USB Fridge Ebay!! !!!

Chathuranga5

Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    Peltier plate ekak use karanawanam, heatsink ekaka and fan ekak daala, heat wena paththe heat eka iwath karanna ona.
    naththam tika welawak giyama heat eka nisa depaththama rathwenna gannawa, cool wena eka paththaka thiyala.
    I have one and I know it :D


    mcn meka gena podi info ekak nadda mewa 4k withara daala podi petti keellak hadala PC fan ekak gahuwanam A/C thamai ban :rolleyes::rolleyes:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,808
    3,844
    113
    Delaware
    ජොනී බට්ට;16453722 said:
    Peltier plate එකක් අරන් ඕක හදාගන්න බැරිද ඉතින්??
    පුළුවන් බන් peltier plate වලින් හදපු එකක්නම් ටිකක් හොදට කූල් වෙනවා ඔය බෝතලයක් වගේ කූල් කරගන්ඩ පුළුවන් එලටම.
    ඔය ebay එකේ ඒවානම් කොහොමද දන් නැ
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    katin pimbama oita wada seethala wenawa :P

    aparaade ooi mage $20i custom ekata gewapu Rs.100i :P :P
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,808
    3,844
    113
    Delaware
    එච්චර ගානක් වෙන් නැ ebay එකෙන් ගන්ඩ පුළුවන් peltier plates.
    මේවා එල CPU,VGA cool කරන්ඩ නම්.
    නැත්තම් එල එක පැත්තක් රත් කරලා current එක ගන්ඩ
    :lol::lol::lol:

     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    Last edited:

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    mona jarawada ban, hayyen pimbama oita wada cool wenawa :rofl:
    :lol: මගෙ බියර් බොතල් දෙකට පිබලා දියන්කො:P

    මේක ඇත්තටම සාර්තකයිද:rolleyes: මට නම් එච්චර ක්ලික් උනෙ නැ:dull: