USAGE METER එක වැඩද?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,086
    31,857
    113
    මචං usage meter එක කැරකි කැරකි තියනවා. මුන් අය-වැය කියවන්නත් කලින් data වලට ගේම දෙන්න පටන් ගෙනද? :growl::frown::angry:

    Capture.png
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,086
    31,857
    113
    දැන් හරි. මුන්ගෙ රෙද්දෙ servers හිරවෙවීද දන්නෙ නැහැ දුවන්නෙ? :frown: මුන් මේ දෙන data ටිකටත් කිලී වගේ :angry:
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,086
    31,857
    113
    mage nm wada.
    paranama package eka :D

    පරණ එක තියාගෙන හිටියට වැඩක්ද බං 40GB ම තමා. මුන්ගෙ internet එක තියෙන්නෙ 40GB ඇතුලෙ විතරද කොහෙද. :frown: දැන් අද රවිය මේකටත් කෙලෙවුවොත් ඕකුන් අකුලලම යන්න ඕන.