Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
USA wala Coronavirus asse terrorists la wada patan aran
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොරෝනා වෛරසය: ඇමරිකාවේ රෝහලකට ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කළ පුද්ගලයෙකුට වෙඩි

එක්සත් ජනපදයේ මිසූරි ප්‍රාන්තයේ කොරෝනාවෛරස් රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහලකට ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කළ බවට සැක කෙරෙන පුද්ගලයෙකු ඇමරිකානු මධ්‍යම විමර්ශන කාර්යාංශය (FBI) සමග ඇති වූ වෙඩි හුවමාරුවකින් මිය ගිය බව බලධාරීහු පවසති.

එරට සිදුකළ ත්‍රස්තවාදී විමර්ශනයක් සඳහා 36 හැවිරිදි මෙම පුද්ගලයා බෙල්ටන් නගරයේදී අත්අඩංගුවට ගැනීමට දැරූ උත්සාහකදී මෙම ගැටුම සිදුව ඇතැයි එෆ්බීඅයි ආයතනය පවසයි.

මෙම පුද්ගලයා ජාතිවාදී සහ රාජ්‍ය විරෝධී අදහස් මත ත්‍රස්ත ක්‍රියාවලට යොමු වී සිටි බව බලධාරීහු පවසති.

දැනට පැතිරී යන වසංගත රෝගී තත්ත්වයත් සමග අදාළ රෝහලට ප්‍රහාර එල්ල කිරීමට ගත් තීරණයට පෙර වෙනත් ඉලක්ක ගණනාවකට ප්‍රහාර එල්ල කිරීම සඳහා ඔහු සැලසුම් කර තිබිණි.

තිමති ආර්, විල්සන් ලෙස හඳුනාගෙන ඇති සැකකරු පිළිබඳ මාස ගණනාවක් පුරා විමසිල්ලෙන් සිටි අතර, ඔහු වාර්ගික හා ආගමික වෛරී ප්‍රකාශ සිදුකළ "ප්‍රචණ්ඩකාරී අන්තවාදී පුද්ගලයෙකු" යැයි හෙළි වූ බව එෆ්බීඅයි ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

තිමති ආර්. විල්සන් මීට පෙර කළු වර සිසුන් විශාල ප්‍රමාණයක් සිටින පාසලක්, මුස්ලිම් පල්ලියක් සහ යුදෙව් භක්තිකයන්ගේ ආගමික ස්ථානයකට ද ප්‍රහාර එල්ල කිරීමට සූදානමින් සිට ඇති බව සැලකේ.

කොරෝනාවෛරසය පැතිරීම වැළැක්වීම සඳහා බෙල්ටන්හි පදිංචිකරුවන්ට නිවසේ රැඳී සිටින ලෙස බලධාරීන් පැවසීමෙන් පසු නාඳුනන රෝහලක් ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමට ඔහු තීරණය කර තිබුණු බව වාර්තා වේ.

"විල්සන් විවිධ ඉලක්ක සලකා බැලූ අතර අවසානයේ බොහෝදෙනෙකුට හානියක් කිරීමේ උත්සහයක් ලෙස පවතින තත්වය හමුවේ අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා සපයන ප්‍රාදේශීය රෝහලක් තෝරාගෙන තිබෙනවා," යැයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය. නමුත් එහි අදාළ රෝහලේ නම හෙළි කර නොතිබිණි.

"පුපුරණ ද්‍රව්‍යයක් තැනීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීමට සැකකරු පියවර ගෙන තිබූ බව" එෆ්බීඅයි ආයතනය වාර්තා කර ඇත.

ආයුධ සන්නද්ධව සිටි විල්සන් අත්අඩංගුවට ගැනීමට නිලධාරීන් සූදානම් වූ විට පුපුරණ ද්‍රව්‍යයක් යැයි ඔවුන් විශ්වාස කළ යමක් ලබාගැනීමට උත්සහ කිරීමේ දී වෙඩි තැබීම සිදු වූ බව ඔවුහු පවසති.

ගැටුමෙන් පසු ඔහු රෝහලකට ගෙන ගිය අතර එහිදී ඔහු මියගිය බව ප්‍රකාශ කෙරිණි.

මිසූරිහි සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අනුව, බදාදා වන විට කොවිඩ්-19 රෝගීන් 356 ක් වාර්තා වී ඇති අතර, පුද්ගලයින් අට දෙනෙකු මියගොස් තිබේ.

එක්සත් ජනපදය පුරා වෛරසය හේතුවෙන් මියගිය පිරිස 1,300කට ආසන්න වන අතර ආසාදිතයින් 85,500 ක් සිටිති.

BBC

[QUOTE="ROCCO-X, post: 25256895, member: 562642"] [SIZE="6"][B]කොරෝනා වෛරසය: ඇමරිකාවේ රෝහලකට ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කළ පුද්ගලයෙකුට වෙඩි[/B][/SIZE] [SIZE="5"][COLOR="black"]එක්සත් ජනපදයේ මිසූරි ප්‍රාන්තයේ කොරෝනාවෛරස් රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහලකට ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කළ බවට සැක කෙරෙන පුද්ගලයෙකු ඇමරිකානු මධ්‍යම විමර්ශන කාර්යාංශය (FBI) සමග ඇති වූ වෙඩි හුවමාරුවකින් මිය ගිය බව බලධාරීහු පවසති. එරට සිදුකළ ත්‍රස්තවාදී විමර්ශනයක් සඳහා 36 හැවිරිදි මෙම පුද්ගලයා බෙල්ටන් නගරයේදී අත්අඩංගුවට ගැනීමට දැරූ උත්සාහකදී මෙම ගැටුම සිදුව ඇතැයි එෆ්බීඅයි ආයතනය පවසයි. මෙම පුද්ගලයා ජාතිවාදී සහ රාජ්‍ය විරෝධී අදහස් මත ත්‍රස්ත ක්‍රියාවලට යොමු වී සිටි බව බලධාරීහු පවසති. දැනට පැතිරී යන වසංගත රෝගී තත්ත්වයත් සමග අදාළ රෝහලට ප්‍රහාර එල්ල කිරීමට ගත් තීරණයට පෙර වෙනත් ඉලක්ක ගණනාවකට ප්‍රහාර එල්ල කිරීම සඳහා ඔහු සැලසුම් කර තිබිණි. තිමති ආර්, විල්සන් ලෙස හඳුනාගෙන ඇති සැකකරු පිළිබඳ මාස ගණනාවක් පුරා විමසිල්ලෙන් සිටි අතර, ඔහු වාර්ගික හා ආගමික වෛරී ප්‍රකාශ සිදුකළ "ප්‍රචණ්ඩකාරී අන්තවාදී පුද්ගලයෙකු" යැයි හෙළි වූ බව එෆ්බීඅයි ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. තිමති ආර්. විල්සන් මීට පෙර කළු වර සිසුන් විශාල ප්‍රමාණයක් සිටින පාසලක්, මුස්ලිම් පල්ලියක් සහ යුදෙව් භක්තිකයන්ගේ ආගමික ස්ථානයකට ද ප්‍රහාර එල්ල කිරීමට සූදානමින් සිට ඇති බව සැලකේ. කොරෝනාවෛරසය පැතිරීම වැළැක්වීම සඳහා බෙල්ටන්හි පදිංචිකරුවන්ට නිවසේ රැඳී සිටින ලෙස බලධාරීන් පැවසීමෙන් පසු නාඳුනන රෝහලක් ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමට ඔහු තීරණය කර තිබුණු බව වාර්තා වේ. "විල්සන් විවිධ ඉලක්ක සලකා බැලූ අතර අවසානයේ බොහෝදෙනෙකුට හානියක් කිරීමේ උත්සහයක් ලෙස පවතින තත්වය හමුවේ අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා සපයන ප්‍රාදේශීය රෝහලක් තෝරාගෙන තිබෙනවා," යැයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය. නමුත් එහි අදාළ රෝහලේ නම හෙළි කර නොතිබිණි. "පුපුරණ ද්‍රව්‍යයක් තැනීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීමට සැකකරු පියවර ගෙන තිබූ බව" එෆ්බීඅයි ආයතනය වාර්තා කර ඇත. ආයුධ සන්නද්ධව සිටි විල්සන් අත්අඩංගුවට ගැනීමට නිලධාරීන් සූදානම් වූ විට පුපුරණ ද්‍රව්‍යයක් යැයි ඔවුන් විශ්වාස කළ යමක් ලබාගැනීමට උත්සහ කිරීමේ දී වෙඩි තැබීම සිදු වූ බව ඔවුහු පවසති. ගැටුමෙන් පසු ඔහු රෝහලකට ගෙන ගිය අතර එහිදී ඔහු මියගිය බව ප්‍රකාශ කෙරිණි. මිසූරිහි සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අනුව, බදාදා වන විට කොවිඩ්-19 රෝගීන් 356 ක් වාර්තා වී ඇති අතර, පුද්ගලයින් අට දෙනෙකු මියගොස් තිබේ. එක්සත් ජනපදය පුරා වෛරසය හේතුවෙන් මියගිය පිරිස 1,300කට ආසන්න වන අතර ආසාදිතයින් 85,500 ක් සිටිති. BBC[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom