NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    ඔවු
    හැබැයි USB Type C කියන්නෙ සොකට් එක විතරයි ස්පීඩ් වෙන්න නම් අනිවාර්යෙන් USB 3.1 වෙන්න ඕන
    Type C උනත් නෝමල් (Type A) උනත් 3.1 නම් ස්පීඩ් එක එකයි
    හැබැයි ටයිප් C වේලා USB 3.0 හරි 2.0 හරි පෙන් එකක් උනොත් ස්ලෝ
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    112.gif
    BUMP
    rasta.gif