මචන්ලා,
මට ඇමෙරිකා යන්න වෙලා තියෙනවා. එහෙ ඉන්න සිටිසන් යාලුවෙක් එන්න කියල තියෙනවා කොන්ෆරන්ස් එකකට යන්න. ටුවරිස්ට් වීසා ගන්නෙ කොහොමද? එහෙම දෙනවද? මාර්තු මුල යන්න තියෙන්නෙ. කල් වේලා ඇති වෙයිද?
දන්න කෙනෙක් විස්තර ටිකක් දෙන්න