔය 90 දශකයට ඉහත නම් ඔය වගේ ක්රම වේදයන් තිබ්බ විවිද රටවලට.

සත්තකින්ම ඔව් උබට ස්පොන්සර් කරනවානම් විසා අදටත් ගන්න පුළුවන් හෝ ඒ සඳහා පිටුවහලක් වෙනවා. නමුත් ඔය සෙල්ලම ගොඩක් දෙනෙක් කරන නිසා විසා දෙන්නේ නැහැ. මොකද උබ පොඩි ළමයෙක් නොවෙයි නේ. ඔන්න පොඩි උන්ට නම් ඔය වගේ දෙනවා.

එම්බසි එකේ ඉන්නේ හෙනම මරිසි අංකුරෝ. උන්ට පොඩ්ඩ එහා මෙහා උනේ ගමන් විසා රිජෙක්ට් කරනවා. උන්ට උබව ස්පොන්සර් කරන්නේ ඇමරිකාවේ ඉන්න රාජ්ය ලොක්කෙක් උනත් එයාලට වැඩක් නැහැ.

උබට ස්ථිර රක්ෂාවක් සහ දේපල තියනවනම් උබේ ඔය ඇමරිකන් යාලුවට කියපන් උබ යන කන්ෆරන්ස් එකෙන් විසා ඉන්විටේෂන් ලෙටර් එකක් එවන්න කියලා. ඊට පස්සේ ඔය B1 / B2 කැටගරි එකෙන් ඉඔල්ලුම් කරපං. B1 / B2 කැටගරි වලට ඔය ස්පොන්සර් සෙල්ලම හරියන්නේ නැහැ. කොහොම නමුත් උබේ කැමැත්ත.

උබට නැති උනොත් නැති වෙන්න තියෙන්නේ තුනයි.

විසා ප්රතික්ෂේප වීම

නිකන් නිස්කාරනේ US immigration එකේ විසා රිෆියුස් වෙච්ච කෙනෙක් විදිහට ඩේටා බේස් එකේ ලිස්ට් වෙන එක. මොකද නැවත කවද හෝ දවසක ඉල්ලුම් කිරීමේදී එය සඳහන් වීම අවාසියක් ගෙන දෙන්න පුලුවන්.

තුන්වන එක ඩොලර් 160 නැති වෙලා යන එක. Rs 29,110 සල්ලිනම් කමක් නැහැ කියමු . එවගේද ලිස්ට් වෙන එක.

ඉතින් බන් උබ කියන ආකාරයට ඔය දේපල සහ රැකියාවක් ඇතුළු අනෙකුත් සුදුසුකම් තියෙද්දී ඇයි විකාරයක් කරලා විසා රිෆියුස් කරගන්න දඟලන්නේ.

ඔය ෆ්රිලාන්සින් සහ ස්පොන්සර් කතාව නැතුව හරි ක්රමයට ඉල්ලුම් කරපං.

[QUOTE="50KG, post: 24115418, member: 558780"] [SIZE=4]මචන් උබ ඔය කතාව කියපු ගමන් උබට විසා දෙන්නේ නැහැ. මචන් උබ මනසේ තියන් ඉන්නේ දැනට දශක ගණනාවකට ඉහතදී තිබ්බ තියරියක්. ඔය 90 දශකයට ඉහත නම් ඔය වගේ ක්රම වේදයන් තිබ්බ විවිද රටවලට.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]සත්තකින්ම ඔව් උබට ස්පොන්සර් කරනවානම් විසා අදටත් ගන්න පුළුවන් හෝ ඒ සඳහා පිටුවහලක් වෙනවා. නමුත් ඔය සෙල්ලම ගොඩක් දෙනෙක් කරන නිසා විසා දෙන්නේ නැහැ. මොකද උබ පොඩි ළමයෙක් නොවෙයි නේ. ඔන්න පොඩි උන්ට නම් ඔය වගේ දෙනවා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]එම්බසි එකේ ඉන්නේ හෙනම මරිසි අංකුරෝ. උන්ට පොඩ්ඩ එහා මෙහා උනේ ගමන් විසා රිජෙක්ට් කරනවා. උන්ට උබව ස්පොන්සර් කරන්නේ ඇමරිකාවේ ඉන්න රාජ්ය ලොක්කෙක් උනත් එයාලට වැඩක් නැහැ. [/SIZE] [SIZE=4]උබට ස්ථිර රක්ෂාවක් සහ දේපල තියනවනම් උබේ ඔය ඇමරිකන් යාලුවට කියපන් උබ යන කන්ෆරන්ස් එකෙන් විසා ඉන්විටේෂන් ලෙටර් එකක් එවන්න කියලා. ඊට පස්සේ ඔය B1 / B2 කැටගරි එකෙන් ඉඔල්ලුම් කරපං. B1 / B2 කැටගරි වලට ඔය ස්පොන්සර් සෙල්ලම හරියන්නේ නැහැ. කොහොම නමුත් උබේ කැමැත්ත.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]උබට නැති උනොත් නැති වෙන්න තියෙන්නේ තුනයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]විසා ප්රතික්ෂේප වීම[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]නිකන් නිස්කාරනේ US immigration එකේ විසා රිෆියුස් වෙච්ච කෙනෙක් විදිහට ඩේටා බේස් එකේ ලිස්ට් වෙන එක. මොකද නැවත කවද හෝ දවසක ඉල්ලුම් කිරීමේදී එය සඳහන් වීම අවාසියක් ගෙන දෙන්න පුලුවන්.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]තුන්වන එක ඩොලර් 160 නැති වෙලා යන එක. Rs 29,110 සල්ලිනම් කමක් නැහැ කියමු . එවගේද ලිස්ට් වෙන එක.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඉතින් බන් උබ කියන ආකාරයට ඔය දේපල සහ රැකියාවක් ඇතුළු අනෙකුත් සුදුසුකම් තියෙද්දී ඇයි විකාරයක් කරලා විසා රිෆියුස් කරගන්න දඟලන්නේ. [/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4]ඔය ෆ්රිලාන්සින් සහ ස්පොන්සර් කතාව නැතුව හරි ක්රමයට ඉල්ලුම් කරපං. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom