Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මගුලක් කියයි.:lol::shocked::lol:
    මම හිතුව 20යි කියල. එහෙනං නිකන් හිටියත් අඟල් 3ක් විතර උස ගියහැකි.
    ඇර කියපුව දැන් ඉඳන් කලොත් තව ටිකක් වැඩියෙන් ගියහැකි:)
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    thenks for the details even i needed the info!

    පුළුවන් මචං උස යන්න කෘතීමව. හැබැයි ඕනවට වඩා බෑ. උස යන්න පුළුවන් උපරිමේට ගියහැකි. ගොඩක් වෙලාවට අපේ ඇඟට අවශ්‍ය සමබර පෝෂණය ලැබෙන්නේ නෑ. ඒක නිසා අපි අපේ අවුරුදු 21 වෙද්දී අපිට යන්න පුළුවන් උපරිම උසට යන්නේ නෑ.
    ඒක දැන් හැමකෙනාටම සාමන්‍ය දෙයක් වෙලා. ඒක නිසා අපි කෑමට අමතරව තව ස්ප්ලිමන්ට් එකක් ගත්තොත් ව්‍යායාමත් එක්ක, අපිට උස යන්න තිබ්බ ප්‍රමානෙට උස යන්න පුළුවන්.:):)

    @චමීර
    උඹ ෆුට් බයිසිකල් පැදපන්, බාස්කට්බෝල් ගහපන්. ඒ වගේ දේවල් හොයල කරපන්. අනිවා යනවා උස.(ස්ප්ලිමන්ට් එක ගන්න ගමන් කරපන්.)

    99.99% Sure. DNA Problems නැත්තන්.:)
    ඒ කිව්වේ පරම්පරාවෙන් එන ඒවා නැත්තන්.

    Malnutrition තිබ්බත්
    ස්ප්ලිමන්ට් එක ගද්දි හරි යනවා.:)
     

    chamira.ala

    Active member
  • Mar 17, 2010
    718
    30
    28
    Kandy
    මගුලක් කියයි.:lol::shocked::lol:
    මම හිතුව 20යි කියල. එහෙනං නිකන් හිටියත් අඟල් 3ක් විතර උස ගියහැකි.
    ඇර කියපුව දැන් ඉඳන් කලොත් තව ටිකක් වැඩියෙන් ගියහැකි:)

    Nikan idala ba ne bro ! mama usa gihin eddi kella wena 1k ekka gihin idi!:baffled:
    eka hinda tikak ikmanata usa yanda one!:)
     

    chamira.ala

    Active member
  • Mar 17, 2010
    718
    30
    28
    Kandy
    thank-you-image1.jpg

    Mata help karapu hamotama thanks!