USA_යන්න

kasunr92

Member
Jun 28, 2014
79
3
0
දාන මුල්ම පෝස්ට් එකෙන්ම උදව්වක් ඉල්ලනවට කට්ටිය සම වෙන්න ඕනෙ. ගෙස්ට් කෙනෙක් විදිහට ෆොරම් එක බැලුවට එකවුන්ට් එකක් හදල තිබුනෙ නැහැ.

මෙන්න මේකයි උදව්ව.

මම දැනට ACHE (American College of Higher Education) එකේ study කරනව Mechanical Engineering. ලබන අවුරුද්දෙ ඇමෙරිකා යන්න ඉන්නෙ.

මට ACHE එකෙන් USA වල campus 3 දීල තියනව තෝර ගන්න.

1. Midwestern State University, Texas
2. Minnesota State University, Mankato
3. North Dakota State University, Fargo, North Dakota

මට දැනගන්න ඕනෙ මේ 3නෙන් හොඳම මොකක්ද කියල, ඒ වගේම living cost අඩුම state එක. ගොඩක් අය කියනව Texas select කරන්න කියල මොකාද අනිත් දෙකේ වින්ටර් එකට එහෙම ගොඩක් අමාරුයි කියල. මම දැකල තියනව එළකිරි සමහර අය ඉන්නව usa ඉන්න, ෆොටෝස් එහෙම දාල තියනව. ඉතින් එයාල මමත් පොඩි හෙල්ප් එකක් දෙන්න මේ ප්‍රශ්නෙ සම්බන්දව. නැත්නම් බම්ප් එකකකින්වත් සහයෝගයක් දෙන්න.
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    ටෙක්සාස් වල ක්ලයිමෙට් හොඳ ඇති ඒක දකුණේ ප්‍රාන්තයක් නිසා. ද.කොටා, මිනෝ.සෙටා කැනඩාවට ආසන්න උතුරේ නිසා වින්ටර් එකට පට්ට සීතල ඇති. ලිවින් කෝස්ට් ගැන නම් එහෙ ඉන්න පොරක්ගෙන් ඇහුවනම් හරි.

    උඹේ ඔය සීන් එකට කියක් වියදම් වෙනවද බං ? ඔය ස්ටඩි එක ගැන විස්තර ටිකක් දාපන්