USB 3.0 (යු එස් බී 3.0)

rasaduna

Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    කොම්පියුටරේ වැඩකරන්න මොනතරම් තිබුනත් speed මදි කියල හිතේනව නේද සමහර වේලාවට? ටිකක් ලොකු සයිස් එකක ෆිල්ම් එකක් එහෙම කොපි කරන්න වුනොත්..........ෆිල්ම් එකක්නම් ඒ තරම්ම ප්‍රශ්ණයක් නැතිවෙයි, GB ගානක පොඩි පොඩි ෆයිල් ටිකක් එහෙම වුනොත්...
    මේ වගේ ප්‍රශ්න නිසා තමයි USB 3.0 එහෙමත් නැත්නම් SuperSpeed USB 3.0 කියන තාක්ෂණය එලිදක්වලා තියෙන්නේ(2008-11-17), USB 2.0 ගැනනම් ඉතින් හැමෝම දන්නවනේ, USB 2.0 වලම ස්පීඩ් එක වැඩිකරලා තවත් අලුත් දේවල් කීපයකුත් එකතු කරල තමයි මේ USB 3.0 හදලා තියෙන්නේ. ටිකක් කීවට USB 2.0ට වැඩිය දහගුනයක් විතර වේගවත්ලු මේ‍ USB 3.0. USB 2.0 වල උපරිම දත්ත හුවමාරැ වේගය ලෙස සැලකෙන්නේ 480Mbps, නමුත් USB 3.0 වලදී උපරිම දත්ත හුවමාරැ වේගය 5Gbps විතර වෙනවා. හිතාගන්න පුළුවන් නේද වෙනස මොනතරම්ද කියලා.
    මේකේ තියෙන තවත් වැදගත් දෙයක් තමයි අපි දැනට භාවිතා කරන උපකරන, ඒ කියන්නේ USB 2.0 උපකරණත් මේ සමඟ පාවිච්චි කරන්න පුළුවන්.( backwards compatabile with USB 2.0)

    මේ තාක්ෂණයෙන් නිපදවන ලද පලමු නිෂ්පාදනය 2010-01-05 දින ලාස් වේගාස් හී Consumer Electronics Show (CES) දින් එලිදක්වලා තියෙනවා. මේ වෙනකොටනම් USB 3.0 උපකරණ ගොඩක් නිපදවලා තියෙනවලු.


    Capture.JPG




    usb-3-super-speed-a-t-b-cables.jpg

    NEW USB 3.0 Super Speed Cables



    pcie_2port.jpg

    2 Port USB 3.0 PCI Express Adapter


    usb2_vs_usb3_cable.jpg

    USB 2.0 vs USB 3.0 SuperSpeed cable comparison photo


    usb3.0_cable.jpeg

    USB 3.0 cable


    Posting+Thanks.png


     

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    අම්මෝ.. උඹ මේක හුඟක් මහන්සිවෙලා කරල තීනව.
    නියමයි.
    Rep +++++
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    thnx bro for da info,i found there is USB 3.0 cards for $10,i remember when USB 1.0 came,my asus m/b got 2 but in the manual it said "there is new technology called USB,but there no devices yet.if you want to use it in future,add ports panel and enable it :D"

    sp97v7.jpg
     

    Dinuka44

    Well-known member
  • Apr 8, 2008
    1,141
    47
    48
    thnx for info, man lagadi portable hard ekak gatta USB 3.0 ekak eth itin speed check karanna vidiyak ne mokada mage com eke usb 2.0 :(