Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Yesterday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Yesterday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
USA_යන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දාන මුල්ම පෝස්ට් එකෙන්ම උදව්වක් ඉල්ලනවට කට්ටිය සම වෙන්න ඕනෙ. ගෙස්ට් කෙනෙක් විදිහට ෆොරම් එක බැලුවට එකවුන්ට් එකක් හදල තිබුනෙ නැහැ.

මෙන්න මේකයි උදව්ව.

මම දැනට ACHE (American College of Higher Education) එකේ study කරනව Mechanical Engineering. ලබන අවුරුද්දෙ ඇමෙරිකා යන්න ඉන්නෙ.

මට ACHE එකෙන් USA වල campus 3 දීල තියනව තෝර ගන්න.

1. Midwestern State University, Texas

2. Minnesota State University, Mankato

3. North Dakota State University, Fargo, North Dakota

මට දැනගන්න ඕනෙ මේ 3නෙන් හොඳම මොකක්ද කියල, ඒ වගේම living cost අඩුම state එක. ගොඩක් අය කියනව Texas select කරන්න කියල මොකාද අනිත් දෙකේ වින්ටර් එකට එහෙම ගොඩක් අමාරුයි කියල. මම දැකල තියනව එළකිරි සමහර අය ඉන්නව usa ඉන්න, ෆොටෝස් එහෙම දාල තියනව. ඉතින් එයාල මමත් පොඩි හෙල්ප් එකක් දෙන්න මේ ප්රශ්නෙ සම්බන්දව. නැත්නම් බම්ප් එකකකින්වත් සහයෝගයක් දෙන්න.

[QUOTE="kasunr92, post: 16832219, member: 511352"] [SIZE="3"]දාන මුල්ම පෝස්ට් එකෙන්ම උදව්වක් ඉල්ලනවට කට්ටිය සම වෙන්න ඕනෙ. ගෙස්ට් කෙනෙක් විදිහට ෆොරම් එක බැලුවට එකවුන්ට් එකක් හදල තිබුනෙ නැහැ. මෙන්න මේකයි උදව්ව. මම දැනට ACHE (American College of Higher Education) එකේ study කරනව Mechanical Engineering. ලබන අවුරුද්දෙ ඇමෙරිකා යන්න ඉන්නෙ. මට ACHE එකෙන් USA වල campus 3 දීල තියනව තෝර ගන්න. 1. Midwestern State University, Texas 2. Minnesota State University, Mankato 3. North Dakota State University, Fargo, North Dakota මට දැනගන්න ඕනෙ මේ 3නෙන් හොඳම මොකක්ද කියල, ඒ වගේම living cost අඩුම state එක. ගොඩක් අය කියනව Texas select කරන්න කියල මොකාද අනිත් දෙකේ වින්ටර් එකට එහෙම ගොඩක් අමාරුයි කියල. මම දැකල තියනව එළකිරි සමහර අය ඉන්නව usa ඉන්න, ෆොටෝස් එහෙම දාල තියනව. ඉතින් එයාල මමත් පොඩි හෙල්ප් එකක් දෙන්න මේ ප්රශ්නෙ සම්බන්දව. නැත්නම් බම්ප් එකකකින්වත් සහයෝගයක් දෙන්න. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom