Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
USA VS CHINA Trade War is Over
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අමෙරිකා-චීන වෙළඳ ගිවිසුමෙන් මුළු ලෝකයටම ප්රතිලාභ

අමෙරිකාව සහ චීනය අතර වෙළඳ අර්බුධය ලිහිල් කරගැනීම සඳහා වන ගිවිසුමකට ඊයේ(15) අස්සන් තැබීය.

මෙම ගිවිසුම තුළින් අමෙරිකානු ආර්ථිකය පරිවර්තනයකට ලක්වනු ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පැවසුවේය.

අමෙරිකාව සහ චීනය අතර ඓතිහාසික වෙළඳ ගිවිසුමේ පළමු අදියරට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන උප අගමැති ලියු හී අස්සන් තැබුවේ ධවල මන්දිරයේදීයි.

චීනය සමඟ මීට වැදගත් පියවරක් ඉදිරියට තැබූ බව ගිවිසුම අස්සන් කිරීමෙන් අනතුරුව ජනාධිපති ට්රම්ප් පැවසුවේය.

මේ ගිවිසුම තුළින් අමෙරිකානු ආර්ථිකයේ පරිවර්තනයක් සිදුවනු ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

ගිවිසුම තුළින් අමෙරිකා-චීන වෙළඳ අර්බුදය ලිහිල් කරගැනීමට අපේක්ෂා කරන අතර ඒ ඔස්සේ ගෝලීය ආර්ථික ගැටළු රැසකටත් විසඳුම් ලැබෙනු ඇති.

2017 වසරට සාපේක්ෂව අමෙරිකානු ආනයන, අමෙරිකානු ඩොලර් බිලියන 200කින් වැඩිකිරීමටත් බුද්ධිමය දේපළ නීති වඩා ශක්තිමත් කිරීමටත් චීනය මෙහිදී පොරොන්දුවක් ලබාදී ඇතැයි සඳහන්.

ඒ අනුව චීන නිෂ්පාදන මත අලුතින් පැනවූ තීරුබදු අඩකින් කපාහැරීමට අමෙරිකාව එකඟවී තිබුණි.

මේ අතර චීන ජනාධිපති ෂී ජින් පින් විසින් එවන ලද පණිවුඩයක් උප අගමැති ලියු හී විසින් ඉදිරිපත් කළේය.

වෙළඳ ගිවිසුමේ පළමු අදියර චීනයට සහ අමෙරිකාවට පමණක් නොව සමස්ත ලෝකයටම ප්රතිලාභ ගෙන දෙන්නක් බව එහි සඳහන් වුණේය.

[YOUTUBE]bMp925xQQ8Y[/YOUTUBE]

[QUOTE="Deleted, post: 25089900, member: 559066"] [CENTER][SIZE="5"][B][COLOR="black"]අමෙරිකා-චීන වෙළඳ ගිවිසුමෙන් මුළු ලෝකයටම ප්රතිලාභ[/COLOR][/B][/SIZE] [IMG]https://i.imgur.com/QvMJ2xn.jpg[/IMG][/CENTER] [SIZE="4"][COLOR="black"]අමෙරිකාව සහ චීනය අතර වෙළඳ අර්බුධය ලිහිල් කරගැනීම සඳහා වන ගිවිසුමකට ඊයේ(15) අස්සන් තැබීය. මෙම ගිවිසුම තුළින් අමෙරිකානු ආර්ථිකය පරිවර්තනයකට ලක්වනු ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පැවසුවේය. අමෙරිකාව සහ චීනය අතර ඓතිහාසික වෙළඳ ගිවිසුමේ පළමු අදියරට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන උප අගමැති ලියු හී අස්සන් තැබුවේ ධවල මන්දිරයේදීයි. චීනය සමඟ මීට වැදගත් පියවරක් ඉදිරියට තැබූ බව ගිවිසුම අස්සන් කිරීමෙන් අනතුරුව ජනාධිපති ට්රම්ප් පැවසුවේය. මේ ගිවිසුම තුළින් අමෙරිකානු ආර්ථිකයේ පරිවර්තනයක් සිදුවනු ඇති බවද ඔහු පෙන්වා දුන්නේය. ගිවිසුම තුළින් අමෙරිකා-චීන වෙළඳ අර්බුදය ලිහිල් කරගැනීමට අපේක්ෂා කරන අතර ඒ ඔස්සේ ගෝලීය ආර්ථික ගැටළු රැසකටත් විසඳුම් ලැබෙනු ඇති. 2017 වසරට සාපේක්ෂව අමෙරිකානු ආනයන, අමෙරිකානු ඩොලර් බිලියන 200කින් වැඩිකිරීමටත් බුද්ධිමය දේපළ නීති වඩා ශක්තිමත් කිරීමටත් චීනය මෙහිදී පොරොන්දුවක් ලබාදී ඇතැයි සඳහන්. ඒ අනුව චීන නිෂ්පාදන මත අලුතින් පැනවූ තීරුබදු අඩකින් කපාහැරීමට අමෙරිකාව එකඟවී තිබුණි. මේ අතර චීන ජනාධිපති ෂී ජින් පින් විසින් එවන ලද පණිවුඩයක් උප අගමැති ලියු හී විසින් ඉදිරිපත් කළේය. වෙළඳ ගිවිසුමේ පළමු අදියර චීනයට සහ අමෙරිකාවට පමණක් නොව සමස්ත ලෝකයටම ප්රතිලාභ ගෙන දෙන්නක් බව එහි සඳහන් වුණේය.[/COLOR][/SIZE] [CENTER][YOUTUBE]bMp925xQQ8Y[/YOUTUBE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom