USB machan Format kiyala watenawa

chullahattipadopana

Well-known member
  • Oct 4, 2022
    1,149
    1,189
    113
    machanla, hodata tibba USB eka.. machan gahanakota watenakota format karanna kiyala watenawa.. mokada ban karanne? onima PPT tikak thiyenawa...

    Urgent machan
     
    • Like
    Reactions: kinkon

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    මගෙත් තියනවා බන් එහෙම කේස් එකක්.ඒකෙ ඔනම කරන දෙවල් ටිකක් දාලා තියෙන්නෙ.:baffled:දැන් පැත්තකට කරලා තියලා තියනවා කරගන්න දෙයක් නැතිව:(

    Screenshot-2022-12-08-150709.png
     
    chullahattipadopana

    Well-known member
  • Oct 4, 2022
    1,149
    1,189
    113
    මගෙත් තියනවා බන් එහෙම කේස් එකක්.ඒකෙ ඔනම කරන දෙවල් ටිකක් දාලා තියෙන්නෙ.:baffled:දැන් පැත්තකට කරලා තියලා තියනවා කරගන්න දෙයක් නැතිව:(

    Screenshot-2022-12-08-150709.png
    ade mageth ohommayi
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,013
    19,467
    113
    Miami
    මගෙත් තියනවා බන් එහෙම කේස් එකක්.ඒකෙ ඔනම කරන දෙවල් ටිකක් දාලා තියෙන්නෙ.:baffled:දැන් පැත්තකට කරලා තියලා තියනවා කරගන්න දෙයක් නැතිව:(

    Screenshot-2022-12-08-150709.png
    OTG adapter ekak through phn ekata or linux pc ekakata gahala balapan okkotama issella
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    1. මචං pen එක right click කරලා properties> tools වල check/fix කියලා එකක් තියෙනවා නේද මචං. ඒක කරලා බැලුවද?
    ඒකෙ scan, fix කරලා ඉස්සර මොකක් හරි එකක් හරිගියා වගේ මතකයි මචං.

    2. මචං cmd එකේ command වලින් ඕකට access වෙන්න බැරිද?

    3. Recovery software වලින් බැලුවද?

    4. .....

    5. ...

    6. Format කරපු ඒවත් recover කරන්න පුලුවන් අවස්ථා තියෙනවා නේද.
     
    Last edited:

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    Command Prompt OPEN කරපන්

    "C:\windows\system32>chkdsk k: /f" කියලා ගහල එන්ට කරපන්. "K" කියන්නෙ උබේ පෙන් එකට අදාළ ඉංග්‍රීසි අකුර.

    මේ වැඩේ හරි ගියෙ නැත්නම් OTG එකකින් ෆෝන් එකකට ගහලා බලපන්.
     
    Last edited:

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    Command Prompt OPEN කරපන්

    "C:\windows\system32>chkdsk k: /f" කියලා ගහල එන්ට කරපන්. "K" කියන්නෙ උබේ පෙන් එකට අදාළ ඉංග්‍රීසි අකුර.

    මේ වැඩේ හරි ගියෙ නැත්නම් OTG එකකින් ෆෝන් එකකට ගහලා බලපන්.
    Screenshot-2022-12-09-003724.png

    හරියන්නෙ නෑ බන් :(OTG එකක් හොයාගන හෙට ට්‍රයි එකක් දෙනවා​