Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
USB 3.0 (යු එස් බී 3.0)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොම්පියුටරේ වැඩකරන්න මොනතරම් තිබුනත් speed මදි කියල හිතේනව නේද සමහර වේලාවට? ටිකක් ලොකු සයිස් එකක ෆිල්ම් එකක් එහෙම කොපි කරන්න වුනොත්..........ෆිල්ම් එකක්නම් ඒ තරම්ම ප්රශ්ණයක් නැතිවෙයි, GB ගානක පොඩි පොඩි ෆයිල් ටිකක් එහෙම වුනොත්...

මේ වගේ ප්රශ්න නිසා තමයි USB 3.0 එහෙමත් නැත්නම් SuperSpeed USB 3.0 කියන තාක්ෂණය එලිදක්වලා තියෙන්නේ(2008-11-17), USB 2.0 ගැනනම් ඉතින් හැමෝම දන්නවනේ, USB 2.0 වලම ස්පීඩ් එක වැඩිකරලා තවත් අලුත් දේවල් කීපයකුත් එකතු කරල තමයි මේ USB 3.0 හදලා තියෙන්නේ. ටිකක් කීවට USB 2.0ට වැඩිය දහගුනයක් විතර වේගවත්ලු මේ USB 3.0. USB 2.0 වල උපරිම දත්ත හුවමාරැ වේගය ලෙස සැලකෙන්නේ 480Mbps, නමුත් USB 3.0 වලදී උපරිම දත්ත හුවමාරැ වේගය 5Gbps විතර වෙනවා. හිතාගන්න පුළුවන් නේද වෙනස මොනතරම්ද කියලා.

මේකේ තියෙන තවත් වැදගත් දෙයක් තමයි අපි දැනට භාවිතා කරන උපකරන, ඒ කියන්නේ USB 2.0 උපකරණත් මේ සමඟ පාවිච්චි කරන්න පුළුවන්.( backwards compatabile with USB 2.0)

මේ තාක්ෂණයෙන් නිපදවන ලද පලමු නිෂ්පාදනය 2010-01-05 දින ලාස් වේගාස් හී Consumer Electronics Show (CES) දින් එලිදක්වලා තියෙනවා. මේ වෙනකොටනම් USB 3.0 උපකරණ ගොඩක් නිපදවලා තියෙනවලු.

NEW USB 3.0 Super Speed Cables

2 Port USB 3.0 PCI Express Adapter

USB 2.0 vs USB 3.0 SuperSpeed cable comparison photo

USB 3.0 cable

[QUOTE="rasaduna, post: 11244414, member: 90649"] [SIZE=4]කොම්පියුටරේ වැඩකරන්න මොනතරම් තිබුනත් speed මදි කියල හිතේනව නේද සමහර වේලාවට? ටිකක් ලොකු සයිස් එකක ෆිල්ම් එකක් එහෙම කොපි කරන්න වුනොත්..........ෆිල්ම් එකක්නම් ඒ තරම්ම ප්රශ්ණයක් නැතිවෙයි, GB ගානක පොඩි පොඩි ෆයිල් ටිකක් එහෙම වුනොත්... මේ වගේ ප්රශ්න නිසා තමයි USB 3.0 එහෙමත් නැත්නම් SuperSpeed USB 3.0 කියන තාක්ෂණය එලිදක්වලා තියෙන්නේ(2008-11-17), USB 2.0 ගැනනම් ඉතින් හැමෝම දන්නවනේ, USB 2.0 වලම ස්පීඩ් එක වැඩිකරලා තවත් අලුත් දේවල් කීපයකුත් එකතු කරල තමයි මේ USB 3.0 හදලා තියෙන්නේ. ටිකක් කීවට USB 2.0ට වැඩිය දහගුනයක් විතර වේගවත්ලු මේ USB 3.0. USB 2.0 වල උපරිම දත්ත හුවමාරැ වේගය ලෙස සැලකෙන්නේ 480Mbps, නමුත් USB 3.0 වලදී උපරිම දත්ත හුවමාරැ වේගය 5Gbps විතර වෙනවා. හිතාගන්න පුළුවන් නේද වෙනස මොනතරම්ද කියලා. මේකේ තියෙන තවත් වැදගත් දෙයක් තමයි අපි දැනට භාවිතා කරන උපකරන, ඒ කියන්නේ USB 2.0 උපකරණත් මේ සමඟ පාවිච්චි කරන්න පුළුවන්.( backwards compatabile with USB 2.0) මේ තාක්ෂණයෙන් නිපදවන ලද පලමු නිෂ්පාදනය 2010-01-05 දින ලාස් වේගාස් හී Consumer Electronics Show (CES) දින් එලිදක්වලා තියෙනවා. මේ වෙනකොටනම් USB 3.0 උපකරණ ගොඩක් නිපදවලා තියෙනවලු. [/SIZE][CENTER][IMG]http://3.bp.blogspot.com/-daxMkgLv4Zw/TZvoxP7nksI/AAAAAAAAAEw/yKYHXMPAOLQ/s1600/Capture.JPG[/IMG] [IMG]http://2.bp.blogspot.com/-9M_U11tHBv0/TZvmC5LNN7I/AAAAAAAAAEg/HRIoWEF2mH8/s1600/usb-3-super-speed-a-t-b-cables.jpg[/IMG] [SIZE=4]NEW USB 3.0 Super Speed Cables[/SIZE] [IMG]http://1.bp.blogspot.com/-fed8VrvG8kE/TZvmGv-vebI/AAAAAAAAAEk/XKwnurExwN8/s1600/pcie_2port.jpg[/IMG] [SIZE=4]2 Port USB 3.0 PCI Express Adapter [IMG]http://3.bp.blogspot.com/-G2msIh8bIkE/TZvmIyrQzhI/AAAAAAAAAEo/KfxVgvh910g/s1600/usb2_vs_usb3_cable.jpg[/IMG] USB 2.0 vs USB 3.0 SuperSpeed cable comparison photo [IMG]http://4.bp.blogspot.com/-OBLU4pQOU7A/TZvmP63WKZI/AAAAAAAAAEs/ufUSw5Qx7VE/s1600/usb3.0_cable.jpeg[/IMG] USB 3.0 cable [/SIZE] [IMG]http://3.bp.blogspot.com/-8ya1Zlq2e4s/TWI4GQxBRbI/AAAAAAAAAJw/05GO6hG6s-o/s400/Posting+Thanks.png[/IMG] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom